බෞද්ධකම

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෞද්ධ කම කියන්න දවස පතා පන්සල් යන එක නෙවේ නෙ. ආගම මොකක් උනත්, පන්සල් පල්ලි නොගියත් කමක් නෑ තමන්ගේ පාඩුවෙ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවනං.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    බෞද්ධ කම කියන්න දවස පතා පන්සල් යන එක නෙවේ නෙ. ආගම මොකක් උනත්, පන්සල් පල්ලි නොගියත් කමක් නෑ තමන්ගේ පාඩුවෙ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවනං.

    Sampuurnayen waradi mcn. Ekathami kiyanne tikak igena ganin kiyala. Katawath karadarayak nokara paduwe inna eka baudhdhakama nemei mcn. Jeevitha kalema yedeuwath padu ne. Igena ganin. Suthra deshana ahapan. Udeta hawasata tikak mithri dhawanawa hari karapan. Ubata tiken tika therevi.
    :yes::yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එක එක ආගම එක එක විදියයි. සමහර ආගම්වල නීතියක් දේවස්තානෙකට යන එක. සමහර ආගම්වල සිරිතක්. මිනිස්සුන්ගේ හොද නරක පල්ලි පන්සල් යාමෙන් හොයන්න බැ..
    ^ This.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    බෞද්ධ කම කියන්න දවස පතා පන්සල් යන එක නෙවේ නෙ. ආගම මොකක් උනත්, පන්සල් පල්ලි නොගියත් කමක් නෑ තමන්ගේ පාඩුවෙ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවනං.
    බෞද්ධකම කියන්නෙ දිනපතා පන්සල් යන එක නෙමේ කියන එක ඇත්ත. ඒත් උඹ හිතනවනම් කාටවත් කරදරයක් නොකර හිටිය කියල එයා බෞද්ධයෙක් වෙනව කියල උඹ බුදු දහම ගැන මුකුත්ම දන්නෙ නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    Buddism wala kiyanne nane pansal giye naththan paw sidda wenawa kiyala..

    Eth,
    Muslim agame palli yana eka aniwaryayi...
    Catholic agame fathersla kiyanawa palli giye naththan apaye yanawa kiyala... so e agam wala ayata palli yanna sidda wenawa..
    මොන පාදිලියවත් කියලා නෑ අපායේ යනවා කියලා. ඒ බටු ඇට කොල්ල්න්ට පොඩි කාලේ කියන කතාවක්. විශ්වාසය තියන එකා යනවා නැති එකා යන්නේ නෑ . බල කිරීමක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sampuurnayen waradi mcn. Ekathami kiyanne tikak igena ganin kiyala. Katawath karadarayak nokara paduwe inna eka baudhdhakama nemei mcn. Jeevitha kalema yedeuwath padu ne. Igena ganin. Suthra deshana ahapan. Udeta hawasata tikak mithri dhawanawa hari karapan. Ubata tiken tika therevi.
    :yes::yes:

    බෞද්ධකම කියන්නෙ දිනපතා පන්සල් යන එක නෙමේ කියන එක ඇත්ත. ඒත් උඹ හිතනවනම් කාටවත් කරදරයක් නොකර හිටිය කියල එයා බෞද්ධයෙක් වෙනව කියල උඹ බුදු දහම ගැන මුකුත්ම දන්නෙ නෑ.
    කාටවත් කරදරයක් නොවී හිටියම බෞද්ධයෙක් වෙනව කියල මම කීවේ නෑ.
    මම කීවේ වැදගත් වෙන්නෙ මොන ආගම ඇදහුවත් හොඳින් ජීවත් වෙන එක කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන පාදිලියවත් කියලා නෑ අපායේ යනවා කියලා. ඒ බටු ඇට කොල්ල්න්ට පොඩි කාලේ කියන කතාවක්. විශ්වාසය තියන එකා යනවා නැති එකා යන්නේ නෑ . බල කිරීමක් නෑ.

    Mama palli giya dawasaka father deshanawata kiwwa palli awe naththan apaye yanawa kiyala..? E pujawata hitiye batu ata kollo witharak neme..

    Anika kohomath catholic minissungr mathayak thiyanawa heaven ekata yanna nam sunday church yanna one kiyala...:dull: