බොර තෙල් බැරල් එකක් ඩොලර් 200ට යනවා... 🤣😂😅

acryan

Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Oil & Gas prices aiyth up karanna wenawa bung, padu pita anduwata karanna ba mewaa

    Diesel ithin 60 LKR hari danna wenawaa, hamoma beranna ba dan :no:

    echara honda kalayak newee enne ithin me year ekama lanakwata.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    කොහොම ද සැප කනේ නේ 😂
    කපේට සපුගස්කන්ද අරින්න වෙන්නැ. රිෆයින් පෙට්‍රල් ඩිසල් ගෙන එක ලාබයි. ඒත් අඩුම 100කින් නග්ගන්න වෙනවා. සපුගස්කන්ද අරින්නැති නිසා නැප්තා නැ. විදුලිය හදන්න වෙනිනැ. මේක ගොඩ එන්න පුලුවන් අගාධයක් නෙවෙයි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    කපේට සපුගස්කන්ද අරින්න වෙන්නැ. රිෆයින් පෙට්‍රල් ඩිසල් ගෙන එක ලාබයි. ඒත් අඩුම 100කින් නග්ගන්න වෙනවා. සපුගස්කන්ද අරින්නැති නිසා නැප්තා නැ. විදුලිය හදන්න වෙනිනැ. මේක ගොඩ එන්න පුලුවන් අගාධයක් නෙවෙයි.
    marama amarui dan nam mekan goda enna :no:

    api export based economy ekake geniyannama ona USD adinna + imports adu karanna ona lanakwen hadanna puluwan dewal hadalaa.

    mewa ithin karala goda ennath thawa 5-10 years wath yawi, masekin, dekakin nam loweth baa me thiyana widiyata
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපි නම් ලිදෙන් ගන්නෙ අවුලක් නෑ

    🤣 හොද ප්‍රස්නයක්

    ශ්‍රී ලංකා මුහුදු තීරයේ බොරතෙල් හා ගෑස්

    කෝ මේ එරෝසන් 🤣

    මන්නාරමේ ගෑස් තෙල් කෝ🥴

    🤣 හොද ප්‍රස්නයක්

    Oil & Gas prices aiyth up karanna wenawa bung, padu pita anduwata karanna ba mewaa

    Diesel ithin 60 LKR hari danna wenawaa, hamoma beranna ba dan :no:

    echara honda kalayak newee enne ithin me year ekama lanakwata.

    🧐 එක පාර යයි හොද ගානක්

    කපේට සපුගස්කන්ද අරින්න වෙන්නැ. රිෆයින් පෙට්‍රල් ඩිසල් ගෙන එක ලාබයි. ඒත් අඩුම 100කින් නග්ගන්න වෙනවා. සපුගස්කන්ද අරින්නැති නිසා නැප්තා නැ. විදුලිය හදන්න වෙනිනැ. මේක ගොඩ එන්න පුලුවන් අගාධයක් නෙවෙයි.

    ඩීසල් වලට තතට්ටු වෙනවා කියන්නෙ හැම එකම වැඩි වෙනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කපේට සපුගස්කන්ද අරින්න වෙන්නැ. රිෆයින් පෙට්‍රල් ඩිසල් ගෙන එක ලාබයි. ඒත් අඩුම 100කින් නග්ගන්න වෙනවා. සපුගස්කන්ද අරින්නැති නිසා නැප්තා නැ. විදුලිය හදන්න වෙනිනැ. මේක ගොඩ එන්න පුලුවන් අගාධයක් නෙවෙයි.

    Mala mini udin balaya gatthuwa thamai return enne
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අපි ඕක කලින්නම කිව්වාම කට්ටියක් හිනා වුනා

    ට්‍රම්ප් ම හිටියා නම් නාකි බයිඩන් ලෝකේ කනවා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Untitled.jpg
     
    • Like
    Reactions: CloudX64