බෝඩ්ම් පර්ශ්න

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මම වවුනියා යුනිවර්සිටි සිලෙක්ට් වෙලා ඉන්නවා..හොස්ටල් ඉන්න බෑ රැග නිසා..වවුනියාව පැත්තෙන් බෝඩිමක් හොයාගන්න ලේසි වෙයිද?
     
    • Like
    Reactions: TNHM

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,107
    113
    - උඩරට -
    ඉවසගන්නම බැරිම උනොත් රැග් එක, මැරෙන්නම ඕනී හිතුනොත් , තනියම මැරෙන්න එපා, 10 ක් වත් බාපලා මැරියන් හරිද 😁💣

    Ikman.lk බලපන් බෝඩීම්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,483
    113
    Colombo
    මම වවුනියා යුනිවර්සිටි සිලෙක්ට් වෙලා ඉන්නවා..හොස්ටල් ඉන්න බෑ රැග නිසා..වවුනියාව පැත්තෙන් බෝඩිමක් හොයාගන්න ලේසි වෙයිද?

    ජෙප්පොද බන් රැග් කරන්නෙ ?
     
    • Like
    Reactions: TNHM

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    rag කරන්න දැන් බැජ් තියනවද බන්.. අවුරුදු දෙකක්ම කැම්පස් වහලනේ..
    තාම ගියේ නෑ...යන්න ඉන්නේ

    මෙහෙන් යන සිංහල උන්මලු සිංහල උන්ව රැග් කරන්නේ...එහෙ අන්තරේ නෑ හැබැයි
    ජෙප්පොද බන් රැග් කරන්නෙ ?
    ------ Post added on Sep 24, 2021 at 8:16 PM
     
    • Like
    Reactions: TNHM

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,806
    113
    මම වවුනියා යුනිවර්සිටි සිලෙක්ට් වෙලා ඉන්නවා..හොස්ටල් ඉන්න බෑ රැග නිසා..වවුනියාව පැත්තෙන් බෝඩිමක් හොයාගන්න ලේසි වෙයිද?
    If you have money do something private ban. Oya huthawal walata enter wela it will be a bigger problem to find jobs. This is the first time I heard that Vavniya had a university :ROFLMAO:
     
    • Like
    Reactions: AntWorks and TNHM

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    කැම්පස් එක ගාව රවුමක් දාල බලපන් හොයාගන්න පුලුවන්
    එක්කො සින්නෙක් ගෙන් අහල බලපන්
     
    • Like
    Reactions: TNHM and Soundwave

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    සල්ලි තියේනම් ප්රයිවට් යනවා බන්..අනික 4 years hons IT ඩිග්‍රි එකක්...ආසත් ඒ ෆීල්ඩ් එකට.අනික iT ෆීල්ඩ් එකෙ ස්කිල් එකටනෙ තැන හම්බවෙන්නේ
     
    • Like
    Reactions: TNHM

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Thiyenwa bn

    Sinhala minissun ananthwath bordin house karanwa vavuniyawe

    Iratte kiyala place elal tynwa vavuniyawe ehe board wela htya mage yaliwek dn awrudu 5kata wage kalin eth cmpus ekata yanna
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    Thiyenwa bn

    Sinhala minissun ananthwath bordin house karanwa vavuniyawe

    Iratte kiyala place elal tynwa vavuniyawe ehe board wela htya mage yaliwek dn awrudu 5kata wage kalin eth cmpus ekata yanna
    තෑන්ක්ස් බොසා දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේ
     
    • Like
    Reactions: Mr.Sawyer

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    වවුනියාවේ නම් අන්තරේ තිබ්බෙ නෑ. දැන් කොවිඩ් නිසා කොහොමත් ඕවා නෑ බන්. රැග් කරන්න තියා බැච් 2ක විතර උන් කැම්පස් එක දැකලත් නැතුව ඇති
     
    • Like
    Reactions: Soundwave

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    වවුනියාවේ නම් අන්තරේ තිබ්බෙ නෑ. දැන් කොවිඩ් නිසා කොහොමත් ඕවා නෑ බන්. රැග් කරන්න තියා බැච් 2ක විතර උන් කැම්පස් එක දැකලත් නැතුව ඇති
    හොස්ටල් හිටියේ නැත්තම් බැච් ෆිට් එක හදාගන්න අමාරුද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉවසගන්නම බැරිම උනොත් රැග් එක, මැරෙන්නම ඕනී හිතුනොත් , තනියම මැරෙන්න එපා, 10 ක් වත් බාපලා මැරියන් හරිද 😁💣

    Ikman.lk බලපන් බෝඩීම්

    uwa baya krnna epa yakoo