bump
B U M P
bump




bump...
BUMP
BUMP
BUMP
BUMP
BUMP




Pinak Dahamak Karapan, BUMP kiya kiya inne nethuwa....
try ekak denan
Me wade ththwe mokada bro?
thama hadanawada? Ac no wadada? help ekak dennam
dan hadapu tarama balanna puluwanda?
bump

මචංලා,
මේ මම පුද්ගලිකව දන්න කියන ගමක සිද්දියක්. පුලුවන් නම් උදව්වක් කරන්න, තවත් මේ වගේ උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් දන්වන්න.
බොහොම ස්තූතියි.
![]()
මාතලේ නගරයේ, රත්තොට ප්‍රාදේශීය කොට්ඨාශයට අයත් කෙසෙල්වත්ත ගම්මානය ඉතා සුන්දර කදු කිහිපයකින් වටවූ මනස්කාන්ත ප්රදේශයකි. මාතලේ නගරයේ සිට කිලෝ මීටර් 13 ක් පමණ දුරින් පිහිටන අතර මෙහි පවුල් 25ක් පමණ ජීවත් වේ. ගම්වාසින් සියළුදෙනා කුළුබඩු සහ වී ගොවිතැන ජීවනෝපාය කරගෙන ජීවත් වේ. මීට අවුරුදු 30ට පමණ පෙර මෙම ගම්මානයේ ඇති කුඩා ඉඩමක පුංචි බුදු මැදුරක් සාදා එතැන් පටන් මේ වනතුරු වතාවත් කරමින් සිටී. නමුත් අද වනතෙක් ස්වාමීන් වහන්සේ නමකට විසීමට තරම් පහසුකම් සැපයීමට හැකියාවක් ලැබී නොමැත.
මේ වනවිට ගම්වාසීන්ගේ මූල්‍යමය හා ශ්‍රම දායකත්වයද, දානපතීන්ගේ දායකත්වයද මත ආවාස ගෙයක් සෑදීමට ආරම්භ කර ඇත. එය මූල්‍යමය අපහසුතා මත අතරමග නතර වී ඇත. එම ආවාස ගෙය සාදා නිම කිරිමට බෝසත් ගුණ ඇති ඔබ සැමගේ කාරුණික දායකත්වය මෙම ගම්වාසින් ගෞරවයෙන් බලාපොරොත්තු වෙති. ගම්වාසීන්ගේ දිනපතා කටයුතු වලට සහ ධර්මානුකූල කටයුතු කිරීමට ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවා ඉදිරි කටයුතු කිරීමට මෙය මහත් රුකුලක් වනු ඇත.
මෙහි සදහන් කරුණු ගැන වැඩි විස්තර පහත සදහන් ස්වාමින් වහන්සේගෙන් හා විජේසේන මහතාගෙන් අසා දැනගත හැක.
පූජ්‍ය ගල ලියද්දේ අරියවංශ හිමි - 071 0980355
කේ. ජී. විජේසේන මයා - 0718228806
ගිණුමේ නම - ශ්‍රී අභිනව ධර්මාරාම දායක සභාව
ගිණුම් අංකය - 002-2-001-4-0061663
බැංකුව සහ ශාඛාව - මහජන බැංකුව, මාතලේ ශාඛාව
ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
bump
2000 check ekak demma maru wela ei
bump



