බෝල්ට් මෙච්චර වේගවත් උනේ කොහොම ද?
වාර්ථා පිට වාර්ථා බිඳ හෙලනා විට අත්පොලසන් නගන ඔබ මේ ගැන සිතා බැලුවා ද?
ඇත්තටම යුසේන් බෝල්ට් මෙච්චර වේගවත් වුනේ කොහොම ද?

එන්න අද අලුත් ත්‍රෙඩ් එකෙන් හැරෙන්නෙ ජැමැයිකාව පැත්තට
යම් පුද්ගලයෙකුගේ හෝ ජාතියක ක්‍රීඩාශීලී බව සංස්කෘතිය,සාමාජීය,ජීව විද්‍යාත්මක මෙන්ම ප්‍රවේණික හා පරිසර සාධක මතත් රඳා පවතිනවා
ඔබට මේ ගැන කියන්නට කලින් එක් දෙයක් මතක් කළ යුතුයි ජීව විද්‍යාව තුළ හෝ අන් කුමන අධ්‍යයන කොටසක කෙටි දුර ධාවක ජානයක් හෝ ඊට සමාන අරුත් දෙන ජානයක් නැත්.එහි ජාන ලෙස ඇත්තේ පේෂි ප්‍රෝටීන,සෛලීය ශක්ති නිශ්පාදනයට මේද පරිවෘතියට හා මොලයේ වර්ධනයට අදාල වන ආදී ජාන කේත වේ.නමුත් මෙහි සමස්ථ ප්රථිඵලයක් ලෙස ඉන් ක්‍රීඩකයෙකුගේ වේගවත් බවට දායක විය හැකි තත්ත්වයන් නිර්මාණය කර දිය හැකිය

මේවා පරිනාමයත් සමගම විවිධාකාර වෙනස්කම් වලට ලක් වේ
ඔබට පසුගිය වර ඔලිම්පික් උළෙල මතක ඇත්නම් එහි ජැමැයිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මළල ක්‍රීඩා දස්කම් නිසැකව මතක ඇති.යුසේන් බෝල්ට්, යොහාන් බ්ලේක් ඒ ඔලිම්පික් ක්‍රීඩාංගනයේ මැවූ අසිරිය මතක ඇති.මෙය ජැමයිකානුවන් ට සහජයෙන්ම උරුම වන්නක් ද?
ජැමැයිකානුවන් බහුතරයක් 17 වන සහ 19 වන සියවස් අතර කාලයේ දි බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගෙන් ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් වෙත වහල් සේවය හා වගා පාලනය සඳහා සංක්‍රමණය වූ කලු ජාතිකයන්

ජානමය බලපෑම ගැන කතා කරද්දි ජාන පර්යේෂණ මගින් ඔප්පු වෙලා තියෙනවා ACTN3 වැනි සමහරක් ප්රවේණිදර්ෂ මළල ක්‍රීඩාශීලීත්වයට ඍජුවම ඉවහල් වෙලා තියෙනවා කියලා.ඒ වගේමයි සමහරක් ප්‍රවේණිදර්ශ දරා ගැනීමේ හැකියාව මෙන්ම ජවය හා ශක්තිය කෙරෙහිද බලපා තිබෙනවා
කියලත් තව තැනක තිබුනා
ඒ වගේමයි උස නිර්ණය කරන ජානයෙත් මීට බලපෑම ක් එල්ල කරනවා.මොකද මළල ක්‍රීඩාවෙහි යෙදෙනා ක්‍රීඩකයෙකුට උස ඉතාමත් වැදගත්.යුසේන් බෝල්ට්(196 cm),කාල් ලූවිස්(188 cm) මීට හොඳම උදාහරන

මීට අමතරව පාරිසරික සාධක මෙන්ම ආහාර රටා ද මීට බලපෑමක් එල්ල කරනවා.
මේක අන්තර්ජාලයේ පල වුන ලිපියක්
මේ කොහොම උනත් හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ

පරිවර්ථනය කරේ එළකිරි කොල්ලෙක්
මේ ඉස්සරහ මාස කිහිපයකටම මම දාන අන්තිම ත්‍රෙඩ් එක.
Hornet6 ත්‍රෙඩ් එක දාන්න කලින්ම හිතාගත්තා මේ Sections දෙක ගැනම threads 2ක් දාලම වැඩෙන් කැපෙනවා කියලා.කොහොම හරි දැන් වැඩේ ඉවරයි ඒ වගේම පට්ට සතුටුයි
එහෙනම් කොමෙන්ටුවක් දාලා බම්ප් පාරක් දීලා යන්න.
තව කෙනෙකුට බලා ගන්න

Code:
A common variant of the [I]ACTN3[/I] gene, R577X, results in complete deficiency of the α-actinin-3 protein in the fast skeletal muscle fibers of more than a billion humans worldwide. We review the evidence that this genetic variant is strongly associated with elite athlete status and with normal variation in human muscle strength and sprinting speed.

ඒ වගේමයි උස නිර්ණය කරන ජානයෙත් මීට බලපෑම ක් එල්ල කරනවා.මොකද මළල ක්‍රීඩාවෙහි යෙදෙනා ක්‍රීඩකයෙකුට උස ඉතාමත් වැදගත්.යුසේන් බෝල්ට්(196 cm),කාල් ලූවිස්(188 cm) මීට හොඳම උදාහරන

මීට අමතරව පාරිසරික සාධක මෙන්ම ආහාර රටා ද මීට බලපෑමක් එල්ල කරනවා.
මේක අන්තර්ජාලයේ පල වුන ලිපියක්
මේ කොහොම උනත් හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ

පරිවර්ථනය කරේ එළකිරි කොල්ලෙක්
මේ ඉස්සරහ මාස කිහිපයකටම මම දාන අන්තිම ත්‍රෙඩ් එක.
Hornet6 ත්‍රෙඩ් එක දාන්න කලින්ම හිතාගත්තා මේ Sections දෙක ගැනම threads 2ක් දාලම වැඩෙන් කැපෙනවා කියලා.කොහොම හරි දැන් වැඩේ ඉවරයි ඒ වගේම පට්ට සතුටුයි
එහෙනම් කොමෙන්ටුවක් දාලා බම්ප් පාරක් දීලා යන්න.

තව කෙනෙකුට බලා ගන්න
Last edited:

මේ දැන් 3 වෙනි පාර Exam කරන්නෙ.
මොනවම හරි කරන්න වෙනවනෙ ඉතින්