මේ වීඩියෝ එක ගැන පොඩ්ඩක් කියන්න ඕන. මේක ආවේ අද හවස 6 වගේ වෙද්දී. බොහොම බාල විදියට ලිප් සින්ක් කරපු වීඩියෝ එකක්. පොඩි එකෙකුට වුනත් අඳුනගන්න පුළුවන් ඒක එඩිට් එකක් කියලා. මේ වෙද්දී 6.55 යි හිරු නිවුස් වල ඇත්ත වීඩියෝ එකත් එක්ක ටෙලිකාස්ට් වෙනවා.
ඇත්තටම ඒකේ ලස්සන වැඩේ තමයි, මෙච්චර ඉක්මනට මේ ඔක්කොමටික ඇරේන්ජ් වෙන ලස්සන. හරියට ගෝටාබය රාජපක්ෂගේ ටීවී ඉන්ටවිව් වගේ, කලින් ඉඳලා ප්ලෑන් කරලා කලා වගේ නැද්ද මම අහන්නේ?
ඇත්තටම ඒකේ ලස්සන වැඩේ තමයි, මෙච්චර ඉක්මනට මේ ඔක්කොමටික ඇරේන්ජ් වෙන ලස්සන. හරියට ගෝටාබය රාජපක්ෂගේ ටීවී ඉන්ටවිව් වගේ, කලින් ඉඳලා ප්ලෑන් කරලා කලා වගේ නැද්ද මම අහන්නේ?