හෙනයා;21343050 said:නෑ බන්.. කොල්ලෝ දෙන්නෙක්.![]()
කපල් එකකට නම් Annex එකක් තිබ්බා, හැබැයි තවම තියෙනවද දන්නේ නෑ


හෙනයා;21343117 said:ලොකු ගණන් වලට නෙමේ මචන්.. සාමාන්‍යෙන් room එකක් වගේ හොයන්නේ..![]()
ehema rooms denne na bun share kara gattat cost eka ekai
budget eka kiyada


හෙනයා;21342997 said:කොට්ටාව හෝමාගම අවටින් බෝඩිමක් හොයනවා කොල්ලෝ දෙන්නෙක්ට ඉන්න.. එක room එකක් තිබ්බත් ඇති දෙන්නට ඉන්න.. දන්නා තැන් තියෙනවනම් බලලා කියන්නෝ...ගාන ගැනත් පොඩි සදහනක් දාන්න..
![]()