බොරු පම්පෝරි

Supun2k

Active member
  • Aug 30, 2020
    142
    237
    43
    "ස " ගේ බොරු පම්පෝරි තමා , අන්තිමට COVID එකටත් කෙලිය , චන්දෙ ඉල්ලුවෙනම් COVID නැති කරපු වීරයා කියලා , පුක තමා ! බලන් යද්දී මෛත්‍රී සැහෙන්න හොදා වගේ !!

    දැන් බොරුවට අර මුස්ලිම් උන්ට අරිනවා "ස " ගේ වැරදි වහගන්න , තියන ප්‍රශ්න මදිවට තව බොරු බම්බු ගහල රටේ නමටත් කෙලිනවා !

    අතේ සල්ලි නැහැ , COVID එකට කරපු ලබ්බකුත් නැහැ , අපි-අපි අතර රණ්ඩු , මොන විකාරයක්ද බන් ඇත්තටම ලංකාවේ වෙන්නේ !