කෝවිඩ් සීන් එක නිසා ගොදරට වෙලා වැඩ කරන උබලව බොසා ට්‍රැක් කරන්නේ කොහොමද?
ඩේ ටයිම් එකේ වෙබ් කැම් එක ඔන් කරන් ඉන්න කියනවද?
මොනවද ඔෆිස් එකෙන් දාල තියෙන software ට්‍රැකින් වලට?
ලැප් එකක් හම්බ උනාද?
ඇත්ත කියපන් උබල වැඩ කරනව කියල කරන්නේ ගෙදර වැඩ නේද?