නෑ එක්කෝ මම මුකුත් කියන්නේ නෑ.



experience eken kiyanne.
ape ekata nam cost eka 0.
u me tike gedarath na.
me dawas wala unge season eka nisa
season ekata rawum gahala hori hadagena awoth na injection ekata 500k yanawa![]()
machan, thread eke mila ganan gana ehemath danna puluwannam patta, a wagema hoyaganna puluwan places. wishwasawantha places
Jayawewa
මම එකපාර කොමන් බ්රීඩ් එවුන් 14 හැදුවා.
කට්ටිය වයසට ගිහින් මැරිලා දැන් ඉන්නේ තව 5 විතරයි.
මේන්ටේන් ගැන නිසා නෙවෙයි මම මුකුත් කියන්නේ නෑ කිව්වේ.
සතා වෙනුවෙන් ටයිම් එක දෙන එක මම අදහස් කරේ මොකද කලින් එකා කිව්වේ ඌට හදන්න වෙලාවක් නෑ කියලයි.

