බොලාට මොනාද ඕනි......???

බොලාගේ තේරීම මොක

  • පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග

    Votes: 98 43.2%
  • හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම.

    Votes: 68 30.0%
  • මරණයේ දේශය

    Votes: 20 8.8%
  • ස්පර්ශය ද තහනම් වූ කල

    Votes: 16 7.0%
  • දෙවියන්ගේ මනාලියෝ

    Votes: 12 5.3%
  • වෙනත්

    Votes: 13 5.7%

  • Total voters
    227

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    :love::love::love:


    හරි බන් ඉස්සෙල්ල තොරතුරු එකතු කරපු එක අද දාපන්...:)
    අනික හෙට දාපන්කො:cool::cool::cool: ..ඉවරනෙ කතාව......


    කොන්දෙ සීන් එක බං....

    උඹ අර අල්ලපු ගෙදර කුසුම නැන්දලෑ ගෙට පැනල නැන්දගෙ කෙල්ලට හදි කරන්න ගිහින් ගමේ උන් උඹේ කොන්ද හරහට මෝල්ගස් පාරක් ඇදබාල තිබ්බේ.....:sorry::sorry:

    ආයුර්වේදෙන් නේ බෙහෙත් කලේ බං.....දැන් සනීපද:confused:


    මේ ත්‍රෙඩ් එක එන්න තව හින කිහිපයක් යයි. :yes:හේතුව මචන්, මේ ත්‍රෙඩ් එක හරහා සාකච්ඡා කරන්න යන්නේ ලංකාවේ, ඉන්දියාවෙ වගේම ලෝකේ පුරාම පැතිරිලා තියෙන "කුල ප්‍රශ්නය" ගැන. මේකේ සමහර සීන් ගැන අහන කොට ඇස් උඩ යයි. (පලවෙනි පාර මටත් එහෙම වුණ.:rofl:) මෙහෙම නීති රීති ඇත්තටම තියෙනවාද කියලා හිතෙයි. අපි ශ්‍රේෂ්ඨයෝ කියලා හිතන් ඉන්න මිනිස්සුන්ගේ වෙස් මුහුණු අනිවා ගැලවෙයි!!

    ඒ හින්දා, කොහොමත් ත්‍රෙඩ් එක ටිකක් දීර්ඝ එකක් වෙයි. මොකද, මන් හිතන් ඉන්නේ අපේ එවුන්ට කුලය කියන දේ ගැන "ඕල් ඉන් වන්" විස්තරයක් දෙන්නයි!!!:yes::yes:



    හෝව්!.... හෝ....ව්ව්ව්!!:angry:

    අඩෝව්! මැඩියා අල්ලපු ගෙට පැන්නා නම් එහෙම කොන්දේ අමාරු හැදෙන්නේ මැඩියාට නෙවෙයි බොල....!! කුසුමාගේ කෙලීට!!!:cool: (මැද්දට පනින්න ආවොත් කුසුමටත් හැදෙයි!!!!:P)

    රෝන්ග් ලයින්ස් දැම්මොත් කුසුමගේ මිනිහටත් එක්කම තුනටියේ
    අමාරු හැදෙන්න පුලුවන්:baffled::rofl:!!!!! දැනගනින්!!!!!!!!:frown:

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1වෙනි එක දැම්මා මචෝ! 3වෙනි එක ඉදිරියේදි එනවා!!:yes:
    තෝ මේ හදිස්සියේ පාත් වෙලා ද අහන්නේ ගස් ගෙම්බා.......:angry::angry::angry:
    හිටි ගමං තට්ටු වෙනවා...අපි රට වටේ එළවන්න ඕන අල්ල ගන්න....:angry:
    කතා කරලා ම ෆෝන් එකට ආන්සර් කරන බිරින්දෑ ද කොහෙද බනිනවා එයාට එයා ගෙ වැඩක් කර ගන්න දෙන්න කියලා....:angry::angry:
    ........:angry::angry:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    තෝ මේ හදිස්සියේ පාත් වෙලා ද අහන්නේ ගස් ගෙම්බා.......:angry::angry::angry:
    හිටි ගමං තට්ටු වෙනවා...අපි රට වටේ එළවන්න ඕන අල්ල ගන්න....:angry:
    කතා කරලා ම ෆෝන් එකට ආන්සර් කරන බිරින්දෑ ද කොහෙද බනිනවා එයාට එයා ගෙ වැඩක් කර ගන්න දෙන්න කියලා....:angry::angry:
    ........:angry::angry:
    ගෂ් කිකිලියේ............!:angry: මම ෆෝන් එක අතින් අල්ලලා මාසයක් වෙනවා!!!!:yes:

    (ඇත්තම කියපිය! තෝ කෙප්පයක් නේද මේ බාන්නේ???:frown:)

     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මරණයේ දේශය
    ස්පර්ශය ද තහනම් වූ කල
    දෙවියන්ගේ මනාලියෝ


    ???????????????????????????????



    තව කොච්චර කල් බලන්න ඉන්නේ ඕනේද බන් මේ ත්‍රෙඩ් ටික කියවන්න.:oo:
     

    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    with bump

    mata ona oka

    පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - මේක Illuminati, Freemasons, Bone & Skull
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    පොරොන්දු ඉටුකරව්.

    මගෙ හර්ෂ වස්තුවේ........! මැඩියාටත් ඕනි වුණේ "ස්පර්ෂය ද තහනම්" ත්‍රෙඩ් එක දාන්න තමයි බන්!!:D ඒත්, කරුමේ කියන්නේ මේ සබ්ජෙක්ට් එක "බුද්ධ චරිතයේ සැබෑ අරගලය" කියන තැන ඉඳන් "ව්‍යාජ භාරතය" දක්වා ඇවිල්ලා, එතැන ඉඳන් "රහස් සංවිධාන" වල අන්ඩර්ග්‍රවුන්ඩ් ඔපරේෂන් දක්වාම ඇදිලා යනවා!!!:baffled: මැඩියා හිතුවාට වඩා වැඩේ ඩබල් ක්‍රිටිකල්!!!!:yes::sorry:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    2015.12.04

    කෝ බන් අවුරුදු 2කට කිට්ටුයි නේ මේක දාලා .තුන්වෙනි ලිපිය කෝ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2015.12.04

    කෝ බන් අවුරුදු 2කට කිට්ටුයි නේ මේක දාලා .තුන්වෙනි ලිපිය කෝ?
    වයිපරේ තඩි බානවලු නෙට් යනකොට....:(
    නෙට් එකේ කෙල්ලො එක්ක උකුළු මුකුළුවට යනව කියලා.......:P
    ඒ නිසා මැඩියා හිරේ දැන්...:nerd::nerd::(:baffled:
    කොම්පීටරේට අත නෙවෙයි ඇගිල්ලක් තියන්නවත් දෙන්නේ නෑ ලු බිරින්දෑ.....:P:rofl::rofl:
    මූ ඉතිං සෙවලය නේහ්.....:dull: