බෝඩින් වාසී කොල්ලන්ටයි මේ

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
තවත් දෙයක් තමා අතේ ගහල බෙට් ෂිට් එකේ පිහිදන්ව

නැතිනම් ටිෂු කොළ වල පිහිදල ඇඳ යට දාල එනවා

අනිවාර්යෙන් බෝඩිමේ ඇන්ටිට ගහන කොට කොපු බාවිතා කරපන්... බෝඩිමේ හැම එකාම ගහල ගහල ලෙඩ හැදිලා ඇති
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තව කේස් එකක් තමා සබන් තුවා හව්ලෙ පාවිච්චි කරන එක . කැම්පස් කාලෙ කරාට දිගටම කරගෙන යන්න නම් හොද නෑ .මේවගෙන් ගොඩක් හමේ රෝග බෝවෙන්න පුලුවන් . ඒ වගේම තමන්ට ගැලපෙන ශැම්පු එකක් හොයාගනින් නාන්නෙ කිව්ල් වතුරෙන්නම් . මොකද සබන් යන්නෙ නෑ කිව්ල් වතුරෙන් හේදුවට .ශැම්පු හෝදල යවන්න පුලුවන් .ඒ වගේම තමන් පාවිච්චි කරන එක වර්ගයක් දිගටම පාවිච්චි කරපන්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තවත් දෙයක් තමා අතේ ගහල බෙට් ෂිට් එකේ පිහිදන්ව

    නැතිනම් ටිෂු කොළ වල පිහිදල ඇඳ යට දාල එනවා

    අනිවාර්යෙන් බෝඩිමේ ඇන්ටිට ගහන කොට කොපු බාවිතා කරපන්... බෝඩිමේ හැම එකාම ගහල ගහල ලෙඩ හැදිලා ඇති

    :frown::frown::frown: සමහන් පාවිච්චි කරන්න කියපම්
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    දන්නා බෝඩිමක් තියනවා විජේරාමේ... කොල්ලෝ තුනක් ඉන්නේ.. එකාට එකා හොරෙන් ඇන්ටි ට ගහනවා...50 ක විතර කැකිරි ගෙඩියක් වගේ රතු ඇන්ටා පාරක් .එකෙක් වත් කොපු දාන්නේ නැහැ

    මම නම් ඕවට ගහන්නේ නා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දන්නා බෝඩිමක් තියනවා විජේරාමේ... කොල්ලෝ තුනක් ඉන්නේ.. එකාට එකා හොරෙන් ඇන්ටි ට ගහනවා...50 ක විතර කැකිරි ගෙඩියක් වගේ රතු ඇන්ටා පාරක් .එකෙක් වත් කොපු දාන්නේ නැහැ

    මම නම් ඕවට ගහන්නේ නා

    කැකිරි කොහෙඩ උට්ටො රතු :D:D.උබ කියන්නෙ රතු අල වෙන්ටැ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දන්නා බෝඩිමක් තියනවා විජේරාමේ... කොල්ලෝ තුනක් ඉන්නේ.. එකාට එකා හොරෙන් ඇන්ටි ට ගහනවා...50 ක විතර කැකිරි ගෙඩියක් වගේ රතු ඇන්ටා පාරක් .එකෙක් වත් කොපු දාන්නේ නැහැ

    මම නම් ඕවට ගහන්නේ නා
    Fanatcy seen ekakda bn?
     
    Jan 16, 2017
    110
    16
    0
    තව දෙයක්. බෝඩිම් වාසී කොල්ලො කෙල්ලො හැමෝම උදේ හවස ටෞකන්ඩ දෙවියෝ හෙවත් මාව වන්දනා කරපල්ලා. පරයන්ට හොඳක්ම වේවි.
     
    • Like
    Reactions: craabeysinghe

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    තව දෙයක්. බෝඩිම් වාසී කොල්ලො කෙල්ලො හැමෝම උදේ හවස ටෞකන්ඩ දෙවියෝ හෙවත් මාව වන්දනා කරපල්ලා. පරයන්ට හොඳක්ම වේවි.

    මොන පො***ක්ද මේ......... කිරියේ ඉන්නේ 1 දෙයියෙක් විතරයි.... ඒ උබ නෙමෙයි ,,,,, වැදගත් ත්‍රෙඩ් අස්සේ රින්ගලා පු* පලාගන් නැතිව හි‍ටු.........................
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    1.antige duwage jangi ussanawanam ewa kawada wath mette yata dala tiyanna apa

    2. ate ghala Papisi walata danna epa


     
    • Like
    Reactions: toiya

    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    ගොඩ දවසකින් වැදගත් කියල හිතෙන දෙයක් දාන්න බැරි උන නිසා අද දානව බෝඩිමක ඉන්නකොට කොහොමද ඉන්න ඕන කියල. මේව අත්දැකීමෙන් කියන්නෙ .:P:P:P

    මුලින්ම උබල බෝඩ් වෙලා ඉන්නවනම් උබල අතපසු කරන දෙයක් තමා උබලගෙ කෑම . ඒ කියන්නෙ බෝඩිමක ඉන්න කිසිම එකෙක් තමන්ගෙ ඇගට අවශ්‍ය පෝශනය ගන්නෙම නෑ .
    ඉතින් සරලව මේ දේවල් කරපම් .

    තමන්ට වතුර එකක් උනු කරගන්න හීටරයක් ගනින් . දවසට එක ගානෙ බිත්තර සුදු මදයක් කාපන් තම්බල .ඒ වගේම දවස් දෙකකට සැරයක් මාමයිට් එකක් හදල බීපන් . ඒ වගේම සතියකට සැරයක් වත් නැවුම් පලතුරු බීම වීදුරුවක් බීපන් .මේ ටික හොදටම ඇති .

    මේව නැති උනහම තමා කොන්ඩෙ යන්නෙ ,ඉස්හොරි හැදෙන්නෙ ,දත් කහපාට වෙන්නෙ . මේ සරල දේවල් ටික අනිවාර්යෙන් කරාන් .

    ඊලග කේස් එක රෙදි සෝදල වේලන එක . පුලුවන් හැම වෙලේම අව්වෙන් යට ඇදුම් වේලපන් .එහෙම කරන්න අමාරුනම් අදින්න කලින් යට ඇදුම් අනිවාර්යෙන් අයන් කරපන් හොදට .අනික බෙඩ් ශීට් කොට්ට උර අනිවාර්යෙන් සතියකට සැරයක් හෝදාන් .නැත්තම් කුරුලෑ ඉස්හොරි එනව .

    තව දේවල් තියනව මේ නූලෙම දාන්නම් .ලස්සනට ඉන්න කැමතිනම් මේව අනුගමනය කරපන් .රතු මිරිස් අඩුවෙන් කාපන් :P
    :P

    උඹ කොහොමද බන් හීටරෙන් බිත්තර තම්බන්නෙ ? පොඩ්ඩක් මටත් කියල දීපන්කො. මමත් දෙපාරක් විතර ට්‍රයි කරා ඒත් හරි ගියේ නෑ බන්. බිත්තරේ කටුවෙ තියාගෙන ලෙව කන්න උනේ...
     
    • Like
    Reactions: mag123