බොස්ටන් නගරය බෝම්බ දෙකකින් කැළබෙයි .........

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
c2e792c6-e30f-4ed1-9949-a4fadd102a0b_166667249.jpg

මේ ඔහුගේ බිරිඳ සහෝදරිය මව යෙහෙළිය විය හැක, කව්රු උනත් ඔහුට දැනෙන දේ කියන්න වචන නැත. :no::no:

ලෝක ත්‍රස්තවාදය පතුරන ඇමරිකාවට හොද වැඩේ කියන්න අමනයෙක් නෙවේ මම....

ත්‍රස්තවාදීන් යනු ඉතා දරුණු, මිනිස් ජිවිත වල වටිනාකම් දන්නේ නැති පාපතර මිනිසුන් කොට්ටසය ලෝකෙටම පිළලයක් වූ පිරිසක්. මොවුන් ලොව කොතන සිටියත් ඉවත් කල යුතුයි, ඇමරිකාව, ඇෆ්ගන්, ඉරාක , ලංකාව ඉන්දියාව කොහේ සිදු උනත් ත්‍රස්තවාදය ත්‍රස්තවදයමයි එහි කොහෙත්ම ඉල්ලීම් හෝ අයතිවාසිකම් වෙනුවෙන් සදාරනිකරණය කල නොහැක. තමන්ගේ පවුල ආරක්ෂා කිරීමට ත්‍රස්තවාදය පතුරන්නා අවසානයේදී එම ත්‍රස්තවාදයේම ගොදුරක් වනවා ඇත
.:frown::frown:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    c2e792c6-e30f-4ed1-9949-a4fadd102a0b_166667249.jpg

    මේ ඔහුගේ බිරිඳ සහෝදරිය මව යෙහෙළිය විය හැක, කව්රු උනත් ඔහුට දැනෙන දේ කියන්න වචන නැත. :no::no:

    ලෝක ත්‍රස්තවාදය පතුරන ඇමරිකාවට හොද වැඩේ කියන්න අමනයෙක් නෙවේ මම....

    ත්‍රස්තවාදීන් යනු ඉතා දරුණු, මිනිස් ජිවිත වල වටිනාකම් දන්නේ නැති පාපතර මිනිසුන් කොට්ටසය ලෝකෙටම පිළලයක් වූ පිරිසක්. මොවුන් ලොව කොතන සිටියත් ඉවත් කල යුතුයි, ඇමරිකාව, ඇෆ්ගන්, ඉරාක , ලංකාව ඉන්දියාව කොහේ සිදු උනත් ත්‍රස්තවාදය ත්‍රස්තවදයමයි එහි කොහෙත්ම ඉල්ලීම් හෝ අයතිවාසිකම් වෙනුවෙන් සදාරනිකරණය කල නොහැක. තමන්ගේ පවුල ආරක්ෂා කිරීමට ත්‍රස්තවාදය පතුරන්නා අවසානයේදී එම ත්‍රස්තවාදයේම ගොදුරක් වනවා ඇත
    .:frown::frown:
    ඔව් බන් ,,,,,
    එක එක ආණ්ඩු තමන්ගේ තුප්පැහි අභිමතාර්ථයන් සපලම්කරගැනීම සදහා කරනා
    මිලේච ප්‍රහාර වලට අහිංසක ජනතාව පලි නැහැ නේ .............