බෝතලයක් ගන්ඩ බැරිද අද

AnuradhaRa

Well-known member
  • කාගිල්ස් එකකින්වත්
    අපේ තාත්තට අද පැන්ෂන් දවසනෙ :lol:
    මොකක්ද මංද බෝතලේ ගහල තියෙන්නෙ අති විශේෂ කියල
    මට තේරෙන්නෙ නෑ. මේ බෝතලෙන් එකක් දෙන්ඩ කියනව
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    plhocWU.jpg

    The liquids show by anuradha
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැන් අරක්කු, බියර් ගන්න නෑ
    බාර්, කීල්ස් වල ලිකර් විකුනන්නෙ නෑ, ලොක් ඩවුන් නිසාත්, උබලගෙ ප්‍රතිසක්තිය අඩු වෙන නිසාත්.

    කලු කඩෙ තමා ගන්න වෙන්නෙ, අනුරාදගෙ ගමේ වීල් පාක් එකෙ/ එහෙමත් නැත්නන් හොද බෙබෙක් කන්ටැක්ට් කරගෙන බලන්න.
    ගාන ඩබල් වෙලා ඇති දැන්.

    අති විසෙස කියන්නෙ සාමාන්ය වයවහාරයෙ ගල් අරක්කු

    මෙහෙ වැඩියෙන්ම විකිනෙනෙ අරක්කු වර්ගය.
     
    AnuradhaRa

    Well-known member
  • දැන් අරක්කු, බියර් ගන්න නෑ
    බාර්, කීල්ස් වල ලිකර් විකුනන්නෙ නෑ, ලොක් ඩවුන් නිසාත්, උබලගෙ ප්‍රතිසක්තිය අඩු වෙන නිසාත්.

    කලු කඩෙ තමා ගන්න වෙන්නෙ, අනුරාදගෙ ගමේ වීල් පාක් එකෙ/ එහෙමත් නැත්නන් හොද බෙබෙක් කන්ටැක්ට් කරගෙන බලන්න.
    ගාන ඩබල් වෙලා ඇති දැන්.

    අති විසෙස කියන්නෙ සාමාන්ය වයවහාරයෙ ගල් අරක්කු

    මෙහෙ වැඩියෙන්ම විකිනෙනෙ අරක්කු වර්ගය.
    ගල් අරක්කු නේ බං,
    උඹ මට දැනගන්ඩෝනෙ ඔක්කොම දේවල් කියල තියෙනව
    තෑන්ක්ස් කමෙන්ට් එකට
     
    • Love
    Reactions: Solo Rider