ow,එන පකයලා අනිත් ඒවත් අරන් යන්නෙ
ඒ මදිවට ජනෙල් වලින් එබෙනවා
තමන්ගෙ ගෙදර privacy නෑ
එන එකෙක් අල්ලගෙන කකුලක් කැඩෙන්න ගහන්ඩෝන
වත්තට බෝලෙ දාල, අරන් යන ගමන්, වත්තෙ ගස් වල ගෙඩි, වැල් වල් තියන ගෑනුන්ගෙ ජන්ගි, ඔක්කොම අරන් යන්නෙ තොපි වගේ හොර http laආපෝ අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ කුහක JVP පොන්නයෙක්. උගේ වත්තට බෝලේ ගියහම ඉස්සර අපිට බනිනවා. අපි ඒ වත්තට බෝලේ ගියොත් අවුට් කියල ගහන්නේ. ජරාම හැත්ත.![]()
ඒ උඹලගේ මානසිකත්වය බන්. හැමෝම ගැන සැකෙන් බලන්නේ. පොඩි උන් දිහාත්. උඹ JVP නේ? ඒ JVP උන්ගේ හැටි. අර කැලේ ඉන්න මුවෝ වගේ.වත්තට බෝලෙ දාල, අරන් යන ගමන්, වත්තෙ ගස් වල ගෙඩි, වැල් වල් තියන ගෑනුන්ගෙ ජන්ගි, ඔක්කොම අරන් යන්නෙ තොපි වගේ හොර http la![]()
මුකුත් නොගත්තත් කරදරයක් නෙ බන්, දවස්ට දහ පාරක් විතර ගේට්ටු ඇරගෙන, ඇවිත් හරි බෝලෙ අරන් දෙන්න කියල හරි, බෙල් කර කර, තාප්ප වලින් පැන් පැන බෝලෙ අරන් හරි, ඕක වදයක් නෙ බන්,ඒ උඹලගේ මානසිකත්වය බන්. හැමෝම ගැන සැකෙන් බලන්නේ. පොඩි උන් දිහාත්. උඹ JVP නේ? ඒ JVP උන්ගේ හැටි. අර කැලේ ඉන්න මුවෝ වගේ.![]()
නෑ බන් ඉතින් උඹලත් පොඩි කාලේ සෙල්ලම් කරා නේද බෝල ගැහුවනෙ කොල්ලො එක්ක එකතු වෙලා. පොඩි උන්ට සෙල්ලම් කරන්න තැනක් වත් නෑ බන් දැන් හැමෝම තාප්ප ගහගෙන ගුන්මකුවෝ වගේ ඉන්නවා. අපේ ගෙදර ළඟ පොඩි උන් ටිකක් සෙල්ලම් කරනවා. අපි නම් ඒ වෙලාවට ගේට්ටුව ඇරලා තියනවා. උන් ඇවිත් බෝලේ අහුලගන්නවා. හොරු නම් නෑ මොකද පිට ළමයි එන්නේ නෑ අවට වටපිටාවම පොඩි උන්. පවු බන්. මට නම් දුකයි පොඩි එකෙක්ට එහෙම කරන්න.මුකුත් නොගත්තත් කරදරයක් නෙ බන්, දවස්ට දහ පාරක් විතර ගේට්ටු ඇරගෙන, ඇවිත් හරි බෝලෙ අරන් දෙන්න කියල හරි, බෙල් කර කර, තාප්ප වලින් පැන් පැන බෝලෙ අරන් හරි, ඕක වදයක් නෙ බන්,
උඹට වෙනකන් දාර්ශනික ටෝක් තමයි දෙන්නෙ, වැඩ නැති උන්ට හොදයි ඉතින් අනුන්ගෙ බෝල ඇහින්ද ඇහින්ද ඉන්න
තුන පරිස්සමින් තියාගන්නමං බෝල තුනක් එකතු කරගත්ත
උබ ලස්සන පොඩි උන් ගැන ඇහැ ගහගෙන නේද ඉන්නේ . පස්සේ ටොපි දීලා, ඇති වන කතා බහනෑ බන් ඉතින් උඹලත් පොඩි කාලේ සෙල්ලම් කරා නේද බෝල ගැහුවනෙ කොල්ලො එක්ක එකතු වෙලා. පොඩි උන්ට සෙල්ලම් කරන්න තැනක් වත් නෑ බන් දැන් හැමෝම තාප්ප ගහගෙන ගුන්මකුවෝ වගේ ඉන්නවා. අපේ ගෙදර ළඟ පොඩි උන් ටිකක් සෙල්ලම් කරනවා. අපි නම් ඒ වෙලාවට ගේට්ටුව ඇරලා තියනවා. උන් ඇවිත් බෝලේ අහුලගන්නවා. හොරු නම් නෑ මොකද පිට ළමයි එන්නේ නෑ අවට වටපිටාවම පොඩි උන්. පවු බන්. මට නම් දුකයි පොඩි එකෙක්ට එහෙම කරන්න.
මේක ඇත්ත.දැන් පොඩි උන්ට සෙල්ලම් කරන්න පිට්ටනි ඇත්තෙත් නැනෑ බන් ඉතින් උඹලත් පොඩි කාලේ සෙල්ලම් කරා නේද බෝල ගැහුවනෙ කොල්ලො එක්ක එකතු වෙලා. පොඩි උන්ට සෙල්ලම් කරන්න තැනක් වත් නෑ බන් දැන් හැමෝම තාප්ප ගහගෙන ගුන්මකුවෝ වගේ ඉන්නවා. අපේ ගෙදර ළඟ පොඩි උන් ටිකක් සෙල්ලම් කරනවා. අපි නම් ඒ වෙලාවට ගේට්ටුව ඇරලා තියනවා. උන් ඇවිත් බෝලේ අහුලගන්නවා. හොරු නම් නෑ මොකද පිට ළමයි එන්නේ නෑ අවට වටපිටාවම පොඩි උන්. පවු බන්. මට නම් දුකයි පොඩි එකෙක්ට එහෙම කරන්න.