බොසා තොපිව track කරන්නේ කොහොමද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    කෝවිඩ් සීන් එක නිසා ගොදරට වෙලා වැඩ කරන උබලව බොසා ට්‍රැක් කරන්නේ කොහොමද?
    ඩේ ටයිම් එකේ වෙබ් කැම් එක ඔන් කරන් ඉන්න කියනවද?
    මොනවද ඔෆිස් එකෙන් දාල තියෙන software ට්‍රැකින් වලට?
    ලැප් එකක් හම්බ උනාද?

    ඇත්ත කියපන් උබල වැඩ කරනව කියල කරන්නේ ගෙදර වැඩ නේද? :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පෞද්ගලිකව මම නම් වැඩ කරන එවුන්ට එහෙම නීති දාලා නැහැ. ප්‍රදානම 3 දෙනෙක් තමා වැඩ කරන්නේ.. උන් දවල්ට මොනා කරනවද මම දන්නේ නැහැ. සතියට සැරයක් රිපෝට් එකක් දෙනවා. චෙක් සයින් කරන සින් තියනවනම් අගහරුවාදා පමණයි. එදාට විතරයි මම ඔෆිස් යන්නේ.. අත්‍යවශ්‍යම කාරණාවක් උනොත් වේලාසන කෝල් එනවා ඔය තුන් දෙනාගෙන් එකෙක්. එකත් කොරෝනා සින් එකෙන් පස්සේ මම නැවැත්තුවා. දැන් උන් වැඩ කරනවා මම බලන්නේ නැහැ. කොකා පෙන්නුවොත් පැන්නුවා. වරදට සමාව දෙනු නොලැබේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,772
    15,030
    113
    Weda nokara hitiyoth weda goda gahenawa.
    Ewa mama witharai karanna danneth.
    Weda nokara nikan hitiyoth matamai paadu.
    So ibema weda kerenawa :sorry:
     
    • Like
    Reactions: Solo Rider

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    පෞද්ගලිකව මම නම් වැඩ කරන එවුන්ට එහෙම නීති දාලා නැහැ. ප්‍රදානම 3 දෙනෙක් තමා වැඩ කරන්නේ.. උන් දවල්ට මොනා කරනවද මම දන්නේ නැහැ. සතියට සැරයක් රිපෝට් එකක් දෙනවා. චෙක් සයින් කරන සින් තියනවනම් අගහරුවාදා පමණයි. එදාට විතරයි මම ඔෆිස් යන්නේ.. අත්‍යවශ්‍යම කාරණාවක් උනොත් වේලාසන කෝල් එනවා ඔය තුන් දෙනාගෙන් එකෙක්. එකත් කොරෝනා සින් එකෙන් පස්සේ මම නැවැත්තුවා. දැන් උන් වැඩ කරනවා මම බලන්නේ නැහැ. කොකා පෙන්නුවොත් පැන්නුවා. වරදට සමාව දෙනු නොලැබේ.
    වැඩක් බාර දීම
    ඒකට ටයිම් ලයින් එකක් ඉල්ල ගැනීම
    ටයිම් ලයින් අවසානයේ වැඩේ වෙලාදැයි බැලීම.

    ඔච්චරයි :baffled:
    මේක තමයි හරිනම් වෙන්න ඕන.
    ඒත් මේකෙත් අවුල් තිියෙනව. ඩෙඩ්ලයින් දුන්නට උන්ට එක්ස්කියුසස් දෙන්න පුලවුන් මේ මේ ප්‍රශ්න ආව ඒ නිසා තව කල් ඕන කියල. මුන් ඇත්තටම වැඩ කරාද කියල වෙරිෆයි කරගන්න බැරි නිසා ඒ වගේ සිටුවේෂන් එකකදි මුන් බොරු කියනවද ඇත්තද කියල වෙරිෆයි කරන්න මහන්සි වෙන්න ඕන ඒකෙදි ඇතුලෙ ප්‍රශ්න වෙන්න පුලුවන්.

    කම්ප්ලෙක්ස් සොෆට්වෙයා Projects වලදි ඩෙඩ්ලයින් ගොඩක් වෙලාවට ඇදෙනව.

    employee monitoring software කියල google කරලා බලන්න්. ඔනේ තරම් තියනවා.
    :cautious::confused2::censored:
    ------ Post added on May 16, 2021 at 11:36 PM
     
    • Like
    Reactions: Solo Rider

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේක තමයි හරිනම් වෙන්න ඕන.
    ඒත් මේකෙත් අවුල් තිියෙනව. ඩෙඩ්ලයින් දුන්නට උන්ට එක්ස්කියුසස් දෙන්න පුලවුන් මේ මේ ප්‍රශ්න ආව ඒ නිසා තව කල් ඕන කියල. මුන් ඇත්තටම වැඩ කරාද කියල වෙරිෆයි කරගන්න බැරි නිසා ඒ වගේ සිටුවේෂන් එකකදි මුන් බොරු කියනවද ඇත්තද කියල වෙරිෆයි කරන්න මහන්සි වෙන්න ඕන ඒකෙදි ඇතුලෙ ප්‍රශ්න වෙන්න පුලුවන්.

    කම්ප්ලෙක්ස් සොෆට්වෙයා Projects වලදි ඩෙඩ්ලයින් ගොඩක් වෙලාවට ඇදෙනව.
    මෙහෙම අවුලක් තියනවා මචන් දැන්.. කොරෝනා නිසා දැන් කම්පැනි තියන උන්ට කිසි අවුලක් නැතුව දොට්ට දාන්න පුළුවන් ජොබ් වලින්. ලේබර්කෙස් අනං මනං මල ඉලව් නැහැ. මාස තුනක පඩි දුන්නා පුකට පයින් ගැහුවා එලෙව්වා.. මොකද ඕනෑම ෆීල්ඩ් එකක ඇති වෙන්න රස්සා නැති එවුන් ඉන්නවා.. ඒ නිසා කොම්පැනිකාරයෝ මේ දවස්වල ඉන්නේ ෆුල් ෆන් එකේ. ස්ටාෆ් අඩු කරන්න ඉස්සරනම් පට්ටා කචල්. දැන් කිසි අවුලක් නැහැ. නෝටිස් දෙනකම් ඉන්නේ යවන්න. මම දන්නා කීපදෙනෙක් ඔය ගේම ගහනවා. ඒ නිසා වැඩ කරන තැන උන් ඉන්නේ උබ රෙසිග්නේෂන් දෙන්නේ කොයිවෙලාවේද කියලා බලාගෙන. මම දන්නා එකෙක් යවන්නම බැරි එකෙක්ව යැව්වා, ෆ්රන්ට් ඔෆිස් එකට දාලා. ඌටම ලැජ්ජා හිතිලා උඋට ක්ලයන්ට්ස්ලට මුණ දෙන්න බැහැ කියලා රස්සාව දාලා ගියා.. ෆ්රන්ට් එකට දානකොට උගේ බොසා දනන් හිටියා ඌ යනවා කියලා. එලවන්නමයි ඌ එහෙම කලේ. ඒ නිසා පරිස්සමින්
     
    • Like
    Reactions: Solo Rider

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Aluth software ekak thiyanawa. eken api wada karana application eka, file eka time eka record wenawa. active window eka idel unoth sleep time kiyala capture wenne, eks hinda actual work, active time eka hariyata enawa. kohomath dawase meeting tika add unama 7-8 hours completed :yes:
    escalation ekak giye nethnam owa individually monitor wenne ne. wede welawata karala iwara karanawanam monawa thibbath shape.
     
    • Like
    Reactions: Solo Rider

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මෙහෙම අවුලක් තියනවා මචන් දැන්.. කොරෝනා නිසා දැන් කම්පැනි තියන උන්ට කිසි අවුලක් නැතුව දොට්ට දාන්න පුළුවන් ජොබ් වලින්. ලේබර්කෙස් අනං මනං මල ඉලව් නැහැ. මාස තුනක පඩි දුන්නා පුකට පයින් ගැහුවා එලෙව්වා.. මොකද ඕනෑම ෆීල්ඩ් එකක ඇති වෙන්න රස්සා නැති එවුන් ඉන්නවා.. ඒ නිසා කොම්පැනිකාරයෝ මේ දවස්වල ඉන්නේ ෆුල් ෆන් එකේ. ස්ටාෆ් අඩු කරන්න ඉස්සරනම් පට්ටා කචල්. දැන් කිසි අවුලක් නැහැ. නෝටිස් දෙනකම් ඉන්නේ යවන්න. මම දන්නා කීපදෙනෙක් ඔය ගේම ගහනවා. ඒ නිසා වැඩ කරන තැන උන් ඉන්නේ උබ රෙසිග්නේෂන් දෙන්නේ කොයිවෙලාවේද කියලා බලාගෙන. මම දන්නා එකෙක් යවන්නම බැරි එකෙක්ව යැව්වා, ෆ්රන්ට් ඔෆිස් එකට දාලා. ඌටම ලැජ්ජා හිතිලා උඋට ක්ලයන්ට්ස්ලට මුණ දෙන්න බැහැ කියලා රස්සාව දාලා ගියා.. ෆ්රන්ට් එකට දානකොට උගේ බොසා දනන් හිටියා ඌ යනවා කියලා. එලවන්නමයි ඌ එහෙම කලේ. ඒ නිසා පරිස්සමින්
    ඔය මචං පොඩි සොෆ්ට්වෙයා කඩ. හොද රෙපුයුටඩ් කම්පනීස් ඕව කරන්න ගියොත් ඕව ෆීල්ඩ් එකේ පැතිරෙනව. ඊට පස්සේ සුපිරි වැඩ්ඩො සෙට් කරගන්න පට්ට අමාරු වෙනව. නෝමල් crud app ගහන කඩ වලට කිසි අවුලක් නෑ. මම හිතන්නෑ හොඳ වැඩ්ඩො ඔය කියන තරම් ඉන්නව කියල. සමහර ඉන්ජොන්ට git වත් හරියට බෑ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    wena wada karanawa kiyala dannawa. eka hinda boruwata hari wada denawa karanna, project approval wenna kalin patan ganna kiyanawa, samahara ewwa karala iwara unata passe thamayi kyanne wade awe na kiyala
     
    • Like
    Reactions: Solo Rider

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය මචං පොඩි සොෆ්ට්වෙයා කඩ. හොද රෙපුයුටඩ් කම්පනීස් ඕව කරන්න ගියොත් ඕව ෆීල්ඩ් එකේ පැතිරෙනව. ඊට පස්සේ සුපිරි වැඩ්ඩො සෙට් කරගන්න පට්ට අමාරු වෙනව. නෝමල් crud app ගහන කඩ වලට කිසි අවුලක් නෑ. මම හිතන්නෑ හොඳ වැඩ්ඩො ඔය කියන තරම් ඉන්නව කියල. සමහර ඉන්ජොන්ට git වත් හරියට බෑ.
    සොෆ්ට්වෙයාර් වැඩ්දෝ ගැනනම් මගේ අවබෝදයක් නැහැ බන්. එත් ගොඩක් වර්ක්ෆොස් එකට හිටපු පට්ටා සේල්ස් රෙපාලා, රිජනල් මැනේජර්ලා වගේ එවුන් හුත්තලා ඒ කාලේ හිටියේ ජෙෆ් බෙසොස්ලා වගේ. මම ලෝන් එකක් ඉල්ලලා රිජනල් මැනේජර් කෙනෙක් කොක්කක් දැම්මා 2019දී.. ඒ හුත්තා ගිය සතියේ මම දැක්කා වොල්මාට් එකේ කැෂියර් එකේදී.. අන්න එහෙම සින් තියෙනවා. ජොබ් කියන්නේ දැන් මොකාටත් ෂුවර් නැති තැනක්.
     
    • Haha
    • Wow
    Reactions: HAneo and EnIgma001

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය මචං පොඩි සොෆ්ට්වෙයා කඩ. හොද රෙපුයුටඩ් කම්පනීස් ඕව කරන්න ගියොත් ඕව ෆීල්ඩ් එකේ පැතිරෙනව. ඊට පස්සේ සුපිරි වැඩ්ඩො සෙට් කරගන්න පට්ට අමාරු වෙනව. නෝමල් crud app ගහන කඩ වලට කිසි අවුලක් නෑ. මම හිතන්නෑ හොඳ වැඩ්ඩො ඔය කියන තරම් ඉන්නව කියල. සමහර ඉන්ජොන්ට git වත් හරියට බෑ.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    එහෙම එකක් අපි නොදැනුවත්ව අපේ lap එකට දාලද කියලා දැනගන්න ක්‍රමයක් කියපන්🤣. මම network usage එහෙම චෙක් කරනවා බං අහුවෙලා නෑ නෑ. Any tricks? 😁
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    IP camera එකක් තියනවා රූම් එකම පේන්න.

    යනව නම් කියල time tracker එක pause කරලා යන්න ඕන. (කොහේ ගියත් දවසේ පැය 8 Time tracker එකේ cover වෙන්නත් ඕන, දුන්න වැඩ කියපු වෙලාවට ඉවර වෙනත් ඕන.)

    ඉන්ටෙර්නෙට්, current, ගෙදරම රූම් රෙන්ට් ඔක්කොම ටම additional 15,000.00 ක් ගෙවනවා. මාසේ එක නිවාඩුවක් හරි ගත්තොත් 12,000.00 යි.
    ලැප්ටොප් එකක් හැමෝටම දීල තියනවා

    IP camera වැඩේ උනේ, වැඩ කරන කෙල්ලෙක්, වැඩ කියලා අවුරුද්දට ශෝප්පින්ග් ගිහින්. කරුමෙටම බොසයි, බොසාගේ ගැනිත් මේ ගෑනි ගිය කඩේටම ගිහින්. මේ ගැනි බොසාව දැකල නෑ. බොසා අපේ ගෑනි ව දැකල ෆොටෝත් ගහගෙන.

    ඕක අපිට කිවුවේත් නෑ. පොර හැමෝවම ඊට පස්සේ චෙක් කරලා. වැඩි දෙනෙක් අහු උනා ගෙදරින් පිට ඉදලා.
    තව එකෙක් කියන් නැතුව ට්‍රිප් එකක් ගිහින් නුවරඑළි. උගේ යාලුවෙක් FB දාල
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    ඇත්ත කියපන් උබ පොඩි උන්ව ට්‍රැක් කරන්න පුලුවන් විදි හොයනව නේද? :lol:

    IP camera එකක් තියනවා රූම් එකම පේන්න.

    යනව නම් කියල time tracker එක pause කරලා යන්න ඕන. (කොහේ ගියත් දවසේ පැය 8 Time tracker එකේ cover වෙන්නත් ඕන, දුන්න වැඩ කියපු වෙලාවට ඉවර වෙනත් ඕන.)

    ඉන්ටෙර්නෙට්, current, ගෙදරම රූම් රෙන්ට් ඔක්කොම ටම additional 15,000.00 ක් ගෙවනවා. මාසේ එක නිවාඩුවක් හරි ගත්තොත් 12,000.00 යි.
    ලැප්ටොප් එකක් හැමෝටම දීල තියනවා

    IP camera වැඩේ උනේ, වැඩ කරන කෙල්ලෙක්, වැඩ කියලා අවුරුද්දට ශෝප්පින්ග් ගිහින්. කරුමෙටම බොසයි, බොසාගේ ගැනිත් මේ ගෑනි ගිය කඩේටම ගිහින්. මේ ගැනි බොසාව දැකල නෑ. බොසා අපේ ගෑනි ව දැකල ෆොටෝත් ගහගෙන.

    ඕක අපිට කිවුවේත් නෑ. පොර හැමෝවම ඊට පස්සේ චෙක් කරලා. වැඩි දෙනෙක් අහු උනා ගෙදරින් පිට ඉදලා.
    තව එකෙක් කියන් නැතුව ට්‍රිප් එකක් ගිහින් නුවරඑළි. උගේ යාලුවෙක් FB දාල
    ගෙදරටද IP කැම් එකක් දාල තියෙන්නේ? යකෝ මට වගේ කැම් එක එව්වා නම් කැම් එකයි ලෙටර් එකයි දෙකම ආපහු යවනවා බොසාට..
    ------ Post added on May 17, 2021 at 12:09 AM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්

    ගෙදරටද IP කැම් එකක් දාල තියෙන්නේ? යකෝ මට වගේ කැම් එක එව්වා නම් කැම් එකයි ලෙටර් එකයි දෙකම ආපහු යවනවා බොසාට..
    ------ Post added on May 17, 2021 at 12:09 AM
    ගෙදරට නෙමෙයි. රූම් එකේ මේසේ උඩ තියල තියෙන්නේ. ඔය මේස උඩ තියන 180 පෙන කැමරා එකක්

    එච්චර මෝඩ වැඩ නම් කරන්නේ නෑ කියටවත්. පොර උපරිම සැලකිල්ලක් සලකනවා. අවුරුදට ලක්ෂේක විතර බඩු එවලා තිබ්බ හොදම බ්‍රෑන්ඩ් වලින් අවුරුදකටම හරි යන්න වගේ.

    කොරෝනා ඉවර උනගමන් හැමෝටම පවුල් පිටින් තමන් කැමති රටකට ගිහින් සති දෙකක් ඉදල එන්න දෙනවා කියල කියල තියෙන්නේ. යන්න කැමති නැති අයට ලක්ෂ 5ක් දෙනවා කියල තියෙන්නේ. තුන් දෙනෙක් යන්න කැමති නෑ කියල දැන්ම සල්ලි ගත්තා මෝඩයෝ වගේ. ඔයිට කලින් ගියපු එකෙක් කිවුව දෙන සල්ලි ගානට පාවිචිචි කලොත් ලක්ෂ 10ක් ඉතිරි කරගන්න පුළුවන්ලු ගිහිලත්. පොරට මොකද සුද්ද ගෙවන්නේ ඩොලර් වලින් නේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම එකක් අපි නොදැනුවත්ව අපේ lap එකට දාලද කියලා දැනගන්න ක්‍රමයක් කියපන්🤣. මම network usage එහෙම චෙක් කරනවා බං අහුවෙලා නෑ නෑ. Any tricks? 😁
    අම්මෝ බන්. බලපන් කම්පැනි එකෙන් දාල තියන ඇන්ටි වයිරස් එක. එක ක්ලයන්ට් එකක් නම් එක කන්ට්‍රෝල් වෙන්නේ කම්පැනි සර්වර් එකෙන්. එකෙන් උබේ අක්ටිවිටි ලොග් වෙනවා. එක එක පාර අප්ලෝඩ් වෙන්නේ නැ . ලොග් ෆයිල් එක ටයිම් ගැප් එකකින් තමා ගන්නේ. එක සොෆ්ට්වෙයාර් එකට දාපු ගමන් උබ කරපුව් වැඩ සේරම පේනවා. එහෙම මයික්‍රෝ මැනේජ් කරන කම්පැනි ෆේල් නේ බන්.