SLIIT ඉන්න කාලෙ අපි බෝඩිමක හිටියා විහාර මාවත හරියෙ. කොල්ලො 8 ක් හිටියා. හොඳ ආතල් සීන් වෙලා තියනවා.
එක සිද්ධියක් කියන්නම්.
අපේ බෝඩිම ඉස්සරහා බෝඩිමක හිටියා ගාමන්ට් එකක කෙල්ලො සෙට් එකක්. අපේ ඉස්සරහා දොරෙන් බැලුවම උන් උදේට දත් එහෙම මැද මැද ඉන්නවා පේනවා එලියෙ. අපේ එකෙක් උදේ පාන්දර නැගිටලා සරමත් ඇඳගෙන උළුවස්සෙ එල්ලිලා එක්සර්සයිස් කරනවා අරුන් දිහා බල බල. අරූ උළුවස්සෙ එල්ලිලා උඩට ගිය ගමන් තව එකෙක් අරූගෙ සරම කඩලා දාල දිව්වා. ඌට එකපාර හිතාගන්න බැරි උනා මොකද්ද උනේ කියලා මූ ඉන්නවා ගරා යකා වගේ හෙලුවෙන් උලුවස්සෙ එල්ලිලා .. ටිකක් වෙලා ගියාම තමඉ තේරිලා මූ සරමත් අහුලං කාමරේට දිව්වෙ![]()

උඩ බැජ් එකේ අක්ක කෙනෙක්ගේ බෝඩිමට
ගිහින් ඒකි එක්ක සෙක්ස් කරා. එච්චරයි.

හෝස් ගාල කියල ඉවර කරන්නේ නැතුව චුරු චුරු ගාල වැක්කෙරෙන විදිහට පොඩ්ඩ පොඩ්ඩ කියපන්කො කතාව![]()
මම නම් කෙල්ලගේ අක්කගේ ඇනෙක්ස් එකේ නේ හිටියේ මොකුත් වුනේ නෑ මම වැඩ ඇරලා එනවා නානවා කනවා නිදියනවා.

හෝස් ගාල කියල ඉවර කරන්නේ නැතුව චුරු චුරු ගාල වැක්කෙරෙන විදිහට පොඩ්ඩ පොඩ්ඩ කියපන්කො කතාව![]()

මගේ එහෙම උනා නම් එහෙම්ම කෙල්ලෝ ටික දිහා බලාගෙන අතේ පාරකුත් ගහල දානවා

හෙමින් සැරේ ලියන්නම් බන්

Podi Silva - පොඩි සිල්වා;20624738 said:ඒකනේ බන් මූ නිකන් අක්කට කනට ගහලා ආව වගේ නේ කියන්නේ නෙඩකින් මුන් නම්![]()
![]()

මම ෆසට් ඉයර් එකේදි කාමරයම් බොර්ඩ් වෙලා හිටියෙ. කාමටේ මම විතරයි. ගෙදර ඇන්ටියි දුවල දෙන්නයි. ඇන්ටිට 45ක් විතර. ලොකු කෙල්ලට 24යි පොඩි කෙල්ලට 20යි පොඩි එකී එලෙවල් කරනව , ලොකු එකී ජොබ් එකක් කරනව. අන්කල් කාරය ගෙදාර ඇත්තෙම නෑ.
ඇන්ටියි ලොකු කෙලීයි ගෙදර නැති වෙලාවට පොඩි කෙලී මගේ කාමරේ. ඇන්ටියි පොඩි කෙලීයි නැති වෙලාවට ලොකු කෙලී මගේ කාමරේ. කෙල්ලො දෙන්න නති වෙලාවට ඇන්ටි මගේ කාමරේ.

athl kese wethath nodim walata gihin puk* palagaththa ewun nam godak innawa wage![]()

) මූට පීනසේ + සෙම. කවදාවත් නාන්නෙ නෑ. උපරිම දවල්ට ඇඟ සෝදනවා. ගෙදර ගියාම උණු වතුරෙන් නානවලු. කාමරේට ආවම ඉන්න බෑ පට්ට ගඳයි. දවසක් අපි සෙට් වෙලා මූව අල්ලලා පුටුවක ගැට ගැහුවා. ඊට පස්සේ උස්සන් ගිහිල්ල බාත්රූම් එකේ තියල ශවර් එක ඇරල ආව. අමු කුණූ හරුපෙන් ටිකක් වෙලා කෑ ගැහුව. පස්සෙ සද්දයක් නැති උනා. යන්නත් බයයි. මැරිලද දන්නෙත් නෑ... පස්සේ වැඩේට සෙට් වෙච්ච නැති එකෙක් යවල බැළුව. ඔළුව පාත් කරගෙන ඉන්නවළු. මූ ඊට පස්සෙ සබන් කෑල්ලයි ටවල් එකයි දීල ලිහල ඇවිල්ල. කොහොම හරි මූ එදා රෑ හොඳටම නෑවා. කාත් එක්කවත් කතා කරන්නෙ නැතුව කැන්ටිමෙන් කාල ඇවිල්ල ඇඳට වෙලා හිටිය. අපි කතා කලාට කිසිම වචනයක් වත් කිව්වෙ නෑ... උදේ බලනකොට මූ ගිහිල්ල. අපි අවුරුදු 4ක් කැම්පස් ඉඳල අවුට් වෙනකල් මූ ආවෙ නෑ.. 

පස්සෙ ආරන්චි උනා මෙඩිකල් රිපෝර්ට් එකක් දීල අපේ සෙට් එක අවුට් වෙනකල් බැඡ් ම්ස් කරල. දැන් ඩිග්රි සම්පූර්ණ කරල. සුපිරියටම ටියුෂන් කරනව... මම ෆස්ට් ඉයර් හිටියේ හොස්ටල් එකේ. අපිත් එක්ක හිටිය පොරක්. ඌගේ කාර්ඩ් එක “ටියුෂන්“ මේකා කැම්පස් එන ගමන් ටියෂන් කරපු නිසා ඒ කාඩ් එක වැටුනේ.ගම මතක විදිහට වැලිමඩ/නුවර එළිය පැත්තේ... (ඒ පැත්තෙන් ආපු උන් නානව අඩුයි බං... උඹලට එහෙම දැනිල නැද්ද...???) මූට පීනසේ + සෙම. කවදාවත් නාන්නෙ නෑ. උපරිම දවල්ට ඇඟ සෝදනවා. ගෙදර ගියාම උණු වතුරෙන් නානවලු. කාමරේට ආවම ඉන්න බෑ පට්ට ගඳයි. දවසක් අපි සෙට් වෙලා මූව අල්ලලා පුටුවක ගැට ගැහුවා. ඊට පස්සේ උස්සන් ගිහිල්ල බාත්රූම් එකේ තියල ශවර් එක ඇරල ආව. අමු කුණූ හරුපෙන් ටිකක් වෙලා කෑ ගැහුව. පස්සෙ සද්දයක් නැති උනා. යන්නත් බයයි. මැරිලද දන්නෙත් නෑ... පස්සේ වැඩේට සෙට් වෙච්ච නැති එකෙක් යවල බැළුව. ඔළුව පාත් කරගෙන ඉන්නවළු. මූ ඊට පස්සෙ සබන් කෑල්ලයි ටවල් එකයි දීල ලිහල ඇවිල්ල. කොහොම හරි මූ එදා රෑ හොඳටම නෑවා. කාත් එක්කවත් කතා කරන්නෙ නැතුව කැන්ටිමෙන් කාල ඇවිල්ල ඇඳට වෙලා හිටිය. අපි කතා කලාට කිසිම වචනයක් වත් කිව්වෙ නෑ... උදේ බලනකොට මූ ගිහිල්ල. අපි අවුරුදු 4ක් කැම්පස් ඉඳල අවුට් වෙනකල් මූ ආවෙ නෑ..
පස්සෙ ආරන්චි උනා මෙඩිකල් රිපෝර්ට් එකක් දීල අපේ සෙට් එක අවුට් වෙනකල් බැඡ් ම්ස් කරල. දැන් ඩිග්රි සම්පූර්ණ කරල. සුපිරියටම ටියුෂන් කරනව...

මම ෆස්ට් ඉයර් හිටියේ හොස්ටල් එකේ. අපිත් එක්ක හිටිය පොරක්. ඌගේ කාර්ඩ් එක “ටියුෂන්“ මේකා කැම්පස් එන ගමන් ටියෂන් කරපු නිසා ඒ කාඩ් එක වැටුනේ.ගම මතක විදිහට වැලිමඩ/නුවර එළිය පැත්තේ... (ඒ පැත්තෙන් ආපු උන් නානව අඩුයි බං... උඹලට එහෙම දැනිල නැද්ද...???) මූට පීනසේ + සෙම. කවදාවත් නාන්නෙ නෑ. උපරිම දවල්ට ඇඟ සෝදනවා. ගෙදර ගියාම උණු වතුරෙන් නානවලු. කාමරේට ආවම ඉන්න බෑ පට්ට ගඳයි. දවසක් අපි සෙට් වෙලා මූව අල්ලලා පුටුවක ගැට ගැහුවා. ඊට පස්සේ උස්සන් ගිහිල්ල බාත්රූම් එකේ තියල ශවර් එක ඇරල ආව. අමු කුණූ හරුපෙන් ටිකක් වෙලා කෑ ගැහුව. පස්සෙ සද්දයක් නැති උනා. යන්නත් බයයි. මැරිලද දන්නෙත් නෑ... පස්සේ වැඩේට සෙට් වෙච්ච නැති එකෙක් යවල බැළුව. ඔළුව පාත් කරගෙන ඉන්නවළු. මූ ඊට පස්සෙ සබන් කෑල්ලයි ටවල් එකයි දීල ලිහල ඇවිල්ල. කොහොම හරි මූ එදා රෑ හොඳටම නෑවා. කාත් එක්කවත් කතා කරන්නෙ නැතුව කැන්ටිමෙන් කාල ඇවිල්ල ඇඳට වෙලා හිටිය. අපි කතා කලාට කිසිම වචනයක් වත් කිව්වෙ නෑ... උදේ බලනකොට මූ ගිහිල්ල. අපි අවුරුදු 4ක් කැම්පස් ඉඳල අවුට් වෙනකල් මූ ආවෙ නෑ..