මචන්ලා වෙඩින් එකකට දෙන්න 3500/= ට විතර foreign බෝතල් ටිකක් හොයාගන්න බැරි වෙයිද..මොනවද ඒ ගානට ගන්න පුළුවන් බ්රෑන්ඩ් බන්?![]()

ෆොරින් බෝතල් කොහෙද බන් 3500 ට..අනේ මන්ද ..බම්ප්![]()


Johnnie Walker Red Label genat tibba bottles 4 singapore idan ena ekek. 4L SGD125 da kohedo wela tibbe man hitanne.
Ethakota 1L ~ 3500i da kohedo.
vat69 4000 withara wei. thawa echchara famous nathi brand nam athi oya ganata
katunayakae, ja ela area wala innawa wikunana kattiya. ganna puluwan.
සර් එඩවඩ් කියලා මන් ගියපු වෙඩිමක තිබිනා..කට්ටිය කිව්වා කොලිටි නෑ කියලා