අපිටත් මෙහෙම කාලයක් තිබුන නේද කියල මතක්වුනා....![]()



ඔව් බන් කියලා වැඩක් නැහැ .........
අපිටත් මෙහෙම කාලයක් තිබුන නේද කියල මතක්වුනා....![]()







ඔව් බන් ,,,,,![]()
මේ ඔහුගේ බිරිඳ සහෝදරිය මව යෙහෙළිය විය හැක, කව්රු උනත් ඔහුට දැනෙන දේ කියන්න වචන නැත.
ලෝක ත්රස්තවාදය පතුරන ඇමරිකාවට හොද වැඩේ කියන්න අමනයෙක් නෙවේ මම....
ත්රස්තවාදීන් යනු ඉතා දරුණු, මිනිස් ජිවිත වල වටිනාකම් දන්නේ නැති පාපතර මිනිසුන් කොට්ටසය ලෝකෙටම පිළලයක් වූ පිරිසක්. මොවුන් ලොව කොතන සිටියත් ඉවත් කල යුතුයි, ඇමරිකාව, ඇෆ්ගන්, ඉරාක , ලංකාව ඉන්දියාව කොහේ සිදු උනත් ත්රස්තවාදය ත්රස්තවදයමයි එහි කොහෙත්ම ඉල්ලීම් හෝ අයතිවාසිකම් වෙනුවෙන් සදාරනිකරණය කල නොහැක. තමන්ගේ පවුල ආරක්ෂා කිරීමට ත්රස්තවාදය පතුරන්නා අවසානයේදී එම ත්රස්තවාදයේම ගොදුරක් වනවා ඇත.![]()
මොනවා කියන්නද බන් ,,,,ගැන දැන් බලමුකෝ obama මොනාද කියන්නේ කියල මානව හිමිකම් ගැන