බොරුවේ_උපරිමය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ වීඩි‍‍යෝ එක ගැන පොඩ්ඩක් කියන්න ඕන. මේක ආවේ අද හවස 6 වගේ වෙද්දී. බොහොම බාල විදියට ලිප් සින්ක් කරපු වීඩියෝ එකක්. පොඩි එකෙකුට වුනත් අඳුනගන්න පුළුවන් ඒක එඩිට් එකක් කියලා. මේ වෙද්දී 6.55 යි හිරු නිවුස් වල ඇත්ත වීඩියෝ එකත් එක්ක ටෙලිකාස්ට් වෙනවා.

    ඇත්තටම ඒකේ ලස්සන වැඩේ තමයි, මෙච්චර ඉක්මනට මේ ඔක්කොමටික ඇරේන්ජ් වෙන ලස්සන. හරියට ගෝටාබය රාජපක්ෂගේ ටීවී ඉන්ටවිව් වගේ, කලින් ඉඳලා ප්ලෑන් කරලා කලා වගේ නැද්ද මම අහන්නේ?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Uba kiyanne ara american eka da
    Eka e news ne giye
    E news kiyanne unp eke mada
    Site ekak kiyala godak aya dannawa
    Anika ubat unp ekata kade yanwa kiyala
    Api dannawa bn
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    පුදුමයි රාජිතව සජිත් ළඟ ප්ලාන්ට් කරල බොරු රැවුල්කාරයො ගෙනත් මීඩියා ෂෝ තියෙව්වෙ, රත්තරං ටොන් 7000 ක් තියෙනව වගේ කියල කට ගත්ත ගමන් අහුවෙන බොරු කියෙව්වෙත් පොහොට්ටුවෙන් කලින් ප්ලෑන් කරල කියල කිව්වෙ නැති එක
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපි දැක්කනෙ බන් සුදු වෑන් කතාව මාධ්‍ය සාකච්ඡා වක් තියල කියනව.. :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Uba kiyanne ara american eka da
    Eka e news ne giye

    පොහොට්ටුවෙන් ඊ නිව්ස් එකටත් කීයක් හරි දීල ඕක දම්මලා තියෙන්නෙ -සජිත් මඩකරියෙක් බව පිළිගන්නට අකමැති පාරම්පරික අලියෙක්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සරලයි,

    ඕක කෙලින්ම ගහන්නේ රවි, ඊනිව්ස් ,දෙරණ , හිරු එකතුවෙන්.
    ඊ නිව්ස් සජිත්ට දෙහි කපපු හැටි හැමමෝම දන්නවා.
    රවි අහන්නම දෙයක් නෑ.
    දෙරණ , හිරු දෙකේ මාධ්‍ය සදාචාරය අන්තිම පල්ලෙහා .

    වීඩියොව එලියට දාන්නේ 6.20 ට වගේ. 6.55 හිරු ප්‍රවුර්ති කියන කොට රියල් විඩියොවත් හොයාගෙන.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පව් බන් අයියන්දියේ උබ හමුලාට වහල් කම් කරන විදිය දැක්කාම දුක් හිතෙනවා :(:(
    o/lවත් පාස් නැති එකෙක් රටේ පාලකයා කරන්න හදන අයගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ :sorry::sorry:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    6.55 නිව්ස් එක ගැන කියන්න 9.03 වෙනකල් මොනාද කලේ pimpiyo?...............
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනික එඩිට් කරනවා නම් ඔයට වඩා හොඳට එඩිට් කරන්න ඕන එකෙකුට පුළුවන්. බැලු බැල්මටම අහුවෙන්න එඩිට් කරන්නේ නෑ කවුරුත්. අහුවෙන්න ඕනේ කියලා කරොත් හැරෙන්න.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනික එඩිට් කරනවා නම් ඔයට වඩා හොඳට එඩිට් කරන්න ඕන එකෙකුට පුළුවන්. බැලු බැල්මටම අහුවෙන්න එඩිට් කරන්නේ නෑ කවුරුත්. අහුවෙන්න ඕනේ කියලා කරොත් හැරෙන්න.

    දුක තුනී කරගන්න මේ වගේ අයටයි උබ වහල් කම් කරන්නේ

    උස නම් සිකුරැටි
    මිටි නම් කම්කරු
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕක කරන ඕනම එකෙක් ලික් කරන්නේ නෑ. හැබැයි හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා

    හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත්තද එයින් පලක් නැති බව පැවසීම සඳහා අමෙරිකානු ජාතිකයෙකු මිලට ගැනීමට මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායමක් විසින් කටයුතු කර ඇත.

    ඔහු විසින් අද පස්වරුවේ හෝ රාත්‍රී වන විට විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබේ.

    එමගින් ඔහු සඳහන් ඔහුට සඳහන් කරන්නැයි දැනුම්දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු ජාතිකයෙකු ජාතිකයෙකු බවයි.

    ඒ ප‍්‍රකාශය මත ඔවුන්ට මෙම පිරිස තර්ක කිරීමට උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත්තද මෙරට ජනාධිපති වීමේ හැකියාවක් නොමැති බවයි.

    මෙම ප්‍රකාශය කිරීම සඳහා අදාළ පුද්ගලයාට ඩොලර් මිලියන ගානක මුදලක් අවසාන තුරුම්පුව ලෙස ගෙවා ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

    කෙසේ වෙතත් මේ වන විටත් ගෝටාභය රාජපක්‍ෂ මහතාට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරිමේ ලේඛනය භාරදී තිබේ.

    ෆෙඩරල් ලයිස්තුවට ඔහුගේ නම ඇතුළත් වීම ඇතැම් විට අවුරුදු දෙක ඉක්මවා ද ප්‍රමාද විය හැකි බව මෙරට සිටින ඇතැම් අමෙරිකානු පුරවැසිකම ලබාගත් පුද්ගලයන් ද සඳහන් කර සිටිති.

    මිලින්ද මොරගොඩ මහතා ද ඉන් එක් අයෙක් වන අතර ඔහුගේ නමද එම ලැයිස්තු ඉදිරිපත් වූයේ වසර එකහමාරකට පසුවයි.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    හුත්තෝ. සජිත්ට ෆුක දෙනවනම් ඩි‌රෙට් දිෆන් ජනෙල්ලෙන් දෙන්නේ නැතුව. කතිරේ ගහන එකෙක්ට හගලා පැත්තකට වෙලා ඉදහන් මෙකේ හැමිනෙන්නේ නැතුව බඩ වෙච්ච ගෑනි වාගේ :)
     
    • Like
    Reactions: pga

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ȜMA X;24929265 said:
    හුත්තෝ. සජිත්ට ෆුක දෙනවනම් ඩි‌රෙට් දිෆන් ජනෙල්ලෙන් දෙන්නේ නැතුව. කතිරේ ගහන එකෙක්ට හගලා පැත්තකට වෙලා ඉදහන් මෙකේ හැමිනෙන්නේ නැතුව බඩ වෙච්ච ගෑනි වාගේ :)

    උඹට ඕන එක මට කියන්න බෑ. බලන්න බැරි නම් පල
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මේ වීඩි‍‍යෝ එක ගැන පොඩ්ඩක් කියන්න ඕන. මේක ආවේ අද හවස 6 වගේ වෙද්දී. බොහොම බාල විදියට ලිප් සින්ක් කරපු වීඩියෝ එකක්. පොඩි එකෙකුට වුනත් අඳුනගන්න පුළුවන් ඒක එඩිට් එකක් කියලා. මේ වෙද්දී 6.55 යි හිරු නිවුස් වල ඇත්ත වීඩියෝ එකත් එක්ක ටෙලිකාස්ට් වෙනවා.

    ඇත්තටම ඒකේ ලස්සන වැඩේ තමයි, මෙච්චර ඉක්මනට මේ ඔක්කොමටික ඇරේන්ජ් වෙන ලස්සන. හරියට ගෝටාබය රාජපක්ෂගේ ටීවී ඉන්ටවිව් වගේ, කලින් ඉඳලා ප්ලෑන් කරලා කලා වගේ නැද්ද මම අහන්නේ?

    uba mekama daala thibba neda thawa thread ekakath reply widiyata? :lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සරලයි,

    ඕක කෙලින්ම ගහන්නේ රවි, ඊනිව්ස් ,දෙරණ , හිරු එකතුවෙන්.
    ඊ නිව්ස් සජිත්ට දෙහි කපපු හැටි හැමමෝම දන්නවා.
    රවි අහන්නම දෙයක් නෑ.
    දෙරණ , හිරු දෙකේ මාධ්‍ය සදාචාරය අන්තිම පල්ලෙහා .

    වීඩියොව එලියට දාන්නේ 6.20 ට වගේ. 6.55 හිරු ප්‍රවුර්ති කියන කොට රියල් විඩියොවත් හොයාගෙන.
    නාග මැනික අතේ පත්තු වුනානේ, දන් ඩැමේජ් කොන්ට්‍රෝල් විඩියෝ:lol::lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ȜMA X;24929265 said:
    හුත්තෝ. සජිත්ට ෆුක දෙනවනම් ඩි‌රෙට් දිෆන් ජනෙල්ලෙන් දෙන්නේ නැතුව. කතිරේ ගහන එකෙක්ට හගලා පැත්තකට වෙලා ඉදහන් මෙකේ හැමිනෙන්නේ නැතුව බඩ වෙච්ච ගෑනි වාගේ :)

    amboooo :lol::lol:
    water_in_drinking_water_well_in_summer.jpg
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    අනික එඩිට් කරනවා නම් ඔයට වඩා හොඳට එඩිට් කරන්න ඕන එකෙකුට පුළුවන්. බැලු බැල්මටම අහුවෙන්න එඩිට් කරන්නේ නෑ කවුරුත්. අහුවෙන්න ඕනේ කියලා කරොත් හැරෙන්න.

    Sitha niwana katha...... Sitha niwana katha.......