බෝඩින් හෙල්ප්.

SHdinesh

Member
Dec 30, 2014
36
2
0
බෝඩින් හෙල්ප්.

කොල්ලනේ කොළඹ දෙහිවල, කළුබෝවිල, කොහුවල, කිරුලපන, නුගේගොඩ අවටින් හොඳ බෝඩින් ප්ලේස් එකක් දන්න කව්රුත් ඉන්නවා නම් කියපල්ලකෝ..පොඩ්ඩක් හදිස්සියි. හෙට උනත් බලන්න එන්න පුළුවන් කිව්වොත්..:yes: