බෝම්බ සීන් එක

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබලට හිතෙන්නැද්ද කොටි දැනටමත් මෙහෙ ඇති කියලා අමි එකෙ ඉන්න උන් විදිහට .අරගලේට තමා ගහන්න ලේසිම දැන් බස් අඩු නිසා කටකපලා යනවනෙ කොටි ආවොත් ගහන්න තියෙන risk එක වැඩි
     
    • Like
    Reactions: kinkon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,622
    113
    Miami
    1st incident - අප්පොච්චි ගෙදර යනවා
    2nd incident - කොටි නැගිටිනවා

    :rolleyes::rolleyes::rolleyes:

    හිතෙන්නැද්ද ඕක රාජපක්ශලාගෙම ප්ලෑනක් කියලා :unsure:
    රට්ටු ඔක්කොම ඔහොම හිතන් ඉන්න වෙලේ ඇත්තටම කොටි නැගිටලනම් කොහොමද :sorry:
    ------ Post added on May 16, 2022 at 11:45 PM
     

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    1st incident - අප්පොච්චි ගෙදර යනවා
    2nd incident - කොටි නැගිටිනවා

    :rolleyes::rolleyes::rolleyes:


    රට්ටු ඔක්කොම ඔහොම හිතන් ඉන්න වෙලේ ඇත්තටම කොටි නැගිටලනම් කොහොමද :sorry:
    ------ Post added on May 16, 2022 at 11:45 PM
    එකක් ඉවරවෙද්දි තව එකක්. 2019 ඉදන් පට්ටම අපලයි ලන්කාවට
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    280831661-291064696573325-1519632396717432411-n.jpg
     
    • Like
    Reactions: zid2021 and Any.key

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    බොම්බ් එකක් ගියොත්නම් රට ඉවරයි බන්. ලෙබනන් වලත් crisis එක වැඩි උනා explosion එකෙන්
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Katawa attanam ltte ekak ahapu lankawa hadaida bn mewa cid army aya hoynna balnna nadda