එලම මම බුකියේ බලන්නම්..google එකේ බැලුවට හම්බවුනේ නෑFacebook search krla blpn.
මම වවුනියා යුනිවර්සිටි සිලෙක්ට් වෙලා ඉන්නවා..හොස්ටල් ඉන්න බෑ රැග නිසා..වවුනියාව පැත්තෙන් බෝඩිමක් හොයාගන්න ලේසි වෙයිද?
තාම ගියේ නෑ...යන්න ඉන්නේrag කරන්න දැන් බැජ් තියනවද බන්.. අවුරුදු දෙකක්ම කැම්පස් වහලනේ..
------ Post added on Sep 24, 2021 at 8:16 PMජෙප්පොද බන් රැග් කරන්නෙ ?
If you have money do something private ban. Oya huthawal walata enter wela it will be a bigger problem to find jobs. This is the first time I heard that Vavniya had a universityමම වවුනියා යුනිවර්සිටි සිලෙක්ට් වෙලා ඉන්නවා..හොස්ටල් ඉන්න බෑ රැග නිසා..වවුනියාව පැත්තෙන් බෝඩිමක් හොයාගන්න ලේසි වෙයිද?
තෑන්ක්ස් බොසා දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේThiyenwa bn
Sinhala minissun ananthwath bordin house karanwa vavuniyawe
Iratte kiyala place elal tynwa vavuniyawe ehe board wela htya mage yaliwek dn awrudu 5kata wage kalin eth cmpus ekata yanna
හොස්ටල් හිටියේ නැත්තම් බැච් ෆිට් එක හදාගන්න අමාරුද?වවුනියාවේ නම් අන්තරේ තිබ්බෙ නෑ. දැන් කොවිඩ් නිසා කොහොමත් ඕවා නෑ බන්. රැග් කරන්න තියා බැච් 2ක විතර උන් කැම්පස් එක දැකලත් නැතුව ඇති
ඉවසගන්නම බැරිම උනොත් රැග් එක, මැරෙන්නම ඕනී හිතුනොත් , තනියම මැරෙන්න එපා, 10 ක් වත් බාපලා මැරියන් හරිද
Ikman.lk බලපන් බෝඩීම්
uwa baya krnna epa yakoo