බොලාගෙ ටැක්ස් කැපුනද

  • Oct 17, 2012
    451
    110
    43
    උබලගෙ මේ මාසෙ පඩියෙන් ටැක්ස් එක කැපුනද ?
    දැන් පොඩ්ඩකට කලින් පඩි අටුන.. ඉකවෙලා යන්නම් කැපිලා බන්..

    උබලගෙ කොම්පැනි වලින් ටැක්ස් එකෙන් ශේප් වන්න මොනවද කරපු options ??
    - Credit Card එකකට සැලරි එකෙන් කෑල්ලක් දාන එක
    - සැලරි එක දෙකට කඩල දෙන එක.
    - Allowances වෙනම දෙන එක වගේ දේවල්.

    මේ වගේ දෙවල් කරල ටැක්ස් එක අඩු කර ගත්ත කොම්පැනි තියනවද ?

    ලන්කාවේ ජීවත් වෙන එකෙක් විදියට ටැක්ස් එක ගහන එකට මම විරුද්ද නෑ.. හැබැයි පාලක කැම්රියෝ මොකුත් කැප කිරීමක් කරන් නැතුව ඩොලර් ගේන අපිටම කෙලින එක ඉවසන් ඉන්න අමාරුයි.. දැන් රට දාලා යන්න තියන එකම හේතුව මේක මට නම්..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාර කේස් එක බං . ගෙදර ඔක්කොගෙන්ම කැපෙනවනෙ . ඩිපොසිට් වලිනුත් කැපෙනව . පඩි අඩු වෙනව බඩු මිල වැඩි වෙනව . රේසර් එකක් රුපියල් 200ක් දැන් . ඒක දැක්කහම සිකුන

    ලගදි දවසක කාගීල්ස් එකෙන් බඩු ගන්න ගිහින් ප්‍රීම නූඩ්ල්ස් ගත්ත . එතන තිබ්බ රු 75,90,120,140,175 ප්‍රයිස් වලට එකම නූඩ්ල්ස් එක .
     
    • Like
    Reactions: siri_ayya

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Wiyadam walata purudu wela ekaparama oka kapunama tikak danenawa wadi. PAYE Tables release karala thibba.
    Mokakhari aluthen karanna hithan hitapu dewal adu karanna/nawaththanna wenne.
     
    • Like
    Reactions: siri_ayya

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    කැපිලා බං 🥲👍

    සැලරිය 10ට කඩලා දැම්මත් වැඩක් නෑ ටැක්ස් ගෙවන්න වෙනවලු බං. මේකෙන් බේරෙන්න බෑ

    gross salary එකටම කෙළින්නේ
    බේරෙන්න බෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,274
    67,643
    113
    ඇත්ත බන් පවුල පිටින් උමන්දවට ගිහින් මහණ වෙන එක විතරයි කරන්න තියෙන්නෙ
    Ai dan kiyak kapenawada