Magen kawiyak:
Dhuka bedha ganna
maawa add karanna
skype: dreams0014
thnx bro..mama thama skype eke naha
account ekak hadagena mama ubawa add karagannam..

a ru in face book??? then add meOOk I will wait!![]()
මල්ලියාගේ වහා යලි පිබිදීම මට බොහොම සතුටක් හිතට ගෙන දුන්නා....
සමහරු මේ වගේ සිත් බිඳීම්වලදී මාස..අවුරුදු ගනන් තමන්ගේ ජීවිතෙත් එක්ක හරි හරියට ඔට්ටු වෙනවා..
මල්ලී ඒ තුලින් අමාරුවෙන් හරි මුළු මහත් තරුන පරපුරටම දිලා තියෙන්නේ මිල කල නොහැකි අපුර්ව ආදර්ශයක්..
ඔබ නිර්මානය තුල ලස්සනට පද හසුරුවා ඔබගේ සිතේ අද දවස වෙනකොට පැරදුනු සිතුවිලිවලට නැහැ කිසිම ඉඩක් කියල රහට අපට පෙන්නල දීලා තියෙනවා..
ඔබේ නිර්මාන කුසලතාවයේ මා දුටු ඉතාම අගනා කාව්‍ය සංග්‍රහයක් හා උච්ච ප්‍රතිඵලයක පැහැදිලි සේයාවක්...
මල්ලිගේ ඉදිරි ගමනට මේ ලැබූ පන්නරය දිව ඔසුවක්ම වේවා......
Nethi unu de gena nemei ube hitata adarayak ethi unu eka gena sathutu weyan macho..
Bz adare hemadama ne..
hematenama ne..