බෞද්ධයන්ගේ_වැසිකිළි

May 4, 2013
228
20
0
නැකැත් රාල;16230999 said:
හා එහෙනම් අපි පන්සල් ටික කඩලා හම්බයන්ට ගෙවල් හදලා දෙමු. දානය කියන්නේ උතුම් පින් කමක්නේ. අහ් ඒක නෙමෙයි ඔයා නියම බෞද්ධයෙක් නේද? මට ඔයාලගෙ ගේ දෙන්න පුලුවන්ද. මම ඇවිත් පදින්චි වෙන්නම්. පිං වැඩනේ ඒවා.. අනික හම්බයන්ට අපේ පන්සල් කඩන්න දෙන්න කියන එකේ. ඔයාලගේ ගේ මට දුන්නම මක් වෙනවද.
හැබැයි මම ඔය කියන තරම් පින්වන්තයෙක් නෙමෙයි. ඔය ඉන්න විදියටම ඉන්න. කොහොමත් උඹට ඉන්න ගෙවල් තියෙන එකේ තව ගෙවල් මොකටද? හැබැයි මෙතන වැරදියට අර්තකතන දෙන්න එපා. ඔය කියන මුස්ලිම් මිනිස්සු ඔය පන්සල් වල ඉඩම් අල්ලගන්නකන් හාමුදුරුවරු මොකද කලේ? ඔය පන්සල් වලට හාමුදුරුවරු ඉන්නවද? දානෙ ලැබෙනවද? ඔය හුඟක් පන්සල් තියෙනවද කියලවත් බෞද්ධයොන්ට මතක්වෙන්නෙ වෙන උන් අල්ලගත්තම. එතකන් පන්සල පැත්ත පලාතෙ යනවද? දවල්ට දානෙ ලැබුනද කියලා බලනවද? මෙතනදි කියන්නෙ ආගම රැකගන්න අනිත් උන්ට පෙන පුප්පන කතාවක් නෙමෙයි. මිනිස්සු/හාමුදුවරු තමන්ගෙ යුතුකම් හරියට ඉටුකරලා තියෙනවද? දෙයක් වුනාට පස්සෙ මුස්ලිම් උන් අපිට කෙලියා කියලා ඇඬුවට වැඩක් නැහැ. හැමෝම තමන්ගෙ යුතුකම් කරන්න ඕන. මම කියන්නෙ බෝඩ් ලෑලි උස්සගෙන පාරෙ දඟලන එක ගැන නෙමෙයි. කොටින්ම ආගම හරියට පිලිපදිනවනම් අපිත් රැකෙනව බුද්ධාගමත් රැකෙනව.
 
Last edited:

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
නැකැත් රාල;16231014 said:
ඔයාට ග්‍රෑන්ඩ්පාස් සිද්දිය මතකද? ඒකෙදි පොලිසිය මොකද කලේ? දැන් කූරගල පන්සල් ආරක්ෂා කරන්න එහෙට ගියාම නේද ඔය ඔක්කොම ප්‍රශ්න ඇතිවුනේ.
අනික ඉන්ටනෙට් එකේ කෑ ගහන එක නම් වැඩක් නෑ කියලා මම දන්නවා. මම පෞද්ගලිකව කලයුතු දේවල් කරලත් තියනවා ඉදිරියටත් කරනවා. නමුත් වැරදි මතයක් ප්‍රචාරනය වෙනවා දැක්කම නිශ්ෂබ්දව ඉන්නවා වගේ තවත් නිවට වැඩක් නෑ.



දැන් කූරගල ගිහිල්ලා කට්ටිය බැලුවනෙ? මුකුත් උනේ නැත්තම් අර මම වින්ක් එකකින් දාල තිබ්බ දේ ගැන හිතන්න වෙනවා. ;)



ඒ ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය වගේ දේවල් ගැන තමා මචන් මම කියන්නෙ.

දැන් හිතපන් තමන්ගෙ ආගමට ආදරේ මුස්ලිම් එකෙක්ගෙ ලේ රත් වෙන්නෙ නැද්ද බෞද්ධයො ගිහිල්ල පල්ලි වලට ගැහුවම?

අපේ පන්සලකට ගිහිල්ලා ගැහුවා වගේම තමා උන්ටත් යකා නගිනවා.

එතකොට සාමයෙන් ජීවත් වෙන්න ඕනෙ මුස්ලිම් එකත් අන්තවාදියෙක් වෙනවා. අන්තවාදීන්ට තව තව ඇමියුනිශන් හම්බවෙනවා.

අන්තවාදියො පරද්දන්න ඕනෙ අපිත අන්තවාදී වෙලා නෙමෙයි.
 
Last edited:

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    අපි කුරානේ වැසිකිලියකට දැම්මොත්. ලෙබ්බෙලා කියනවා මෙන්න මෙහෙම. ස්ලාම්කියන්නේ සාමයේ ආගම ඉතින් අපි කිසිම කෙනෙකුට වෛරකරන්නේ නැහැ.කුරානය වැසිකිලියට දාපු මහත්තයාට සහ ජාතියට අපි සමාවදෙනවා....
    images



    NO-Islam-200px.png
    No%20Islam.jpg

    :lol::lol::lol::lol:
     
    වලව්වෙ හාමු;16230873 said:
    උඹලා වගේ මෝඩයොන්ට බුද්ධාගම වලන්ගු නැහැ;). ඔච්චර මොලකාරයෙක්නම් නම් බුද්ධාගම කියන වචනෙ තේරුමවත් කියපන්. දන්නෙ නැත්නම් ඒකවත් පිලිගනින් බුද්ධාගමට ලැජ්ජා නොකර;)

    මම කලින් කිව්වා වගේ දන්නේ නැත්නම් දන්නවා වගේ කියවන්නේ නැතුව දන්නේ නැහැ කියල පිලිගනින් බන්, මෝඩයෙක් වගේ තවත් කියවන්නේ නැතුව.
    උබ කවුද යකෝ මට මගේ අගම වලංගු නැහැ කියන්න, උගේ ජාතකේ වැරද්දක් බන් ඕක, හරිගස්සන්න බැහැනේ ඒවගේ දේවල්.

    උබ මගෙන් අහපු දේට උත්තරේ, බුදුන් වහන්සේ වදාල ධර්මය බන් බුද්ධ ධර්මය කියන්නේ, (දන්නේ නැත්නම් දැනගනින්) එම ධර්මය ආගමකට එහා ගිය දාර්ශනයක් බන්, (මම මේ කියන දේවල් උබල වගේ එවුන්ට ටෙරෙනවද දන්නේ නැහැ)
    අපේ ආගමේ උබව වගේ දෙඉයෝ ලව්වා හැමදේම කෙරෙනකන් ඉන්නේ නැහැ යකෝ. අපි කරන දේවල් වලින් තමයි අපිට ලැබෙන දේවල් ලැබෙන්නේ. (මේවා උබල වගේ එවුන්ට තේරුම්ගන්න බෑ බොලවූ)
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    kazaan ban උනහම තමා kapugedara එළියට එන්නේ.:lol:.අර කිව්වා වගේ කුරානේ හින්දා මිනීමරන උබලට මේ දේ ගැන කථා කරන්න කිසිම අයිතියක් නැහැ..:yes:

    kazzan විතරක් නෙවෙයි JAMJOOM,amjad,jensan button ඔය ඔක්කොම මුගේ තමයි
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    බින්දු;16230965 said:
    :lol::lol: උන් තමයි මේ සිංහල නම් වලින් ඉන්නේ. මොහොමඩ් , ඉක්බාල්, අක්බාර් කියාගන්න ලැජ්ජ ඇති :eek::eek:
    :yes::yes::yes::yes::yes:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කෑප්ටන් Jack Sparrow;16229224 said:
    ලොවෙත් කතාව මචන්.
    :yes::yes::yes::yes::yes::yes:

    අනේ නිකන් පලයන් බන් ඉස්සෙල්ල තොගේ අර අල් වලලා ව හොයාගෙන ඉඳපන්.
    කපුගෙදර නෙමෙයි තෝ පුක ගෙදර කියපන්, නැමිලා නමිලම.

    :yes::yes::yes::yes::yes:
    :lol:
     
    ඌ දාපු එකට උත්තරේ දීපන්කො මචන්.

    "එතකොට බුදුහාමුදුරුවො කොන්ද පන තියෙනව කිව්වෙ පලිගන්න එකටද නැත්නම් අනිත් අය වැරදි කරනකොට තමන් ඒක නොකර ඉන්න එකටද?"

    උබ සිංහලයෙක් නම් වෙන්න බෑ බන්, එක්කෝ උබ ඉස්කෝලේ ගිහින් නැහැ. නැත්නම් උබ සිංහල බෞද්ධ කම කියන සිංහ හම පෙරවගත්ත තවත් නකුටු ගැහිච්ච බල්ලෙක්.
    යකෝ මම සිංහලෙන් අරුඋට කිව්වේ හෙමිහිට type කරපන් වචන ගලපල කියල ඔන්න ඕක.
    යකෝ, බුදුහාමුදුරුවෝ කවද, කොහේදීද යකෝ ඔය "කොන්ද පනතියෙන" කතාව කිව්වේ. මට එක කියල හිටපිය ඉස්සෙල්ල, නිකන් දෙන්නේ නැතුව
    .
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව්..ඕකට fake ගොඩයි..GTRZ කියල එකකුත් තියෙනවා :lol::lol:

    අහ්හ් උබේ නම banjamin_button නෙහ් මට මතක තිබ්බේ ජෙන්සන් බටන් වගේ
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කෑප්ටන් Jack Sparrow;16229766 said:
    තොපිල වගේ කාලකන්නි, යකෝ දැනගනින් කවදාහරි මේ රටට කෙලවෙන්නේ තොපිල වගේ එවුන් නිසා. යකෝ ඔය උබේ ඔලුව ඇතුලේ මොලයක් කියල එකක් තියෙනවා නම් පොඩ්ඩක් හිතල බලපන්.
    බොදු බලසේනා එකේ සමහර ඇත්තන්ගේ ක්‍රියා වලට අපිත් විරුද්දයි තමයි, එත් උන් එහෙම හරි කැගහන්නේ නැත්නම් අද හම්බය තෝ වගේ එවුන්ගේ කලිසම් ගලවන්නේ ඔලුවෙන්, එක තේරුම් ගනියවූ.
    යකෝ රටට ජාතියට ආදරය කරපන්, තොපිල වගේ එවුන් මේ රටට බරක් යකෝ. ලැජ්ජයි.

    :yes::yes::yes:
    Well said machan.....
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පරිවර්තනයෙ කිසිම අවුලක් නෑ.



    Ajahn Brahm continued telling his story about how he was interviewed by a journalist regarding the news of a US marine flushing a Quran down the toilet. The journalist asked, “If someone took Buddhist holy books and flushed them down the toilet, what would you do? Ajahn Brahm answered, “First, I will call a plumber.” The journalist commented that it was the most sensible thing he heard all day. Then Ajahn Brahm continued by saying that you could flush books, destroy statues or vihara, but you could not destroy compassion, forgiveness and peace.

    You need to differentiate between the container and the content. Churches, mosques, temples are just container; it’s the content, the people that are important. Buddhist statue is a container, but it is the content such as peace, virtue, compassion and forgiveness that are more important. What’s important is the Dhamma, not the book.



    http://www.buddhistfellowship.or.id...communities&catid=34:artikel-dhamma&Itemid=85

    article එක දැම්මට ස්තූතියි. ඒ එක්කම ඔය journalist වගේම අනිත් අයත් තේරැම් ගත යුතු දෙයක් තමයි (ඒ ඒ අය ප්‍රකාශ නිකුත් කරන්නේ ඒ අය අදහන ආගමට අනුරෑපව), බුදු දහමේ ශුද්ධ වූ පොත් නෑ. තියෙන්නේ බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මය ලියන ලද බෙෘද්ධයින්ගේ ගෙෘරවයට පාත්‍ර වූ ග්‍රන්ථ. ශුද්ධ කියන වචනය ඔය දේවවාදික ආගම් වල යොදාගන්නේ වෙනත් අරැතක් මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න පමණයි.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    කෑප්ටන් Jack Sparrow;16231082 said:
    උබ සිංහලයෙක් නම් වෙන්න බෑ බන්, එක්කෝ උබ ඉස්කෝලේ ගිහින් නැහැ. නැත්නම් උබ සිංහල බෞද්ධ කම කියන සිංහ හම පෙරවගත්ත තවත් නකුටු ගැහිච්ච බල්ලෙක්.
    යකෝ මම සිංහලෙන් අරුඋට කිව්වේ හෙමිහිට type කරපන් වචන ගලපල කියල ඔන්න ඕක.
    යකෝ, බුදුහාමුදුරුවෝ කවද, කොහේදීද යකෝ ඔය "කොන්ද පනතියෙන" කතාව කිව්වේ. මට එක කියල හිටපිය ඉස්සෙල්ල, නිකන් දෙන්නේ නැතුව
    .



    මට බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑනෙ මචන්. ප්‍රශ්නෙට උත්තර දෙන්නකො.

    'කොන්ද පණ ඇති' කියන එකට අකැමැති නම් මේකට උත්තර දෙන්නකො

    එතකොට බුදුහාමුදුරුවො හොඳයි, නිවැරැදියි කිව්වෙ පලිගන්න එකටද නැත්නම් අනිත් අය වැරදි කරනකොට තමන් ඒක නොකර ඉන්න එකටද?"​
     
    මට බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑනෙ මචන්. ප්‍රශ්නෙට උත්තර දෙන්නකො.

    'කොන්ද පණ ඇති' කියන එකට අකැමැති නම් මේකට උත්තර දෙන්නකො

    එතකොට බුදුහාමුදුරුවො හොඳයි, නිවැරැදියි කිව්වෙ පලිගන්න එකටද නැත්නම් අනිත් අය වැරදි කරනකොට තමන් ඒක නොකර ඉන්න එකටද?"​

    මම දන්න විදිහට ඔහොම දෙයක් නම් බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ මචං. (එහෙම දේශනාවක් කල නම් කියහන්කෝ ඒ කොහෙද කියල) බුදුහාමුදුරුවෝ වෙයිරයෙන්, වෙයිරය නොසන්සිදෙන බවත්, අන් අය වැරදි කල පමණින් තමන් ඒ වැරැද්ද නොකරන්න කියලත් නම් දේශනා කළා. හැබැයි ඒ දේශනාවන් දෙකක්.
    ඒ වගේම බුදුහාමුදුරුවෝ "කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්දියෙන් ඇසිය යුතුයි" කියලත් දේශනා කළා බන්. (මේක නම් වැඩියෙන්ම ගැලපෙන්නේ උබට මචං.):yes::yes::yes::yes:
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    article එක දැම්මට ස්තූතියි. ඒ එක්කම ඔය journalist වගේම අනිත් අයත් තේරැම් ගත යුතු දෙයක් තමයි (ඒ ඒ අය ප්‍රකාශ නිකුත් කරන්නේ ඒ අය අදහන ආගමට අනුරෑපව), බුදු දහමේ ශුද්ධ වූ පොත් නෑ. තියෙන්නේ බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මය ලියන ලද බෙෘද්ධයින්ගේ ගෙෘරවයට පාත්‍ර වූ ග්‍රන්ථ. ශුද්ධ කියන වචනය ඔය දේවවාදික ආගම් වල යොදාගන්නේ වෙනත් අරැතක් මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න පමණයි.

    ඔතන කොහොමත් 'holy' කියලා අදහස් කලා තියෙන්නෙ බෞද්ධයො උතුම්, පූජනීයයි කියලා සලකන පොතක් ගැන තමයි. ඒකනෙ අහන්නෙ එහෙම වටින, බෞද්ධයො ගෞරව කරන පොතකට අර වගේ අවමානයක් කලොත් මොකද කරන්නෙ කියලා.

    'සියල්ල නිවැරැදි පොතකට අවමානයක් කලොත් මොකද කරන්නෙ' කියලා අහන එකේ තේරුමක් නෑනෙ.


    Holy වෙනුවට sacred කියලා කිව්වනම් වැඩිය හොඳයි. ඒත් ඒක නෙමේනෙ ප්‍රධාන කතාව.

    මම පෙන්නුවනෙ මෙක පරිවර්තකයා අසූචි කන ඌරෙක් හින්දා වෙච්ච දෙයක් නෙමෙයි කියලා. හාමුදුරුවො මේ වගේ දේවල් දිහා උපේක්ශාවෙන්, බුද්ධියෙන් බලන විදිය උගන්නන්නෙ.

    අපි මේ කියන දේවල් වලින් දෙයක් ඉගෙන ගන්න බලන්න ඕනෙ.
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අහ්හ් උබේ නම banjamin_button නෙහ් මට මතක තිබ්බේ ජෙන්සන් බටන් වගේ

    ඉක්මනට ජත්යාල් test කරගනින්..වැඩි උනාම ඔහොම වෙනවලු.. :nerd:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මට මේ වගේ Thread වල අපේ නමට බෙෘද්ධයෝ දාන comments දැක්කම කණගාටුවක් වගේම උපහාසයකුත් ඇති වෙනවා. මේ නවගුණ වැලේ ඇට ගණින හුගක් මහත්වරැ එහා කොනේ ඉදලා මෙහා කොනට කිලෝමීටර් 400 ගානක් තියෙන මේ ලංකාවේ මෙච්චර කල් නිදාගෙන හිටියද ??

    ඔබතුමන්ලා පොඩ්ඩක් උතුර පැත්තට ගිහින් බලන්න AC එකක සැපසේ ගිහින් නාගදීපේ වැදලා එන්න එපා උතුරේ ඉතුරැ වෙලා ඉන්න සිංහල මිනිස්සු එක්ක ටිකක් කතා කරලා බලන්න. යුද්ධ කාලේ වගේම තාමත් මේ අහිංසක දුප්පත් බෙෘද්ධයින්ට ටොපි චොකලට් දීලා වෙනත් ආගම් වලට ඇදලා ගන්න හැතිකරේ ගැන උඹලට දැනගන්න පුලුවන් වේවි. 2009 අන්තවාදී නිකායන් 400 ගානක් ලංකාවේ තිබුනා දැන් කීයක් තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මම යුද්ධ කාලේ සහන සේවා කණ්ඩායම් වල ස්වෙච්ජාවෙන් වැඩ කලා. අපේ ඒ අසරණ මිනිස්සුන්ට මොනයම් හෝ දෙයක් කරන්න. ඒ කාලේ අපි දැක්ක දේවල් දැක්කනම් මේ උපාසක මහත්තුරැ ඔතනම ඔය ඇදගෙන ඉන්න සුදු සරම් ගලවනවා.

    කතෝලිකයින් ජීවත් වෙන ඕනේ තරම් රටවල් තියෙනවා, මුස්ලිම් එවුන්ට ඕනේ තරම් රටවල් තියෙනවා, බෙෘද්ධයින්ට තියෙන්නේ ලංකාව විතරයි. අපිට දැනටමත් හුගක් දේවල් නැති වෙලා. තවත් දේවල් වේගයෙන් නැතිවීගෙන යනවා.

    මම හැමදාම කියනවා වගේ එදා ධර්මපාලතුමා ඔය මහත්තුරැ වගේ ධර්මය විතරක්ම පිළිපැදගෙන හිටියනම් අපිට බුද්ධගයාවකුත් අද ඉතුරැ වෙන්නේ නෑ. ඒ ඉන්දියාවේ අද ලංකාවේ අපේ ඇස් පනා පිටම මේ දේවල් සිද්ධ වෙනවා.

    කූරගල සෙල්ලිපි වලට ඇසිඩ් දාලා විනාශ කරනවා. අපේ පුදබිම් කොළනි හදන්න ඩෝසර් කරනවා. ඔය භාවනායෝගීව ඉන්න මහත්තුරැන්ගෙන් මම අහන්න කැමතියි ඒවට ඔබතුමන්ලගේ පිළිතුර මොකක්ද ?? අනේ අපි මෛත්‍රීය වඩමු ඒ මිනිස්සු මොනවා කරත් මොකද කියලා ඉන්න එකද ??? දෙවරක් හිතන්න බුද්ධිමත්ව කටයුතු කරන්න.


    පළමුව රැකෙමු - ඉන්පසු රකිමු
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    කෑප්ටන් Jack Sparrow;16231127 said:
    මම දන්න විදිහට ඔහොම දෙයක් නම් බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ මචං. (එහෙම දේශනාවක් කල නම් කියහන්කෝ ඒ කොහෙද කියල) බුදුහාමුදුරුවෝ වෙයිරයෙන්, වෙයිරය නොසන්සිදෙන බවත්, අන් අය වැරදි කල පමණින් තමන් ඒ වැරැද්ද නොකරන්න කියලත් නම් දේශනා කළා. හැබැයි ඒ දේශනාවන් දෙකක්.
    ඒ වගේම බුදුහාමුදුරුවෝ "කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්දියෙන් ඇසිය යුතුයි" කියලත් දේශනා කළා බන්. (මේක නම් වැඩියෙන්ම ගැලපෙන්නේ උබට මචං.):yes::yes::yes::yes:



    අන්න ඒක තමා මචන් මම කියන්නෙ.

    බෞද්ධ එකෙක් වැරැද්දක් කරාම 'ආ එහෙනම් හම්බයෝ මෙන්න මේ වගේ වැඩ කරන්නෙ? ඇයි ඒවා පෙන්නෙ නැද්ද?' කියලා කිව්වොත් එක බෞද්ධ දර්ශනයට පටහැනියි

    මුස්ලිම් අන්තවාදීන් පන්සල් වලට කරදර කරා කියලා අපි කරන්න ඕනෙ පල්ලි වලට වාත වෙන එක නෙමෙයි.

    මුස්ලිම් රටවල වෙන ආගම් වල අයට නිදහස නැහයි කියලා අපි අපේ රටේ මුස්ලිම් උන්ගෙ ආගමික නිදහසට බාධා කරන්න හොඳ නැහැ.

    මුස්ලිම් අන්තවාදින්න් ජඩ වැඩ කරා කියලා මුස්ලිම් හැමෝටම කුණුහරපෙන් බනින එක නෙමෙයි බෞද්ධයො කල යුත්තේ.

    අන්‍යාගමික උන් බුදුහාමුදුරුවොන්ගෙ පින්තූරෙ සෙරෙප්පු වල ප්‍රින්ට් කරා කියලා අපි කරන්න ඕනෙ මොහොමඩ් ගෙ පින්තූරෙට ඌරු මූණු දාන එක නෙමෙයි.

    තකට තක ටයිප් එකට ගිහිල්ලා ප්‍රශ්න විසඳන්න බැහැ.

    අපි කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ වෛරය අඩු වෙන අන්දමේ වැඩ මිසක් වැඩි වෙන අන්දමේ වැඩ නෙමෙයි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං කලින්ම කිව්වේ. මුලින් ශේප් එකේ ගිය නිසා සිරිපාලයා හිටියා බම්ප් කරන්න. දැන් ගින්න ඇවිලිලා වලිය යන නිසා සිරිපාලයා මාරු. තොපිත් ඉතින් ලේ කෝප කරගෙන ටයිප් කරගෙන දඟලනවා. අනේ යක්කුනේ වැඩක් නැත්නම් ගිහින් නිඩාගනියව්.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔතන කොහොමත් 'holy' කියලා අදහස් කලා තියෙන්නෙ බෞද්ධයො උතුම්, පූජනීයයි කියලා සලකන පොතක් ගැන තමයි. ඒකනෙ අහන්නෙ එහෙම වටින, බෞද්ධයො ගෞරව කරන පොතකට අර වගේ අවමානයක් කලොත් මොකද කරන්නෙ කියලා.

    'සියල්ල නිවැරැදි පොතකට අවමානයක් කලොත් මොකද කරන්නෙ' කියලා අහන එකේ තේරුමක් නෑනෙ.


    Holy වෙනුවට sacred කියලා කිව්වනම් වැඩිය හොඳයි. ඒත් ඒක නෙමේනෙ ප්‍රධාන කතාව.

    මම පෙන්නුවනෙ මෙක පරිවර්තකයා අසූචි කන ඌරෙක් හින්දා වෙච්ච දෙයක් නෙමෙයි කියලා. හාමුදුරුවො මේ වගේ දේවල් දිහා උපේක්ශාවෙන්, බුද්ධියෙන් බලන විදිය උගන්නන්නෙ.

    අපි මේ කියන දේවල් වලින් දෙයක් ඉගෙන ගන්න බලන්න ඕනෙ.

    කියලා තියෙන දේ ඉතා පැහැදිලි අදහසක් තියෙනවා. ඒ වගේම ඒ වගේ ප්‍රකාශයක් කරන්න පුලුවන් බුදු දහම අදහන සිත දියුණු කරගත්තු කෙනෙකුට පමණයි. නමුත් ඔබතුමත් අරගත්තේ ඒ කතාව විතරනේ. අපි මේ Comment කරන්නේ ඒ article එක තියෙන තැන නෙවෙයි. මේ Thread එකේ අරමුණ article එකේ අරමුණට වඩා වෙනස්නේ. අන්න ඒක ගැනයි මම කතා කරන්නේ.