බෝට්ටුවෙන් ගිහින් වනසතුන් බලමු
ගල්ඔය කියන්නේ වැඩි දෙනෙක්ගේ අවධානයට ලක් නොවුන සුන්දර ප්‍රදේශයක්. ගල් ඔය ජාතික වනෝද්‍යානය සහ සේනානායක සමුද්‍රය කියන්නේ ඇත්තටම සංචාරයට හිතකර පැත්තක්. අවුරුද්දේ වැඩි කාලයක් යහපත් කාලගුණ තත්වයක් තියෙන නිසා ඕනම කාලෙකදි මේ පළාතේ සංචාරය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගල් ඔය ජාතික වනෝද්‍යානය කියන්නේ අලි බලන්න නියම තැනක්. මේ පැත්තට එන සංචාරකයින්ගේ තවත් ජනප්‍රිය ක්‍රියාකාරකමක් තමයි ඉඟිනියාගල වැවේ බෝට්ටු සවාරියක් යන එක.
gihilla thiyana un bump ekak dagena yanna