උබලගෙ මේ මාසෙ පඩියෙන් ටැක්ස් එක කැපුනද ?
දැන් පොඩ්ඩකට කලින් පඩි අටුන.. ඉකවෙලා යන්නම් කැපිලා බන්..
උබලගෙ කොම්පැනි වලින් ටැක්ස් එකෙන් ශේප් වන්න මොනවද කරපු options ??
- Credit Card එකකට සැලරි එකෙන් කෑල්ලක් දාන එක
- සැලරි එක දෙකට කඩල දෙන එක.
- Allowances වෙනම දෙන එක වගේ දේවල්.
මේ වගේ දෙවල් කරල ටැක්ස් එක අඩු කර ගත්ත කොම්පැනි තියනවද ?
ලන්කාවේ ජීවත් වෙන එකෙක් විදියට ටැක්ස් එක ගහන එකට මම විරුද්ද නෑ.. හැබැයි පාලක කැම්රියෝ මොකුත් කැප කිරීමක් කරන් නැතුව ඩොලර් ගේන අපිටම කෙලින එක ඉවසන් ඉන්න අමාරුයි.. දැන් රට දාලා යන්න තියන එකම හේතුව මේක මට නම්..