බෝල්ට් මෙච්චර වේගවත් උනේ කොහොම ද?

  • Jul 6, 2012
    10,698
    2,925
    113
    බෝල්ට් මෙච්චර වේගවත් උනේ කොහොම ද?

    688548-usain-bolt.jpg

    වාර්ථා පිට වාර්ථා බිඳ හෙලනා විට අත්පොලසන් නගන ඔබ මේ ගැන සිතා බැලුවා ද?

    ඇත්තටම යුසේන් බෝල්ට් මෙච්චර වේගවත් වුනේ කොහොම ද?:confused::confused:
    එන්න අද අලුත් ත්‍රෙඩ් එකෙන් හැරෙන්නෙ ජැමැයිකාව පැත්තට


    යම් පුද්ගලයෙකුගේ හෝ ජාතියක ක්‍රීඩාශීලී බව සංස්කෘතිය,සාමාජීය,ජීව විද්‍යාත්මක මෙන්ම ප්‍රවේණික හා පරිසර සාධක මතත් රඳා පවතිනවා

    ඔබට මේ ගැන කියන්නට කලින් එක් දෙයක් මතක් කළ යුතුයි ජීව විද්‍යාව තුළ හෝ අන් කුමන අධ්‍යයන කොටසක කෙටි දුර ධාවක ජානයක් හෝ ඊට සමාන අරුත් දෙන ජානයක් නැත්.එහි ජාන ලෙස ඇත්තේ පේෂි ප්‍රෝටීන,සෛලීය ශක්ති නිශ්පාදනයට මේද පරිවෘතියට හා මොලයේ වර්ධනයට අදාල වන ආදී ජාන කේත වේ.නමුත් මෙහි සමස්ථ ප්‍රථිඵලයක් ලෙස ඉන් ක්‍රීඩකයෙකුගේ වේගවත් බවට දායක විය හැකි තත්ත්වයන් නිර්මාණය කර දිය හැකිය
    :yes::yes::yes:
    මේවා පරිනාමයත් සමගම විවිධාකාර වෙනස්කම් වලට ලක් වේ

    genes1.jpg

    ඔබට පසුගිය වර ඔලිම්පික් උළෙල මතක ඇත්නම් එහි ජැමැයිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මළල ක්‍රීඩා දස්කම් නිසැකව මතක ඇති.යුසේන් බෝල්ට්, යොහාන් බ්ලේක් ඒ ඔලිම්පික් ක්‍රීඩාංගනයේ මැවූ අසිරිය මතක ඇති.මෙය ජැමයිකානුවන් ට සහජයෙන්ම උරුම වන්නක් ද?


    Jamaicas-world-record-bre-008.jpg

    ජැමැයිකානුවන් බහුතරයක් 17 වන සහ 19 වන සියවස් අතර කාලයේ දි බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගෙන් ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් වෙත වහල් සේවය හා වගා පාලනය සඳහා සංක්‍රමණය වූ කලු ජාතිකයන්

    :D:shocked::shocked::shocked:
    ජානමය බලපෑම ගැන කතා කරද්දි ජාන පර්යේෂණ මගින් ඔප්පු වෙලා තියෙනවා ACTN3 වැනි සමහරක් ප්‍රවේණිදර්ෂ මළල ක්‍රීඩාශීලීත්වයට ඍජුවම ඉවහල් වෙලා තියෙනවා කියලා.ඒ වගේමයි සමහරක් ප්‍රවේණිදර්ශ දරා ගැනීමේ හැකියාව මෙන්ම ජවය හා ශක්තිය කෙරෙහිද බලපා තිබෙනවා

    Code:
    A common variant of the [I]ACTN3[/I] gene, R577X, results in complete  deficiency of the α-actinin-3 protein in the fast skeletal muscle fibers  of more than a billion humans worldwide. We review the evidence that  this genetic variant is strongly associated with elite athlete status  and with normal variation in human muscle strength and sprinting speed.
    කියලත් තව තැනක තිබුනා:cool:

    ඒ වගේමයි උස නිර්ණය කරන ජානයෙත් මීට බලපෑම ක් එල්ල කරනවා.මොකද මළල ක්‍රීඩාවෙහි යෙදෙනා ක්‍රීඩකයෙකුට උස ඉතාමත් වැදගත්.යුසේන් බෝල්ට්(196 cm),කාල් ලූවිස්(188 cm) මීට හොඳම උදාහරන


    ;);)

    මීට අමතරව පාරිසරික සාධක මෙන්ම ආහාර රටා ද මීට බලපෑමක් එල්ල කරනවා.

    මේක අන්තර්ජාලයේ පල වුන ලිපියක්

    මේ කොහොම උනත් හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ
    :yes::yes::yes::yes:
    පරිවර්ථනය කරේ එළකිරි කොල්ලෙක්

    මේ ඉස්සරහ මාස කිහිපයකටම මම දාන අන්තිම ත්‍රෙඩ් එක.
    Hornet6 ත්‍රෙඩ් එක දාන්න කලින්ම හිතාගත්තා මේ Sections දෙක ගැනම threads 2ක් දාලම වැඩෙන් කැපෙනවා කියලා.කොහොම හරි දැන් වැඩේ ඉවරයි ඒ වගේම පට්ට සතුටුයි

    එහෙනම් කොමෙන්ටුවක් දාලා බම්ප් පාරක් දීලා යන්න.;)
    තව කෙනෙකුට බලා ගන්න



     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම නම් හිතන්නේ ඔය කලු ජාතිකයන්ට මොකක් හරි සීන් එකක් තියනවා
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මේ ඉස්සරහ මාස කිහිපයකටම මම දාන අන්තිම ත්‍රෙඩ් එක.
    යි ඒ? :(
    රෙප්
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    මම කට්ටා;14116009 said:
    මම නම් හිතන්නේ ඔය කලු ජාතිකයන්ට මොකක් හරි සීන් එකක් තියනවා
    මටත් ඕක ගැන හෙන සැකයක් තියෙනවා බං.ඒ වුනාට ඔය මේ අගෝස්තු වල journal එකකින් ඉස්සුවෙ;)
    මම කට්ටා;14116020 said:
    මොනවද දැන ගත්තේ:lol::lol:
    නිකන් පොයිය ගහන්න එපා බන්
    :lol::lol:
    :lol::lol::lol::lol:දැන් ටුලියා කෙලින්ම අඩෝ කියලා ගේම පටන් ගන්නෙ හරිය:lol:
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    මේ ඉස්සරහ මාස කිහිපයකටම මම දාන අන්තිම ත්‍රෙඩ් එක.
    යි ඒ? :(
    රෙප්
    මට මේ පාර ALs බං.හැමදාම පිස්සු නට නට ඉන්නත් බෑ නෙ මචං.:sorry:මේ දැන් 3 වෙනි පාර Exam කරන්නෙ.:sorry::(මොනවම හරි කරන්න වෙනවනෙ ඉතින්
    Anyway Tnx Machan
    !;);)
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    එළකිරි කොල්ලෙක්;14116062 said:
    මට මේ පාර ALs බං.හැමදාම පිස්සු නට නට ඉන්නත් බෑ නෙ මචං.:sorry:මේ දැන් 3 වෙනි පාර Exam කරන්නෙ.:sorry::(මොනවම හරි කරන්න වෙනවනෙ ඉතින්
    Anyway Tnx Machan
    !;);)
    ආහ් එහෙනම් හොගොදානින් චං,,
    පස්සෙ රි සෙට් වෙන්බැරියැ... මා7නෙ බං තියෙන්නෙ හොපාඩම් පං
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    ආහ් එහෙනම් හොගොදානින් චං,,
    පස්සෙ රි සෙට් වෙන්බැරියැ... මා7නෙ බං තියෙන්නෙ හොපාඩම් පං
    :yes::yes::yes:ඔව් බං මේ පාර මොකක් හරි කරන්න ඕන බං.මට දැන් එක්සෑම් කියලා පන්ති ගානෙ ඇවිදින එකත් තිත්ත වෙලා.ඒ වුනාට බැඳ ගත්ත බෙරේ ගහන්නම වෙනවනෙ බං:sorry:
    එළ එළ Thanx Machan!;)
    Thanx Machan!;)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එළකිරි කොල්ලෙක්;14116043 said:
    මටත් ඕක ගැන හෙන සැකයක් තියෙනවා බං.ඒ වුනාට ඔය මේ අගෝස්තු වල journal එකකින් ඉස්සුවෙ;)

    මමත් ඔය ගැන හෙනට හිතුවා බන්. කලු ජතිකයන්ට මොකක් හරි අමුතුම ෆිට්නස් එකක් තියනවා. මම ඔලින්පික් එකේ හොඳට නෝට් කරපු දෙයක් ඒක. ඇමරිකා වලින් දුවපු උන්ගෙත් ගොඩාක් හිටියේ කලු අය. අනිත් ක්ලික් වෙච්ච එක තමා ජැපෑන් වල උන්ට මාර ලඟ පිකප් එකක් තියෙන්නේ. මට මතක හැටියට බෝල්ට් ටත් වඩ හය්යෙන් ගියාද කොහෙදෝ එක රේස් එකකදි කවුරු හරි ජපන් කාරයෙක්.

    එළකිරි කොල්ලෙක්;14116043 said:
    :lol::lol::lol::lol:දැන් ටුලියා කෙලින්ම අඩෝ කියලා ගේම පටන් ගන්නෙ හරිය:lol:

    ඔව් බන් ලොවෙත් නෑ
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    මම කට්ටා;14116120 said:
    මමත් ඔය ගැන හෙනට හිතුවා බන්. කලු ජතිකයන්ට මොකක් හරි අමුතුම ෆිට්නස් එකක් තියනවා. මම ඔලින්පික් එකේ හොඳට නෝට් කරපු දෙයක් ඒක. ඇමරිකා වලින් දුවපු උන්ගෙත් ගොඩාක් හිටියේ කලු අය. අනිත් ක්ලික් වෙච්ච එක තමා ජැපෑන් වල උන්ට මාර ලඟ පිකප් එකක් තියෙන්නේ. මට මතක හැටියට බෝල්ට් ටත් වඩ හය්යෙන් ගියාද කොහෙදෝ එක රේස් එකකදි කවුරු හරි ජපන් කාරයෙක්.



    ඔව් බන් ලොවෙත් නෑ

    ඔව් බං Sprinter කේස් වල ඉස්සරහින්ම ඉන්නෙ ඔය උස කලු සෙට් එක:yes:
    අනිත් Long Distance ඒවගෙ ඉන්නෙ කෙන්යාවෙ වගේ ඉන්න කොට කලු සෙට් එක:shocked:
    මේ දෙකටම හේතුවක් තියෙන්න ඕන බං ජාන වලම.මම ඔහොම තියෙනවා කියලා තමයි හොයන්න පටන් ගත්තෙ.කොහෙද ඉතින් මේ ජර්නල් කාරයො එකෙක්වත් එහෙම තියෙයි කියලා කියලා කියන්න දෙන්නෙ නෑ නෙ
    :(:sorry:
    බටහිර විද්‍යාවෙන් යන්න පුලුවන් දුර සීමිතයි නෙ බං;)