පැය කාලක වගේ ඉඳන් ෆයිබර් එක වැඩ නෑනෙ. ලොස් ලයිට් එකවත් පත්තු වෙන්නෙ නෑ. රවුටරේ ඉනටනෙට් කනෙක්ට් වෙලා තියෙන්නෙ. හැබැයි ඉන්ටනෙට් යන්නෙ නෑ. ටෙලිකොම් පෝටල් එකවත් පෙන්නන්නෙ නෑ. ෆෝන් එකෙන් නෝමල් සිම් එකේ ඩේටා වලින් ගියාමවත් ටෙලිකොම් ඇප් එකේ ඩේටා බැලන්ස් එකවත් පෙන්නන්නෙ නෑ. බොලාගෙ මෙහෙමද? 
