බොරු_ප්‍රචාර~Maliban

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    උඹලා දෙන්නටම කියලා වැඩක් නෑ බං. :(
    යකෝ අහලා තියෙනද කතාවක් ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කියලා.
    බලපන් මෙතනත් වෙන්නෙ ඕකනෙ. ලංකාව හදන්න බැරි ඕකයි බං. :(

    Maliban=Halal

    :lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ මන්දා බං, සමගියෙන් ඉන්න ඕන හින්දා නේ බං මම මේ වගේ Thread එකක් දැම්මේ ඒත් බලන් ගියාම බුරු පැටියෙක් මේකට රිංගලා මට විරුද්ධ වෙනකොට කරබාගෙන ඉන්නේ කොහොම ද බං :eek:
    ubadha udha meka patan gaththe ban:D
    http://www.elakiri.com/forum/showpost.php?p=14259217&postcount=68
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    අනේ මන්දා බං උඹට ඒ දේ තේරුම් ගියාට මේ බුරු පැටියාට ඒ දේ තේරෙන්නේ නැති හැටි බලපන්කෝ බං

    අනේ මන්දා බං උඹට ඒ දේ තේරුම් ගියාට මේ හම් පැටියාට ඒ දේ තේරෙන්නේ නැති හැටි බලපන්කෝ බං

    මේක උඹලගෙ වැරැද්ද නෙවෙයි වයසෙ වැරැද්ද. එකෙක් තව එකෙක්ට සෙකන්ඩ් වෙන්න කැමති නෑ. එකෙක් නවත්තද්දි උඹලා ආයෙ ඌව Form කරනවනෙ. ජෝක් එකෙක් දාගෙන හිටපන් බං. දැන් ඕක නවත්තපන් හොඳ උන් දෙන්නා වගේ.

    තොපි දෙන්නටම කනට දෙකක් දෙනවා ලඟ හිටියනම්
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නෑ උඹේ ජාතකේ වැරැද්ද ගැන කල්පනා කරේ...බ්ලැකාට බැනල නොන්ඩි උනා නේද බන් ....කට්ටිය කිව්වා උඹේ තරමේ හැටි ....උඹ වගේ හිවලෙක් එක්ක කතා කරලා වැඩක් නෑ

    එහෙනම් මොන එහෙකට ද බං කතා කරන්නේ පැත්තකට වේලා හිටහන් කෝ. ආරවුල් එන එක ඉතින් ඒ තරම් හිතන්න දෙයක් නෑ බං ඒත් උඹ මං ගැන වැරදි අවබෝධයකින් මෙතන කටයුතු කරන එකයි වැරදි. බ්ලෑක්කා එක්ක මට කිසිම අමනාප කමක් නෑ, ඌ මට බැන්නාත් පස්සේ ඌට තේරුම් ගියා ඌ කරපු කියපු දේ වලින් ඒත් උඹට තවම තේරුනේ නැති එක නේ මෙතන තියෙන ලොකුම විහිළුව. :lol: අනේ මන්දා බං
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අපෝ නවත්තපල්ලකෝ ඕක. මොන රෙද්දකටද බං මෙච්චර කෙල ගන්නේ ? මැලිබන් හලාල් නෑ කියලද? තොපි දෙන්නටම පිස්සු
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඉතින් බං අරූ මට තේරුමක් නැති චෝදනාවක් එල්ල කරලා තියෙද්දි මම කරබා ගත්තා නම් ප්‍රශ්නේ නිරාකරණය වෙන්නේ නෑ නේ බං, අනේ මන්දා බං

    අපි චෝදනා දැම්මේ නෑ උඹයි ඒවා ඉල්ලගෙන දාගත්තේ...උඹ හරි මෝඩයි බන්...උඹ ඒ දවස් වල ඉදන්ම මේකේ ඉන්න උන්ට බැනල මෝඩ ටෝක් දීලා හත් පොලේ ගාගත්ත එකෙක් කියල මන් දන්නවා...හැබැයි මෙච්චර පීචන් කියල දැනගත්තේ අද...තමන්ගේ මතේ එල්ලෙන්නේ නැතුව අනිත් කෙනා කියන දේ තේරුම ගනින් පොඩි එකා....

    බය වෙන්න එපා මන් උඹට ආයෙත් ලොක්කට කියල වෝනින් දෙන්න යන්නේ නෑ ;) බුරන්න කලින් තමන්ගේ තරම දැනගෙන ඉදහන් ..අඩුම තරමේ කියන දේවත් තේරුම් ගනින්...ගූ නාගෙන කාල වමාරගෙන කන්නේ උබමයි ගද ගහන කක්කුස්සියක් බන් උඹ..දිගටම ඕක ඉහගෙන කාපන් :D

    උඹ වගේ අඳ බාල පොඩි කොල්ලෙක් එක්ක මෙතන මෝඩ චූන් ගන්න අපිට වෙලා නෑ..අපිටත් වැඩ තියෙනවා..ආයෙත් මේ වගේ මෙගා බයිට් වැඩ සටහනකින් හමුවෙමු :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    මේක උඹලගෙ වැරැද්ද නෙවෙයි වයසෙ වැරැද්ද. එකෙක් තව එකෙක්ට සෙකන්ඩ් වෙන්න කැමති නෑ. එකෙක් නවත්තද්දි උඹලා ආයෙ ඌව Form කරනවනෙ. ජෝක් එකෙක් දාගෙන හිටපන් බං. දැන් ඕක නවත්තපන් හොඳ උන් දෙන්නා වගේ.

    තොපි දෙන්නටම කනට දෙකක් දෙනවා ලඟ හිටියනම්

    ඒක තමා වෙලා තියෙන්නේ, අනිතිමෙට එකෙන් ආතල් ගන්නේ කොහෙවත් යන සක්කිලි. පෙන්නේ නැද්ද දැනටම දෙන්නෙක් ඇවිල්ලා හුරේ දානවා. ;)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA

    මේක උඹලගෙ වැරැද්ද නෙවෙයි වයසෙ වැරැද්ද. එකෙක් තව එකෙක්ට සෙකන්ඩ් වෙන්න කැමති නෑ. එකෙක් නවත්තද්දි උඹලා ආයෙ ඌව Form කරනවනෙ. ජෝක් එකෙක් දාගෙන හිටපන් බං. දැන් ඕක නවත්තපන් හොඳ උන් දෙන්නා වගේ.

    තොපි දෙන්නටම කනට දෙකක් දෙනවා ලඟ හිටියනම්

    ත්‍රෙඩ් එක දාපු කෙනා කියන්න ආවදේ කියන්න නොදෙනවානම් ඒකේ තේරුම මොකද්ද? ඇයි දන් මේ ටොපික් එක නවත්තන්න කියන්නේ ? අතේ පත්තුවෙන බොරු බේගල් අහුවුනු නිසාද? දැන් හෙමින් ශේප් එකේ මාරුවෙන්නද බලන්නේ කට්ටියම....? උඹලා කවදත් කලේ බොරුව... බුදුරුව තියෙන මේස් කතාවත් බොරුවක් කියල මාට්ටු උනා... දඹුල්ල පල්ලියේ කේස් එකත් උඹලා ජාතිවාදය අවුස්සන්න ඇතිකරපු එකක් කියල මාට්ටු උනා... තුංගසිරි හෙවත් සෞදියේ බඩු ගහල මාට්ටු උන එකා බුදු පිලිමෙට වැන්ඳා කියලා මරන්න යන කතාව බොරුවක් කියලා මාට්ටු උනා.... නෝලිමිට් ටොපි වඳ කරනවා කියන එක බොරු කියලා මාට්ටු උනා... ඒවගේම මේ හලාල් කතාවත් දැන් බොරු බයිලා එකක් කියල ඔප්පු උනාම හෙමින් මාරුවෙන්නද හදන්නේ ඈ? :lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක තමා වෙලා තියෙන්නේ, අනිතිමෙට එකෙන් ආතල් ගන්නේ කොහෙවත් යන සක්කිලි. පෙන්නේ නැද්ද දැනටම දෙන්නෙක් ඇවිල්ලා හුරේ දානවා. ;)
    :(:yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ත්‍රෙඩ් එක දාපු කෙනා කියන්න ආවදේ කියන්න නොදෙනවානම් ඒකේ තේරුම මොකද්ද? ඇයි දන් මේ ටොපික් එක නවත්තන්න කියන්නේ ? අතේ පත්තුවෙන බොරු බේගල් අහුවුනු නිසාද? දැන් හෙමින් ශේප් එකේ මාරුවෙන්නද බලන්නේ කට්ටියම....? උඹලා කවදත් කලේ බොරුව... බුදුරුව තියෙන මේස් කතාවත් බොරුවක් කියල මාට්ටු උනා... දඹුල්ල පල්ලියේ කේස් එකත් උඹලා ජාතිවාදය අවුස්සන්න ඇතිකරපු එකක් කියල මාට්ටු උනා... තුංගසිරි හෙවත් සෞදියේ බඩු ගහල මාට්ටු උන එකා බුදු පිලිමෙට වැන්ඳා කියලා මරන්න යන කතාව බොරුවක් කියලා මාට්ටු උනා.... නෝලිමිට් ටොපි වඳ කරනවා කියන එක බොරු කියලා මාට්ටු උනා... ඒවගේම මේ හලාල් කතාවත් දැන් බොරු බයිලා එකක් කියල ඔප්පු උනාම හෙමින් මාරුවෙන්නද හදන්නේ ඈ? :lol::lol::lol:

    මචන් නවත්තන්න කිව්වෙ මුන් දෙන්නගෙ වලිය මිසක් Topic එක නෙවෙයි බං.
    ඕක බොරුවක්ද නැද්ද කියලා බලන්න තමයි මේ Thread එකේ දිගටම කතාව ගෙනාවෙ. කොහෙද ඉතින් මුන් දෙන්නා මරාගත්තනෙ මෙතන.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අපෝ නවත්තපල්ලකෝ ඕක. මොන රෙද්දකටද බං මෙච්චර කෙල ගන්නේ ? මැලිබන් හලාල් නෑ කියලද? තොපි දෙන්නටම පිස්සු

    අනේ මන්දා බං , හරි ඌ මට අන්තිමේදි කියලා තියෙන දේට මම මොකුත් නොකියා ඉන්නම් කෝ එහෙනම්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    මචන් නවත්තන්න කිව්වෙ මුන් දෙන්නගෙ වලිය මිසක් Topic එක නෙවෙයි බං.
    ඕක බොරුවක්ද නැද්ද කියලා බලන්න තමයි මේ Thread එකේ දිගටම කතාව ගෙනාවෙ. කොහෙද ඉතින් මුන් දෙන්නා මරාගත්තනෙ මෙතන.

    සොරි ෆො දි මිස් අන්ඩෙර්ස්ටෑන්ඩිං.... ගෝ එහෙඩ්...:yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ත්‍රෙඩ් එක දාපු කෙනා කියන්න ආවදේ කියන්න නොදෙනවානම් ඒකේ තේරුම මොකද්ද? ඇයි දන් මේ ටොපික් එක නවත්තන්න කියන්නේ ? අතේ පත්තුවෙන බොරු බේගල් අහුවුනු නිසාද? දැන් හෙමින් ශේප් එකේ මාරුවෙන්නද බලන්නේ කට්ටියම....? උඹලා කවදත් කලේ බොරුව... බුදුරුව තියෙන මේස් කතාවත් බොරුවක් කියල මාට්ටු උනා... දඹුල්ල පල්ලියේ කේස් එකත් උඹලා ජාතිවාදය අවුස්සන්න ඇතිකරපු එකක් කියල මාට්ටු උනා... තුංගසිරි හෙවත් සෞදියේ බඩු ගහල මාට්ටු උන එකා බුදු පිලිමෙට වැන්ඳා කියලා මරන්න යන කතාව බොරුවක් කියලා මාට්ටු උනා.... නෝලිමිට් ටොපි වඳ කරනවා කියන එක බොරු කියලා මාට්ටු උනා... ඒවගේම මේ හලාල් කතාවත් දැන් බොරු බයිලා එකක් කියල ඔප්පු උනාම හෙමින් මාරුවෙන්නද හදන්නේ ඈ? :lol::lol::lol:
    උඹට මොලයක් තියෙනවා කියලා කියපු බොරුවත් මාට්ටු උනා කියහන්කෝ....:lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    අනේ මන්දා බං , හරි ඌ මට අන්තිමේදි කියලා තියෙන දේට මම මොකුත් නොකියා ඉන්නම් කෝ එහෙනම්.

    අන්න උඹට මොලේ පෑදුනා. ;)
    දැන් නවත්තලා බැහැපන් ආයෙ ටොපික් එකට.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    සොරි ෆො දි මිස් අන්ඩෙර්ස්ටෑන්ඩිං.... ගෝ එහෙඩ්...:yes:

    වෙල්කම් ඈස් ඕල්වේස් මචන්. නෝ හාඩ් ෆීලින්ග්ස් මෑන්. ජස්ට් අ මැටර් ඔෆ් අන්ඩස්ටෑන්ඩින්ග්. ;)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අන්න උඹට මොලේ පෑදුනා. ;)
    දැන් නවත්තලා බැහැපන් ආයෙ ටොපික් එකට.

    මේ දේ ඇත්තක් කියලා අපිට පිළිගන්න තිබ්බා බිස්කට් වර්ග දෙක තුනකම මේ සලකුණ නැති කරලා පින්තුරයක් අරන් තිබ්බා නම්, ඒත් මේ වගේ දෙයක් කරන්නේ නැතිව මිනිසුන්ව මුලා කිරිමට දරපු උත්සහයක් කියලායි මට නම් පෙන්නේ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මේ දේ ඇත්තක් කියලා අපිට පිළිගන්න තිබ්බා බිස්කට් වර්ග දෙක තුනකම මේ සලකුණ නැති කරලා පින්තුරයක් අරන් තිබ්බා නම්, ඒත් මේ වගේ දෙයක් කරන්නේ නැතිව මිනිසුන්ව මුලා කිරිමට දරපු උත්සහයක් කියලායි මට නම් පෙන්නේ.

    බලමු තව ටිකක් ඉවසලා. බොරුවක් නම් ඕක දිගටම කරන් යන්න වෙන්නෙ නෑ. උන්ගෙ FB පේජ් වලත් මං දැක්කා කමෙන්ට් එහෙම දාලා තියෙනවා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    බලමු තව ටිකක් ඉවසලා. බොරුවක් නම් ඕක දිගටම කරන් යන්න වෙන්නෙ නෑ. උන්ගෙ FB පේජ් වලත් මං දැක්කා කමෙන්ට් එහෙම දාලා තියෙනවා.

    මම හිතන්නේ එවුන්ගේම වැඩ කරන එකෙක් කරපු වැඩක් වෙන්න ඇති. අනේ මන්දා බලමු ඉස්සරහාට මොනවා ද වෙන්නේ කියලා.