බෝඩින් වාසී කොල්ලන්ටයි මේ

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අනිත් වැදගත්ම එක hair dryer එකක් ගෙනත් තියාගනිල්ලා . රෑට නානවා නම් අනිවා ඕකෙන් වේලාගන්න නැත්නම් කොන්ඩේ සුදු වෙනවා , සෙම හැදෙනවා කේස් ගොඩයි.

    අනික වැස්සට අහු උනාම සපත්තු වේලාගන්න , මේස් වේලිලා නැත්නම් වේලාගන්න වගේ වැඩ වලටත් ඕක සැහෙන්න වටිනවා . එකක් අරගෙනම බලපල්ලා තේරෙයි .

    මම දැන් 5 වෙනි අවුරුද්දත් ඉවරවෙන්න ලඟයි බෝඩිමේ
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    underwear එක සති දෙකක් පාවිච්චි කරන්නේ මෙහෙමයි
    මුල් සතිය සාමාන්‍ය විදියට අදින්න
    දෙවෙනි සතිය අනිත් පැත්ත ගහල අදින්න:P
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    underwear එක සති දෙකක් පාවිච්චි කරන්නේ මෙහෙමයි
    මුල් සතිය සාමාන්‍ය විදියට අදින්න
    දෙවෙනි සතිය අනිත් පැත්ත ගහල අදින්න:P

    සැට් එක හොදින් තියෙනවද පුති ? :eek::rofl: