බොරු බොරු සහ බොරු

matara_man

Member
Apr 28, 2009
375
23
0
බොරු බොරු සහ බොරු

එහෙත් පහුගිය ජනාදිපතිවරයේ රතන හිමි චම්පික රණවක සහ අනුර කුමාර නිසා සෑහෙන පාවෙන චන්ද මෛත්‍රීට වැටුනේ ය..මේ තිදෙනා මහින්ද හොරා ,කුඩ්ඩා ලෙසා වේදිකා වල කෑ ගසූ නිසාය.

.මේ යක්කු බලය ගන්න හෙන බොරු වැලක් කියා ඇත.අශෝක අබේය්ගුනවර්දන කියන පොරක් යුග පෙරලිය කියා පොතක් ලියා ඇතඔහු එම පොත ලියා ඇත්තේ රතන හිමි සහ රාජිත ගේ ගොන් පුතා ඔසවා තැබීමටය .එහි විසි වන පරිචේදයට අනුව බැසිල් රුද්රාට යවූ ලිපිය යනුවෙන් බොරු ඊමේල් එකක්.රතන හිමි චන්දන සුරියබණ්ඩාර සහ ශිරාල් ලක්තිලක එකතු වී සැදූ බව ඔවුන් පිළිගෙන ඇත.

ගිය වර අපි අහු වුනේ උන්ගේ බොරු වලට බව මතක තබා ගැනීම නුවනට හුරුය..