හැමෝම හොඳ උත්තර දීල තියනවනේ.දැන් තේරෙන්න ඇති නේද හේතුව
එකක් කියන්න ඕන,ඔය සමහරක් තමන්ගේ වාසියට බුදු හාමුදුරුවෝ මස් කන්න එපා කිවුවේ නෑ , බුදු හාමුදුරුවොත් මස් කෑවා කියනවනේ.ඇත්තම කතාව මන් අහල තියන විදිහට බුදු හාමුදුරුවෝ එක පාරක් මස් කාලා තියනවා.මොකද හාමුදුරු කෙනෙක්ට තමන්ට දානේ ලෙස දෙන දෙයක් බාරගන්න ඕන.ප්‍රතික්ෂේප කරන්න බෑ.අපි උනත් පන්සලකට දානයක් දෙද්දී මොනවද හාමුදුරුවොන්ට කන්න කැමති , මොනවද ඕන කියල අහනව.ඒවාට හාමුදුරුවොත් උත්තර දෙනවා .ඒ උනාට බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ එහෙම ඉල්ලන්න එපා කියල.දානෙට දෙන දෙයින් යැපෙන්න ඕන.අර මස් කාපු කතාවත් එහෙමයි.බුදුහාමුදුරුවොන්ට කෙනෙක් මස් පිලිගන්වල තියනවා දානයක් විදිහට.එක බුදු හාමුදුරුවෝ වළඳලා තියනවා.ඔන්න ඕක තමා සමහරක් කියවන්නේ බුදුහාමුදුරුවෝ මස් කෑවා කියලා.තව මම අහපු දෙයක් තියනවා.මරපු සතෙක් නැතුව මැරුණු සතෙක්ගේ මස් කෑවට කමක් නෑ කියල බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියනවා.චේතනාව තමා ඉතින් ඔක්කොම
මෙතන මස් කන්න එපා කියලා තියෙනවා මස් නොකනවනම් හොදයි කියලා තියෙනවා. . මස් කන්න එපා කියලා නීතියක් දාලා නෑ. . ප්‍රානගාතයක් සිදු නොවී මස් කන්න බෑනේ කාටහරි ප්‍රානගාත අකුසලය කරන්නම වෙනවා. . මස් නොකනවනම් හොදයි. .
අනිත්දේ බුදුහාමුදුරුවෝ මස් කෑවේ නෑ. . බුදුහාමුදුරුවෝ පිරිනිවන්පාන්න ආසන්න කාලයකදි කෙනෙක් සූකර නම් හතු වර්ගයක් දානෙට පිලිගැන්නුවා. . ඒ අවස්තාවේදි බුදුහාමුදුරුවෝ රෝගී වෙලා හිටියේ. . ඔය දානේ පිලිගන්වපු වෙලේදි බුදුහමුදුරුවෝ කියනවා කිසිම හාමුදුරුනමක් මේ විස හතුවර්ගය වලදන්න එපා මෙය වැලදු සැනින් මියයනවා කියලා. . නමුත් බුදුහාමුදුරුවෝ අර මනුස්සයා ගැන අනුකම්පාවෙන් ඒ හතු වලදනවා. . ඔය කතාවට තමයි බුදුහාමුදුරුවෝ ඌරුමස් කෑවා කියලා හදාගෙන තියෙන්නේ. .


