උඹල කොහොමද බන් මේ patrol කේස් / බස් ගාස්තු / කෑම ගනන් එක්ක ජොබ් එකත් කරගෙන ජීවත් වෙන්නෙ. රෝල ගහන විදිය අපිටත් කියපන්.ඉස්සරහට මටත් බෝඩිමක ලගින්න වෙන ලකුණු පේනවා.
මමත් බෝඩිමේ හිටිය බන් අවුරුදු 5. ලංකාවට කෙලවෙන්න කලින් හැබැයි. දැන් ආයෙ යන්න වෙන සීන් එකක් තියෙන්නෙ. මොකක්ද කරන්නෙ කියල කල්පනා කරෙ.ගෙදර ඉන්න්ව වග්ව් ආතල් නම් නැතිවෙයි6 වසරේ ඉඳන් බෝඩිං mcn.
තාම බෝඩිමේ අවුරුදු 19 ක් බෝඩිං වල දැන් මිටර් උනේ ඒකත්
උදේට කොළ කැද වගේ දෙයක්
නැත්තං උයපන්. ලොකු ගේමක් නෑ
දවල් ට කඩේන්
රැටකනවද මතකත් නෑ නිදි
කොල්ලො සෙට් වෙලා ගෙයක් ගනින් . ඒම තමා ඉන්නේ මාත්. නිදහසේ ඉන්න පුළුවන්
මේක හරියට හරි. අපි 5 දෙනෙක් ඉස්සර කිරුලපනේ ගෙයක් අරන් වැඩ කලේ. එකෙක් ඉන්නවා ඌ තමා උදේට උයන්නේ. අනික් 4 දෙනා තමා රැට උයන්නේ. මට නම් කඩේ ඉලෙක්ට්‍රොනික් රහ එන කෑම කාපු ගමන් වමනේ යන්න එනවා බන්. අපි කලේ ඒ කාලේ සල්ලි නැති කමකටම නෙමේ. කඩෙන් කන්න බැරි නිසා. උදේට පරිප්පු සොයාමිට් හදනවා. එක උදේට කාල බත් බදාගෙන යනවා. දවල්ට ඔෆිස් එකේ සැමන් එකක් වගේ ගෙනත් ලුණු කපලා දාල ගන්නවා. නැත්නම් අර ටුනා ටින් එකක් සෙට් කරගනන්ව. මාර සල්ලියක් ඉතුරු වෙනව ඔය වැඩේ.6 වසරේ ඉඳන් බෝඩිං mcn.
තාම බෝඩිමේ අවුරුදු 19 ක් බෝඩිං වල දැන් මිටර් උනේ ඒකත්
උදේට කොළ කැද වගේ දෙයක්
නැත්තං උයපන්. ලොකු ගේමක් නෑ
දවල් ට කඩේන්
රැටකනවද මතකත් නෑ නිදි
කොල්ලො සෙට් වෙලා ගෙයක් ගනින් . ඒම තමා ඉන්නේ මාත්. නිදහසේ ඉන්න පුළුවන්
උබ නන් මිනිහෙක් වෙන්න බෑ බන්...උබටම කියලා ගෙවල් දොරවල් තියෙද බන්? එහෙම තිබිලත් බෝඩිම් වල ඉන්න වෙනවා කියන්නේ කරුමයක් ඉතිං.මාත් බෝඩිම් කාරයෙක්.ඒ වුනාට බෝඩිමේ වහලෙ යට ඉන්නවට වඩා නිදහසක් ගෙදර වහලේ යට දැනෙනවා.6 වසරේ ඉඳන් බෝඩිං mcn.
තාම බෝඩිමේ අවුරුදු 19 ක් බෝඩිං වල දැන් මිටර් උනේ ඒකත්
උදේට කොළ කැද වගේ දෙයක්
නැත්තං උයපන්. ලොකු ගේමක් නෑ
දවල් ට කඩේන්
රැටකනවද මතකත් නෑ නිදි
කොල්ලො සෙට් වෙලා ගෙයක් ගනින් . ඒම තමා ඉන්නේ මාත්. නිදහසේ ඉන්න පුළුවන්
කොහොමද බං ඔච්චර කල් ඉන්නෙ? මටනන් මොන දිවියලෝකෙ ගියත් ටික කාලයක් ඉද්දි එපා වෙනව. ගෙදර හිච්චි ඇදේ බුදියනව තරම් සැපතක් ලොවෙත් නෑ.6 වසරේ ඉඳන් බෝඩිං mcn.
තාම බෝඩිමේ අවුරුදු 19 ක් බෝඩිං වල දැන් මිටර් උනේ ඒකත්
උදේට කොළ කැද වගේ දෙයක්
නැත්තං උයපන්. ලොකු ගේමක් නෑ
දවල් ට කඩේන්
රැටකනවද මතකත් නෑ නිදි
කොල්ලො සෙට් වෙලා ගෙයක් ගනින් . ඒම තමා ඉන්නේ මාත්. නිදහසේ ඉන්න පුළුවන්
thama singleda? marrieda?6 වසරේ ඉඳන් බෝඩිං mcn.
තාම බෝඩිමේ අවුරුදු 19 ක් බෝඩිං වල දැන් මිටර් උනේ ඒකත්
උදේට කොළ කැද වගේ දෙයක්
නැත්තං උයපන්. ලොකු ගේමක් නෑ
දවල් ට කඩේන්
රැටකනවද මතකත් නෑ නිදි
කොල්ලො සෙට් වෙලා ගෙයක් ගනින් . ඒම තමා ඉන්නේ මාත්. නිදහසේ ඉන්න පුළුවන්
Mokakda application aka??Pissu hadila ban inne mamai gaani vitharai inneth. Me balapan me tikata viyadama. Ada September 24 th tawama.
![]()
Car ekata me mase Petrol walatama 45 k danata iwarai.
Kanna bonna tawa oya wagema giya.
Hodama de boarding wela nam inne room ekema uya ganin. Eliyen kanna wenne ne ban dan. Kanna giyath 600-700k iwarai ekkenekta welakata.
Money Manager user friendly machan. I am using it for 5 yearsMokakda application aka??