බෝඩිං වල ගත්ත ආතල් කියපල්ල

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තව කතාවක් දාන්නම්.හැබයි වල් කතාවක් නෙමෙයි.
    මේකත් ඔය විහාර මාවත කිට්ටුවම තට්ටු 2ක බිල්ඩින්ග් එකක් තියනවා ඒකෙ උඩ තට්ටුවේ ඉන්න කාලෙ වෙච්ච සීන් එකක්. පිටිපස්සෙ ගෙදර හිටියා පොඩි ලස්සන සුදු කෙල්ලෙක්. A/L කරන වයසෙ වගේ. අපේ එකෙක් ඒකිට ඇහැ දාගෙන හිටියෙ. හැබැයි කෙල්ල හැම තිස්සෙම වගේ අම්ම එක්ක ඉන්න නිසා කතා කරන්නවත් විඩියක් නැතුව අරූ වේලි වේලි හිටියෙ. දවසක් හැන්දෑවෙ පිටිපස්සෙ ගෙදරින් හෙන සද්දයක් ආව කට්ටිය රණ්ඩුවක් වගේ. අපිත් ඉතින් උඩින් එබිලා බැලුවා මොකද්ද කියලා . බලනකොට කෙල්ලගෙ තාත්තයි තව අහල පහල පිරිමි ටිකකුයි සෙට් වෙලා පොලු අරන් හෙන සද්දෙ. අපිත් දඩ බඩ ගාල දුවලා ගියා කරදරක්ද බලන්න. අපේ එකෙක් ඇහුවා අය්යෙ මොකද සීන් එක කියලා. පොර කියනවා 'බලන්න මල්ලි මේ මොකෙක්හරි අසහන කාරයෙක් වල් කමේ ඇවිත් මෙතන හොරෙන් බලන් ඉඳලා දිව්වනේ" කියලා. අපිත් ඉතින් සෙට් උනා ග්‍රීස් යකා හොයන්න. මූ කොල පාට ටී ශර්ට් එකක් ඇඳන් ඉදලා තියෙන්නෙ. හෙව්වට අහු උනේ නෑ. පස්සෙ අපි බෝඩිමට ආවා.

    එනකොට අපේ අර කෙල්ලට ලයින් දාන එකා ඉන්නවා බයේ ගැහි ගැහි කොල පාට ටී ශර්ට් එකකුත් ඇඳගෙන. එතකොට තමයි අපිට සීන් එක මීටර් උනේ. මූ ගිහින් හොරෙන් බලන් ඉඳලා මාට්ටු උනාම දුවගෙන ඇවිත් කාමරේ හැන්ගිලා. එදා ඉදන් අර ටී ශර්ට් එක ඇන්දෙ නෑ එකෙක්වත්. අම්බානෙක කනවා තව පොඩ්ඩෙන්
    :rolleyes:
    ආහ් ඔය බෝඩිමේ උඩ වේලෙන්න දාපු ජොක්කු එහෙම හුලඟට ගිහින් එහා ගෙදරට වැටුනම අක්ක මුකුත්ම නොකිය ඒව අරන් තාප්පෙ උඩ දාල තියනවා ඕන්නම් ඇවිත් අරන් පල කියලා.. තව දවසක් එකෙක්ගෙ ජොකෙක් වැටිලා ඒ ගෙදර බල්ලා ඒක කෑලි වලට ඉරලා තිබ්බා :P
     
    Last edited:

    darmapala

    Banned
    Jul 5, 2016
    336
    48
    0
    කොලොන්නාවේ

    බෝර්ඩින් වල හොරෙන් බලපු සීන් නම් ගොඩක් තියෙනවා. මම අවුරුදු 12ක්ම බොර්ඩින් වල. එක එක දාන්නම්
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මගේ එහෙම උනා නම් එහෙම්ම කෙල්ලෝ ටික දිහා බලාගෙන අතේ පාරකුත් ගහල දානවා

    :rofl: පලයන් බන් යන්න.. අත් දෙකෙන් උළුවස්සේ එල්ලිලා ඉන්නකොට උබ අ... ගහන්නේ කකුලෙන්ද.:lol::lol::lol::lol:
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    මම හිටියා ගෙදරක නැවතිලා. තව කාමරේක හිටියා කෙල්ලෙක්. දවසක් ගෙදර මිනිස්සු ගමනක් ගියා දවස් දෙකකට අපිටත් කියලා.
    මම රෑ දොළහට විතර බාත්රූම් එකට ගියා. කොරිඩෝර් එකකින් යන්න තියෙන්නේ. ලයිට් දාන්නෙත් නැතුව මම යනකොට මිනිහෙක් ආවා කියහන්කෝ මගේ ඉස්සරහට ටවල් එකෙන් ගැජට් එක පිහ පිහ. මට බයට කෑගැහුනා (මම හෙන අහිංසකයා). පස්සේ ඌ කියපි ***ගේ කාමරේට ආවේ මල්ලි බය වෙන්න එපා කියලා.

    mama issara karapu kallak board wela hitiya machan gedaraka.. ea gedara kattiya dawasak koheda yanwa kiyala api denna night ekak gahana plan kala... hawasa shape eke denna ekka room ekata ringala hitiya.. ahha tawa mokek da ekek ea gedara nawatilat innawa kiyala kella kiwa sadda nokara wade karana kiyala

    itin hodata baduwa ehema gahala ra 10 wage gedara tiyena washroom ekata giya ...
    wash ekakut aran eliyata enakotama podi ponnayek wage pimpi patiyek mage issaraata awit ka gahuwa kiyapanko hu tiyala... mama atin kata wahala haa haa malli ka gahana epa mama me ren*** room ekata awe kiyala kiwwa...

    passe u mage package eka dihat hoadta balala yanna giya

    :baffled::baffled::baffled::baffled::P:P:P:P:P:P:P:P:P:P:P:D:D:D:D:D:lol::shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මාර අතල්නේ අරන් තියෙන්නේ මේකේ ඉන්න උන්.

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,782
    113
    Gampaha
    මම හිටියා ගෙදරක නැවතිලා. තව කාමරේක හිටියා කෙල්ලෙක්. දවසක් ගෙදර මිනිස්සු ගමනක් ගියා දවස් දෙකකට අපිටත් කියලා.
    මම රෑ දොළහට විතර බාත්රූම් එකට ගියා. කොරිඩෝර් එකකින් යන්න තියෙන්නේ. ලයිට් දාන්නෙත් නැතුව මම යනකොට මිනිහෙක් ආවා කියහන්කෝ මගේ ඉස්සරහට ටවල් එකෙන් ගැජට් එක පිහ පිහ. මට බයට කෑගැහුනා (මම හෙන අහිංසකයා). පස්සේ ඌ කියපි ***ගේ කාමරේට ආවේ මල්ලි බය වෙන්න එපා කියලා.

    mama issara karapu kallak board wela hitiya machan gedaraka.. ea gedara kattiya dawasak koheda yanwa kiyala api denna night ekak gahana plan kala... hawasa shape eke denna ekka room ekata ringala hitiya.. ahha tawa mokek da ekek ea gedara nawatilat innawa kiyala kella kiwa sadda nokara wade karana kiyala

    itin hodata baduwa ehema gahala ra 10 wage gedara tiyena washroom ekata giya ...
    wash ekakut aran eliyata enakotama podi ponnayek wage pimpi patiyek mage issaraata awit ka gahuwa kiyapanko hu tiyala... mama atin kata wahala haa haa malli ka gahana epa mama me ren*** room ekata awe kiyala kiwwa...

    passe u mage package eka dihat hoadta balala yanna giya
    miyuru4u oya lide.. :lol::lol::lol::rofl: