බෝවත්තේ ඉන්දරතන හිමිගේ නොදුටු දර්ශන

pcud

Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    බෝවත්තේ ඉන්දරතන හිමිගේ නොදුටු දර්ශන

    බෝවත්තේ ඉන්දරතන හිමිගේ සිරුරට ගිනි තබාගැනීම නොදුටු දර්ශන

    මම මේක දාන්නේ නොදැකපු අයට බලාගන්න

    ලින්ක් http://youtu.be/gP0M_tklRRs

     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා..

    බෝවත්තේ ඉන්දරතන හිමිගේ සිරුරට ගිනි තබාගැනීම නොදුටු දර්ශන

    මම මේක දාන්නේ නොදැකපු අයට බලාගන්න

    ලින්ක් http://youtu.be/gP0M_tklRRs


    ඔබ වහන්සේගේ උතුම් ජීවිත පුජාවේ අරමුණු එලෙසින්ම ඉටුවේවා...!!!
    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා..
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    ඔබ වහන්සේගේ උතුම් ජීවිත පුජාවේ අරමුණු එලෙසින්ම ඉටුවේවා...!!!
    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා..

    අම්මො. මම දැක්කා කලින් බන් පඋ

    minissu kochcharanam katha kiwwada hamuduruwonta...meka balana ayata aththa terewi.
     

    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    මේක පව් කාර ලෝකයක් බන්. මොනවා කියන්නද? කියන්න දේවල් නෑ බන්. දැන් තියෙන්නේ කරන්න දේවල්. ඒකත් කරන්න විදිහක් නෑ. එකෙක්ට එකෙක් නෑ :no::no::no::no::no:
     

    nidarsha91

    Well-known member
  • මම මුලින්ම හිතුවේ මේ හාමුදුරුවන්ට එක්කෝ මොලේ අමාරුව , නැත්තන් කාගේ හරි ඉත්තෙක් කියල , සමාව .......

    සැපතක්ම වේවා ඔබ වහන්සේට !
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Meka baluwamanam pissu wagee ban ara gini tibba kiyana sakili ballanta me vedio eka baluwamanm threyi..kala kaniyoo ..puduma athma sahktiyakne ban man mehemanam dakala na.. pissu hadenwa..oba wahanseta niwan suwa..