බෝඩිං වල ගත්ත ආතල් කියපල්ල

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
මම හිටියා ගෙදරක නැවතිලා. තව කාමරේක හිටියා කෙල්ලෙක්. දවසක් ගෙදර මිනිස්සු ගමනක් ගියා දවස් දෙකකට අපිටත් කියලා.
මම රෑ දොළහට විතර බාත්රූම් එකට ගියා. කොරිඩෝර් එකකින් යන්න තියෙන්නේ. ලයිට් දාන්නෙත් නැතුව මම යනකොට මිනිහෙක් ආවා කියහන්කෝ මගේ ඉස්සරහට ටවල් එකෙන් ගැජට් එක පිහ පිහ. මට බයට කෑගැහුනා (මම හෙන අහිංසකයා). පස්සේ ඌ කියපි ***ගේ කාමරේට ආවේ මල්ලි බය වෙන්න එපා කියලා.

mama issara karapu kallak board wela hitiya machan gedaraka.. ea gedara kattiya dawasak koheda yanwa kiyala api denna night ekak gahana plan kala... hawasa shape eke denna ekka room ekata ringala hitiya.. ahha tawa mokek da ekek ea gedara nawatilat innawa kiyala kella kiwa sadda nokara wade karana kiyala

itin hodata baduwa ehema gahala ra 10 wage gedara tiyena washroom ekata giya ...
wash ekakut aran eliyata enakotama podi ponnayek wage pimpi patiyek mage issaraata awit ka gahuwa kiyapanko hu tiyala... mama atin kata wahala haa haa malli ka gahana epa mama me ren*** room ekata awe kiyala kiwwa...

passe u mage package eka dihat hoadta balala yanna giya

:shocked::shocked::shocked:

Horen geta penapu ekawath mattu. Bayawela ke gahapu ekawath mattu :rofl::rofl::rofl::rofl:
 
A. සිරියා

Awrudu Games 2017 - Winners
  • මම ෆස්ට් ඉයර් හිටියේ හොස්ටල් එකේ. අපිත් එක්ක හිටිය පොරක්. ඌගේ කාර්ඩ් එක “ටියුෂන්“ මේකා කැම්පස් එන ගමන් ටියෂන් කරපු නිසා ඒ කාඩ් එක වැටුනේ.ගම මතක විදිහට වැලිමඩ/නුවර එළිය පැත්තේ... (ඒ පැත්තෙන් ආපු උන් නානව අඩුයි බං... උඹලට එහෙම දැනිල නැද්ද...???:shocked::shocked:) මූට පීනසේ + සෙම. කවදාවත් නාන්නෙ නෑ. උපරිම දවල්ට ඇඟ සෝදනවා. ගෙදර ගියාම උණු වතුරෙන් නානවලු. කාමරේට ආවම ඉන්න බෑ පට්ට ගඳයි. දවසක් අපි සෙට් වෙලා මූව අල්ලලා පුටුවක ගැට ගැහුවා. ඊට පස්සේ උස්සන් ගිහිල්ල බාත්රූම් එකේ තියල ශවර් එක ඇරල ආව. අමු කුණූ හරුපෙන් ටිකක් වෙලා කෑ ගැහුව. පස්සෙ සද්දයක් නැති උනා. යන්නත් බයයි. මැරිලද දන්නෙත් නෑ... පස්සේ වැඩේට සෙට් වෙච්ච නැති එකෙක් යවල බැළුව. ඔළුව පාත් කරගෙන ඉන්නවළු. මූ ඊට පස්සෙ සබන් කෑල්ලයි ටවල් එකයි දීල ලිහල ඇවිල්ල. කොහොම හරි මූ එදා රෑ හොඳටම නෑවා. කාත් එක්කවත් කතා කරන්නෙ නැතුව කැන්ටිමෙන් කාල ඇවිල්ල ඇඳට වෙලා හිටිය. අපි කතා කලාට කිසිම වචනයක් වත් කිව්වෙ නෑ... උදේ බලනකොට මූ ගිහිල්ල. අපි අවුරුදු 4ක් කැම්පස් ඉඳල අවුට් වෙනකල් මූ ආවෙ නෑ.. :no::no::no: පස්සෙ ආරන්චි උනා මෙඩිකල් රිපෝර්ට් එකක් දීල අපේ සෙට් එක අවුට් වෙනකල් බැඡ් ම්ස් කරල. දැන් ඩිග්රි සම්පූර්ණ කරල. සුපිරියටම ටියුෂන් කරනව...

    Podi Silva - පොඩි සිල්වා;20628154 said:
    ඔය වගේ කැරි වැඩ කරන් වුන් නම් පේන්න බෑ
    :angry: :angry:

    නාපු එකා මාට්ටු :rofl::dull:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම හිටියා ගෙදරක නැවතිලා. තව කාමරේක හිටියා කෙල්ලෙක්. දවසක් ගෙදර මිනිස්සු ගමනක් ගියා දවස් දෙකකට අපිටත් කියලා.
    මම රෑ දොළහට විතර බාත්රූම් එකට ගියා. කොරිඩෝර් එකකින් යන්න තියෙන්නේ. ලයිට් දාන්නෙත් නැතුව මම යනකොට මිනිහෙක් ආවා කියහන්කෝ මගේ ඉස්සරහට ටවල් එකෙන් ගැජට් එක පිහ පිහ. මට බයට කෑගැහුනා (මම හෙන අහිංසකයා). පස්සේ ඌ කියපි ***ගේ කාමරේට ආවේ මල්ලි බය වෙන්න එපා කියලා.

    mama issara karapu kallak board wela hitiya machan gedaraka.. ea gedara kattiya dawasak koheda yanwa kiyala api denna night ekak gahana plan kala... hawasa shape eke denna ekka room ekata ringala hitiya.. ahha tawa mokek da ekek ea gedara nawatilat innawa kiyala kella kiwa sadda nokara wade karana kiyala

    itin hodata baduwa ehema gahala ra 10 wage gedara tiyena washroom ekata giya ...
    wash ekakut aran eliyata enakotama podi ponnayek wage pimpi patiyek mage issaraata awit ka gahuwa kiyapanko hu tiyala... mama atin kata wahala haa haa malli ka gahana epa mama me ren*** room ekata awe kiyala kiwwa...

    passe u mage package eka dihat hoadta balala yanna giya

    :lol::lol::lol:

    දෙන්න ආයිත් හම්බුනා එහෙනං නෙහ්
     
    • Like
    Reactions: tha123

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උබල උගෙ අැදුම් ගලවල කුට්ටම එහෙම මිරිකන්ට අැති.

    එහෙම කලේ නෑබං...
    අඩෝ.. සිරාවටම උඹ ඕක කිව්වම මතක් උනේ. සඳකඩ කියල පොරක් හිටිය. අනුරාධපුරේ පැත්තේ. අපේ කොල්ලො තුන්දෙනෙක් සෙට්වෙලා අත් දෙකයි කකුල් දෙකයි අල්ලගෙන මූට අහවල් වැඩේ කරවල. :P:P:P ගියාට පස්සෙත් අරුන් නතර කරල නෑ.:baffled::baffled: අරූ කෑ ගහනවලු “අඩේ බං දැන් ගියානේ.. ඇති බං ආයෙ යන්නෙ නෑ...“ කියනවළු
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,949
    827
    113
    29
    Gampaha
    එහෙම කලේ නෑබං...
    අඩෝ.. සිරාවටම උඹ ඕක කිව්වම මතක් උනේ. සඳකඩ කියල පොරක් හිටිය. අනුරාධපුරේ පැත්තේ. අපේ කොල්ලො තුන්දෙනෙක් සෙට්වෙලා අත් දෙකයි කකුල් දෙකයි අල්ලගෙන මූට අහවල් වැඩේ කරවල. :P:P:P ගියාට පස්සෙත් අරුන් නතර කරල නෑ.:baffled::baffled: අරූ කෑ ගහනවලු “අඩේ බං දැන් ගියානේ.. ඇති බං ආයෙ යන්නෙ නෑ...“ කියනවළු

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙම කලේ නෑබං...
    අඩෝ.. සිරාවටම උඹ ඕක කිව්වම මතක් උනේ. සඳකඩ කියල පොරක් හිටිය. අනුරාධපුරේ පැත්තේ. අපේ කොල්ලො තුන්දෙනෙක් සෙට්වෙලා අත් දෙකයි කකුල් දෙකයි අල්ලගෙන මූට අහවල් වැඩේ කරවල. :P:P:P ගියාට පස්සෙත් අරුන් නතර කරල නෑ.:baffled::baffled: අරූ කෑ ගහනවලු “අඩේ බං දැන් ගියානේ.. ඇති බං ආයෙ යන්නෙ නෑ...“ කියනවළු

    උබල කැම්පස්ද. සීනියර්ස්ල නෙවෙයිද රැග් කරන්නෙ, අනික අප්පිරිය නැද්ද බන් කොල්ලෙක් අ&# ගහනව බලන් ඉන්ට:shocked:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එහෙම කලේ නෑබං...
    අඩෝ.. සිරාවටම උඹ ඕක කිව්වම මතක් උනේ. සඳකඩ කියල පොරක් හිටිය. අනුරාධපුරේ පැත්තේ. අපේ කොල්ලො තුන්දෙනෙක් සෙට්වෙලා අත් දෙකයි කකුල් දෙකයි අල්ලගෙන මූට අහවල් වැඩේ කරවල. :P:P:P ගියාට පස්සෙත් අරුන් නතර කරල නෑ.:baffled::baffled: අරූ කෑ ගහනවලු “අඩේ බං දැන් ගියානේ.. ඇති බං ආයෙ යන්නෙ නෑ...“ කියනවළු
    ඊයා යකෝ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    මේවා නං extreme කොලු සීන් :baffled:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ සීන් එක වෙලා අවුරුදු දෙකක් විතර ඇති. මම බෝර්ඩ් වෙලා හිටියේ ගෙදරක. ඇතුලේ කාමරයක එහෙ හිටියේ ඇන්ටි කෙනෙකුයි අන්කල් කෙනෙකුයි විතරයි. ඒ අන්කල් තාත්තගේ යාලුවෙක් ඒ ෆිට් එකට තමා කාමරය දුන්නේ. ඔන්න ඉරිදා දවසක අන්කල් පල්ලි ගියා. ඇන්ටිත් පල්ලි යන්න ලෑස්ති වෙන ගමන් හිටියේ. මේ දෙන්නා පල්ලි දෙකකට යන්නේ. පල්ලි යන්න ලෑස්ති වෙලා ඇන්ටි කිව්වා ### පුතා මම පල්ලි යනවා ඔයා කොහේ හරි යනවනම් දොර ලොක් කරලා යන්න කියලා. මමත් හා කියලා නා ගන්න බාත් රූම් එකට ගියා. ගෙදරත් කව්රුත් නැති එකේ මමත් නාලා සිංදුවකුත් කියාගෙන ඇදලා හිටපු ටවල් එක කඩාගෙන ඔලුව පිහදාන ගමන් හෙළුවෙන් කාමරේට ගියා. මගේ කාමරේට යන්න ඕනා කුස්සිය හරහා. මම කුස්සියට යනකොට මෙන්න යකෝ ඇන්ටි ඉන්නවා බය වෙලා වගේ මම දිහා බලාගෙන. මට ඒක ගානක් උනේ නෑ. ඒ ගමන් මම ඇහුවා "ඇන්ටි තවම පල්ලි ගියේ නැද්ද කියලා" හුටා එතකොටයි මම මතක් උනේ මම හෙළුවෙන් ඉන්නේ කියලා. මම කරගන්න දෙයක් තිබ්බේ නෑ. ටවල් එකෙන් ජුන්ඩා වහගෙන ඔහොමම කාමරේට දිව්වා. මම හිතුවේ ඇන්ටි අන්කල්ට කියලා මේක තාත්තට කියයි කියල එහෙම මුකුත් උනේ නෑ. ඇන්ටිට මුණ දෙන්න බැරි ලැජ්ජාවට මම දවස් තුනක් විතර ඇන්ටිට පෙන්න හිටියේ නෑ. එක පස්සේ දවසක ඇන්ටි කාමරයට තේ එකක් අරගෙන ආවා. මම ඒත් බිම බලාගෙන හිටියේ. පස්සේ ඇන්ටි තේ එක අතට දීලා " ඕවා සාමාන්‍ය දේවල් කොල්ලෝ ඕවා ගණන් ගන්න එපා කියල ගියා.. :lol::lol:
     
    • Like
    Reactions: funmalaya

    හ්ම්ම්ම් , අවසානයේ සියල්ල සතුටින් විසිර ගියා :D
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    .....පස්සේ දවසක ඇන්ටි කාමරයට තේ එකක් අරගෙන ආවා. මම ඒත් බිම බලාගෙන හිටියේ. පස්සේ ඇන්ටි තේ එක අතට දීලා " ඕවා සාමාන්‍ය දේවල් කොල්ලෝ ඕවා ගණන් ගන්න එපා කියල ගියා.. :lol::lol:
    අම්මෝ ඇති ඔයින් ගියා .....මම බයේ හිටියේ උඹට මොකක් හරි අතුරු ආන්තරාවක් වෙයි කියලා ...
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අම්මෝ ඇති ඔයින් ගියා .....මම බයේ හිටියේ උඹට මොකක් හරි අතුරු ආන්තරාවක් වෙයි කියලා ...
    :lol::lol::lol:
     
    darmapala

    Banned
    Jul 5, 2016
    336
    48
    0
    කොලොන්නාවේ
    මේක උනේ පෙරේදා. ඒ කියන්නේ සෙනසුරාදා රෑ. මම වැඩ කරන්නේ ටෙක්ස්ටයිල් ශොප් එකක කියලා කලින් කීවනේ. දැන් බොර්ඩ් වෙලා පොඩි ඇනෙක්ස් කෑල්ලක. ඇනෙක්ස් එකක් කීවට සාලේ කෑල්ලකුයි එක කාමරේකුයි, බාත් රූම් එකකුයි විතරයි තියෙන්නේ. මාත් එක්ක තව අපේ කඩේම වැඩකරන ඩයල් දෙකක් ඉන්නවා.
    මට ලැපක් තියෙනවා. අනිත් උන් දෙන්නගෙන් එකෙක්ට පරණ ඩෙස්ක්ටොප් එකක් තියෙනව. ඌ එක අපේ කාමරේ තියන් ඉන්නවා. මම පාවිච්චි කරන්නේ මගේ ලැප විතරයි. අනිම් උන් දෙන්නම හදීසියේ වැලක් හෝ මුවි එකක් බලන්නේ ඔය ඩෙස්ක්ටොප් එකෙන්.
    සෙනසුරාද ඩෙස්ක්ටොප් එකේ අයිති එකා ගමේ ගියා. උගේ ගම අරනායක. බොඩිමේ හිටියේ මායි අනිත් එකයි විතරයි. ඉරිදා ඩේ ඕෆ් එක මගේ. සෙනසුරාදා රෑ 11ට විතර මම නිදිය ගන්න ගියා. අරු මොකද්දෝ මඟුලක් කම්පියුටර් එකේ බල බල හිටියා. මට නිදි මත නිසා මම නිදියගත්තා. උගේ ස්ක්‍රීන් එක මට කෙලින්ම පේනවා. එක පාරට රෑ මට දාඩියක් දාලා ඇහැරුනා. මම ඇස් ඇරලා බලනකොට ස්ක්‍රීන් එකේ වැලක් ප්ලේ වෙනවා. අරු අත මරනවා ඒක බලන්. කාමරේ හස්ත ක්‍රියාව කරන එක එක අපිට අලුත් දෙයක් නෙමෙයි. මම ඉදින් නිදි වගේ හිටියා අරුගේ ආතල් එක ගන්න දීලා. ටික වෙලාවකින් වීඩියෝ ස්ක්‍රීන් එක මිනිමයිස් වෙලා පොටෝ ටිකක් එනවා ස්ක්‍රීන් එකට. පොටෝ වල හිටියේ ගමේ ගිය එකාගේ කෙල්ල කියපන්කො. නියුඩ් පොටෝස් එහෙම නෙමෙයි. ට්‍රිප් එකක් ගිහින් ගත්ත පොටෝ වගයකුයි, ශොප් එකේ ගත්තු පොටෝ වගයකුයි. කෙල්ල වැඩ කරන්නේ අපේ කඩේමයි. මූ ඒකි දිහා බලාගෙන හස්ත ක්‍රියාව. ටික වෙලාවකින් අරුට වතුර ගියා කියලා තේරුනා. ඌ නම් අමර ඩයල් එකක් කියලා හිතුනා මට.
     
    • Haha
    Reactions: Nidarshana_k
    මේ සීන් එක වෙලා අවුරුදු දෙකක් විතර ඇති. මම බෝර්ඩ් වෙලා හිටියේ ගෙදරක. ඇතුලේ කාමරයක එහෙ හිටියේ ඇන්ටි කෙනෙකුයි අන්කල් කෙනෙකුයි විතරයි. ඒ අන්කල් තාත්තගේ යාලුවෙක් ඒ ෆිට් එකට තමා කාමරය දුන්නේ. ඔන්න ඉරිදා දවසක අන්කල් පල්ලි ගියා. ඇන්ටිත් පල්ලි යන්න ලෑස්ති වෙන ගමන් හිටියේ. මේ දෙන්නා පල්ලි දෙකකට යන්නේ. පල්ලි යන්න ලෑස්ති වෙලා ඇන්ටි කිව්වා ### පුතා මම පල්ලි යනවා ඔයා කොහේ හරි යනවනම් දොර ලොක් කරලා යන්න කියලා. මමත් හා කියලා නා ගන්න බාත් රූම් එකට ගියා. ගෙදරත් කව්රුත් නැති එකේ මමත් නාලා සිංදුවකුත් කියාගෙන ඇදලා හිටපු ටවල් එක කඩාගෙන ඔලුව පිහදාන ගමන් හෙළුවෙන් කාමරේට ගියා. මගේ කාමරේට යන්න ඕනා කුස්සිය හරහා. මම කුස්සියට යනකොට මෙන්න යකෝ ඇන්ටි ඉන්නවා බය වෙලා වගේ මම දිහා බලාගෙන. මට ඒක ගානක් උනේ නෑ. ඒ ගමන් මම ඇහුවා "ඇන්ටි තවම පල්ලි ගියේ නැද්ද කියලා" හුටා එතකොටයි මම මතක් උනේ මම හෙළුවෙන් ඉන්නේ කියලා. මම කරගන්න දෙයක් තිබ්බේ නෑ. ටවල් එකෙන් ජුන්ඩා වහගෙන ඔහොමම කාමරේට දිව්වා. මම හිතුවේ ඇන්ටි අන්කල්ට කියලා මේක තාත්තට කියයි කියල එහෙම මුකුත් උනේ නෑ. ඇන්ටිට මුණ දෙන්න බැරි ලැජ්ජාවට මම දවස් තුනක් විතර ඇන්ටිට පෙන්න හිටියේ නෑ. එක පස්සේ දවසක ඇන්ටි කාමරයට තේ එකක් අරගෙන ආවා. මම ඒත් බිම බලාගෙන හිටියේ. පස්සේ ඇන්ටි තේ එක අතට දීලා " ඕවා සාමාන්‍ය දේවල් කොල්ලෝ ඕවා ගණන් ගන්න එපා කියල ගියා.. :lol::lol:

    wtf did i just read

    ඔහොම ද යකෝ කතා ලියන්නේ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේක උනේ පෙරේදා. ඒ කියන්නේ සෙනසුරාදා රෑ. මම වැඩ කරන්නේ ටෙක්ස්ටයිල් ශොප් එකක කියලා කලින් කීවනේ. දැන් බොර්ඩ් වෙලා පොඩි ඇනෙක්ස් කෑල්ලක. ඇනෙක්ස් එකක් කීවට සාලේ කෑල්ලකුයි එක කාමරේකුයි, බාත් රූම් එකකුයි විතරයි තියෙන්නේ. මාත් එක්ක තව අපේ කඩේම වැඩකරන ඩයල් දෙකක් ඉන්නවා.
    මට ලැපක් තියෙනවා. අනිත් උන් දෙන්නගෙන් එකෙක්ට පරණ ඩෙස්ක්ටොප් එකක් තියෙනව. ඌ එක අපේ කාමරේ තියන් ඉන්නවා. මම පාවිච්චි කරන්නේ මගේ ලැප විතරයි. අනිම් උන් දෙන්නම හදීසියේ වැලක් හෝ මුවි එකක් බලන්නේ ඔය ඩෙස්ක්ටොප් එකෙන්.
    සෙනසුරාද ඩෙස්ක්ටොප් එකේ අයිති එකා ගමේ ගියා. උගේ ගම අරනායක. බොඩිමේ හිටියේ මායි අනිත් එකයි විතරයි. ඉරිදා ඩේ ඕෆ් එක මගේ. සෙනසුරාදා රෑ 11ට විතර මම නිදිය ගන්න ගියා. අරු මොකද්දෝ මඟුලක් කම්පියුටර් එකේ බල බල හිටියා. මට නිදි මත නිසා මම නිදියගත්තා. උගේ ස්ක්‍රීන් එක මට කෙලින්ම පේනවා. එක පාරට රෑ මට දාඩියක් දාලා ඇහැරුනා. මම ඇස් ඇරලා බලනකොට ස්ක්‍රීන් එකේ වැලක් ප්ලේ වෙනවා. අරු අත මරනවා ඒක බලන්. කාමරේ හස්ත ක්‍රියාව කරන එක එක අපිට අලුත් දෙයක් නෙමෙයි. මම ඉදින් නිදි වගේ හිටියා අරුගේ ආතල් එක ගන්න දීලා. ටික වෙලාවකින් වීඩියෝ ස්ක්‍රීන් එක මිනිමයිස් වෙලා පොටෝ ටිකක් එනවා ස්ක්‍රීන් එකට. පොටෝ වල හිටියේ ගමේ ගිය එකාගේ කෙල්ල කියපන්කො. නියුඩ් පොටෝස් එහෙම නෙමෙයි. ට්‍රිප් එකක් ගිහින් ගත්ත පොටෝ වගයකුයි, ශොප් එකේ ගත්තු පොටෝ වගයකුයි. කෙල්ල වැඩ කරන්නේ අපේ කඩේමයි. මූ ඒකි දිහා බලාගෙන හස්ත ක්‍රියාව. ටික වෙලාවකින් අරුට වතුර ගියා කියලා තේරුනා. ඌ නම් අමර ඩයල් එකක් කියලා හිතුනා මට.

    ayi ban boru kiyanne wena ekek kala kiyala