පිස්ටන් වැල්ව් අනං මනං ජෙනුයින් දානව
ඒ මල්ලි කියනව 4 පාරක් බෝර් කරන්න පුලුවන්. කිසි අවුලක් නෑ කියල
ඒ කෑල්ල ගන්න සල්ලි නෑ බං
මම දැං උදෙන්ම පයින් ගිහින් 20 ක් දීල ආව
ලබන සතියෙ තමා ගන්න වෙන්නෙ
ගෙවල් ලග මීටර් 300 ක් විතර
ඒ මල්ලි කියනව 4 පාරක් බෝර් කරන්න පුලුවන්. කිසි අවුලක් නෑ කියල
ඒ කෑල්ල ගන්න සල්ලි නෑ බං
මම දැං උදෙන්ම පයින් ගිහින් 20 ක් දීල ආව
ලබන සතියෙ තමා ගන්න වෙන්නෙ
ගෙවල් ලග මීටර් 300 ක් විතර

බ්‍රේක් ගලවලා පදින්න මිස් එක හරියනව වංගු දෙකක් ගද්දි
වාහනේ වටේ නටන්නෙ කොහොම හරි පාස් කරගන්න කියල හිතන් හිටියේ. RPM ගලව ගලව හනුමා නටලා කොහොම හරි පාස් කරනව