කාගිල්ස් එකකින්වත්
අපේ තාත්තට අද පැන්ෂන් දවසනෙ
මොකක්ද මංද බෝතලේ ගහල තියෙන්නෙ අති විශේෂ කියල
මට තේරෙන්නෙ නෑ. මේ බෝතලෙන් එකක් දෙන්ඩ කියනව