බෝරා මූසලමානුවො

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම කියපුව ආයෙ මටම කියන උබ නන් සාමන්්‍ බයීයෙක් වෙන්න බෑ :rofl: :rofl: :rofl: :rofl: :rofl: ජාන වලින්ම එන භයි වහල්කමක් මේක නන්.
    හරි හරි බන් උබත් එරෝසන්ට බැන බැන රුචිර ඩඩ්ලිගේ පුතා වෙන්න හදනවනේ. අවුලක් නෑ සිරිකොතේ හාමුට හරි, පුතානොට හරි, පුංචි අම්මගේ පුතාට හරි චන්දෙ දීපන්.
     
    • Like
    Reactions: sithija.h

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,132
    113
    හරි හරි බන් උබත් එරෝසන්ට බැන බැන රුචිර ඩඩ්ලිගේ පුතා වෙන්න හදනවනේ. අවුලක් නෑ සිරිකොතේ හාමුට හරි, පුතානොට හරි, පුංචි අම්මගේ පුතාට හරි චන්දෙ දීපන්.
    එරෝසන් විතරක් නෙවෙයි අනික් උනුත් දැන් පුරුද්දට වගේ ජනේලෙන් දෙනවනෙ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එරෝසන් විතරක් නෙවෙයි අනික් උනුත් දැන් පුරුද්දට වගේ ජනේලෙන් දෙනවනෙ.
    ජනේලෙන් දෙන්නේ මද්යස්ත වගේ ඉදගෙන උදේ පාන්දර අලියාගේ පස්සට කතිරේ ගහන එවුන් දැක්කම බන්. සිංහ හම පොරවාගෙන ඉන්න බැටළුවෝ දැක්කම අපිට එදා ඉදලම දිරවන්නේ නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,132
    113
    ජනේලෙන් දෙන්නේ මද්යස්ත වගේ ඉදගෙන උදේ පාන්දර අලියාගේ පස්සට කතිරේ ගහන එවුන් දැක්කම බන්. සිංහ හම පොරවාගෙන ඉන්න බැටළුවෝ දැක්කම අපිට එදා ඉදලම දිරවන්නේ නෑ
    කාටද දැන් මද්යස්ත මත තියෙන්නෙ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    102750454_10157632099054039_1057170648165914384_n.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    සෞක්ය අමාත්යංශය අයිති හේමාස් සමාගම ට ????

    ඇමති පත් කිරීම සහ Drugs මිලදී ගැනීම වලට කරන බලපෑම අති විශාලයි. බොරා වන Hemas උන්ට ලංකාවේ නොගෙනිය හැකි අවසරයක් ලංකාවේ නෑ.... පවිත්‍රාගේ මිනිහා තමයි උන්ගේ හොඳම හිතවතා now
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කාටද දැන් මද්යස්ත මත තියෙන්නෙ.
    කාටද දැන් මද්යස්ත මත තියෙන්නෙ.
    තමන්ගේ හිත දන්නවනේ බන් තමන් කරන වැඩේ. හිතට එකගව රට වෙනුවෙන් කුහක නොවී ඉන්නයි තියෙන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ගේ හිත දන්නවනේ බන් තමන් කරන වැඩේ. හිතට එකගව රට වෙනුවෙන් කුහක නොවී ඉන්නයි තියෙන්නේ.

    මධ්‍යස්ථ මත දරණ කෙනෙක් හැමෝටම බනින්න ඕනෙද? ඒ කියන්නෙ "මහින්ද හොරා" කියල ඒ වාක්‍යයටම "රනිලුත් හොරා අනුරත් හොරා" කියල ඇමිණුවේ නැත්නම් මධ්‍යස්ථ නැද්ද? :unsure:
     
    • Like
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,132
    113
    තමන්ගේ හිත දන්නවනේ බන් තමන් කරන වැඩේ. හිතට එකගව රට වෙනුවෙන් කුහක නොවී ඉන්නයි තියෙන්නේ.

    ඕව්ව එහෙම එන්ඩ් එකක් තියෙන මත නෙවෙයි බන් අල්ලගෙන මරාගෙන ඉන්න තරම්. තමන්ට සාපේක්ෂව තමා හැමෝම හැම දේම බලන්නෙ. තව එකෙක්ට සාපේක්ෂව මනින මිම්මක් වෙනස් කරන්න කිසිම ඕනි කමක් නෑ. ලේබල් එක කාලෙන් කාලෙට වෙනස් වෙනව.

    බොරු නන් බලපන් ගිය අවුරුද්දෙ බෝර උන් එනකොට උන් අයි එස් අයි ගාපු උන් මේ අවුරුද්දෙ උන් එනකොට උන්ගෙ හොද කියන්න පටන් අරගෙන. මම නන් අවුරුදු දෙකේම ආතල් එකේ බලාගෙන හිටිය. මොකද ඕකුන් කවුද කියල මම නම දැක්ක ගමන් කියවල බැලුව. ඒක මද්්‍යස්ත වීමක් නෙවෙයි ඇත්තට උනේ මොකද්ද කියල බලාගෙන ඉන්න එක කරේ.

    අනික පැරදිල ගෙදර ගියපු ආණ්ඩුවකට බනින එක නිකන් හිගන්නගෙ තුවාලෙ වගේ වැඩක්. ඒක පාරනව විතරයි හොද කරන්න ඕනි නෑ කාටවත්. පරණ ආණ්ඩුව වැරදි කරපු නිසා ගෙදර ගියා දැන් ඉන්න ආණ්ඩුව කරන වැරදි තමා කියන්න වෙන්නෙ පරණ උන්ට බැන්න කියල උන් කරපුව රිවස් කරන්නද දැන්.
     
    Last edited:
    • Like
    Reactions: KingJulian

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වාහළුන්ට එහෙම තමා පේන්නේ. 🤣🤣🤣

    වහලුන්ට උන්ගෙ මහඑකාගෙ ගූ කෑල්ලත් සුවඳයි කියනවනෙ. ගූ කෑල්ලත් මාලු කෑල්ලක් වගේ පේනව ඇති එහෙනං
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක ලක්ෂ 69 ක් බලාපොරොත්තු වන විදියනම් නෙමේ.....අනික රජයේ ආදායම් ඔක්කොම ලොස්ට්...... කොහොමහරි ආදායම හොයන්නත් වෙනවා.....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    වහලුන්ට උන්ගෙ මහඑකාගෙ ගූ කෑල්ලත් සුවඳයි කියනවනෙ. ගූ කෑල්ලත් මාලු කෑල්ලක් වගේ පේනව ඇති එහෙනං
    ආනේ එහෙමද බලපන්කෝ එකෙත් හැටි නේද . දැන් තමා ඕක දන්නේ 🤣🤣
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මධ්‍යස්ථ මත දරණ කෙනෙක් හැමෝටම බනින්න ඕනෙද? ඒ කියන්නෙ "මහින්ද හොරා" කියල ඒ වාක්‍යයටම "රනිලුත් හොරා අනුරත් හොරා" කියල ඇමිණුවේ නැත්නම් මධ්‍යස්ථ නැද්ද? :unsure:

    නෑ බන්. බයි තියරි වලට අනුව මහින්ද හොරා කෑල්ල තිබ්බොත් ඌ අනිවා ටොයියෙක් නැත්නම් ජෙප්පෙක්.

    මහින්ද හොරා රනිල් හොරා අනුර හොරා කියල කිව්වත් ඌ ස්මාට් ටොයියෙක් නැත්නම් ජෙප්පෙක්.

    මහින්ද හොරා කෑල්ල නැතුව අනිත් ටික කිව්වොත් තමයි මධ්‍යස්ථ කෙනෙක් වෙන්නෙ.

    බයි චින්තනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ බන්. බයි තියරි වලට අනුව මහින්ද හොරා කෑල්ල තිබ්බොත් ඌ අනිවා ටොයියෙක් නැත්නම් ජෙප්පෙක්.

    මහින්ද හොරා රනිල් හොරා අනුර හොරා කියල කිව්වත් ඌ ස්මාට් ටොයියෙක් නැත්නම් ජෙප්පෙක්.

    මහින්ද හොරා කෑල්ල නැතුව අනිත් ටික කිව්වොත් තමයි මධ්‍යස්ථ කෙනෙක් වෙන්නෙ.

    බයි චින්තනේ

    බයියෙක් මේකට උත්තර දෙනවද? නැත්නම් මධ්‍යස්ථ අයට බනින්න එපා :unsure:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,132
    113
    බයියෙක් මේකට උත්තර දෙනවද? නැත්නම් මධ්‍යස්ථ අයට බනින්න එපා :unsure:
    හොරුන්ට චන්දෙ දෙන්න එපා කිව්වම බුදු අම්මෝ මෙන අපි ඉවරෝ කිව්ව උන්ගෙන් ඔව්ව බලන්න එපා :rofl: :rofl: :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නෑ බන්. බයි තියරි වලට අනුව මහින්ද හොරා කෑල්ල තිබ්බොත් ඌ අනිවා ටොයියෙක් නැත්නම් ජෙප්පෙක්.

    මහින්ද හොරා රනිල් හොරා අනුර හොරා කියල කිව්වත් ඌ ස්මාට් ටොයියෙක් නැත්නම් ජෙප්පෙක්.

    මහින්ද හොරා කෑල්ල නැතුව අනිත් ටික කිව්වොත් තමයි මධ්‍යස්ථ කෙනෙක් වෙන්නෙ.

    බයි චින්තනේ
    මහින්ද හොරා කිව්වට කවුරුවත් ජෙප්පෙක් වත්, යු එන් පී වත් වෙන්නේ නෑ තමා. මොකද මාත් 2015 මහින්දට විරුද්දව චන්දෙ දුන්නේ. එහෙම දුන්න කියල 2015 ඉදල 2019 වෙනකම් ඇස් කන් පියාගෙන වික්කාමසිංහ රටට කරපු විනාසේ බලාගෙන නිකන් හිටියෙත් නෑ. හැබැයි මම දන්නවා මහින්ද හොරා විතරක් කියාගෙන වික්කාමසිංහ හොරා කියන්න බෑ බෑ වගේ හිතෙන උදේ පාන්දර දුවල ගිහින් අලියාගේ පස්සට කතිරේ ගහල මුකුත් නොවුන වගේ ඉන්න පිට කොන්දක් නැති උන්. මන් උන්ට කියන්නේ නපුන්සක කියල. මේකෙත් වැඩිපුර ඉන්නේ ඒ වගේ උන් රුචිර ඩඩ්ලිගේ පුතා, Identity වගේ උන්. ඊට වඩා නම්බුයි ඉරෝසන් හරි ඉස්සර සදුන් බුවා වගේ එළිපිට තමන්ගේ පක්ෂේ වෙනුවෙන් වැඩ කරන එක.
     
    • Haha
    Reactions: hasithayad

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    පිටරට වල අවුරුදු ගණන් දුක් විද විද රටට විදේශ විනිමය ගෙනාපු අපේම එවුන් එන්න හදද්දි ඉඩ නෑ..අවධානම වැඩියි...සෞඛ්‍ය පද්දතියට දරාගන්න බෑ..ඔය වගේ පකේ කතා කිය කිය ඇයි බන් මුන්ව ගෙන්න ගන්නෙ. ඇත්තමයි මම පොහොට්ටුවට ඡන්දෙ දෙන්න නෑ උන්ව ගෙනාවොත්. මම ඇතුළු ගෙදර එවුන්ටිකයි යාළුවො සෙට් එකක් ඉන්නවා උනුයි කතා වෙලා ඉන්නෙ දෙන්නෙ නෑ කියල. මෙච්චර කල් පොහොට්ටුවට තමයි කඩේ ගියේ. ඔ්න නම් බලපන් මගේ ත්‍රෙඩ්/රිප්ලයිස්.