හැබැයි මම ඔය කියන තරම් පින්වන්තයෙක් නෙමෙයි. ඔය ඉන්න විදියටම ඉන්න. කොහොමත් උඹට ඉන්න ගෙවල් තියෙන එකේ තව ගෙවල් මොකටද? හැබැයි මෙතන වැරදියට අර්තකතන දෙන්න එපා. ඔය කියන මුස්ලිම් මිනිස්සු ඔය පන්සල් වල ඉඩම් අල්ලගන්නකන් හාමුදුරුවරු මොකද කලේ? ඔය පන්සල් වලට හාමුදුරුවරු ඉන්නවද? දානෙ ලැබෙනවද? ඔය හුඟක් පන්සල් තියෙනවද කියලවත් බෞද්ධයොන්ට මතක්වෙන්නෙ වෙන උන් අල්ලගත්තම. එතකන් පන්සල පැත්ත පලාතෙ යනවද? දවල්ට දානෙ ලැබුනද කියලා බලනවද? මෙතනදි කියන්නෙ ආගම රැකගන්න අනිත් උන්ට පෙන පුප්පන කතාවක් නෙමෙයි. මිනිස්සු/හාමුදුවරු තමන්ගෙ යුතුකම් හරියට ඉටුකරලා තියෙනවද? දෙයක් වුනාට පස්සෙ මුස්ලිම් උන් අපිට කෙලියා කියලා ඇඬුවට වැඩක් නැහැ. හැමෝම තමන්ගෙ යුතුකම් කරන්න ඕන. මම කියන්නෙ බෝඩ් ලෑලි උස්සගෙන පාරෙ දඟලන එක ගැන නෙමෙයි. කොටින්ම ආගම හරියට පිලිපදිනවනම් අපිත් රැකෙනව බුද්ධාගමත් රැකෙනව.නැකැත් රාල;16230999 said:හා එහෙනම් අපි පන්සල් ටික කඩලා හම්බයන්ට ගෙවල් හදලා දෙමු. දානය කියන්නේ උතුම් පින් කමක්නේ. අහ් ඒක නෙමෙයි ඔයා නියම බෞද්ධයෙක් නේද? මට ඔයාලගෙ ගේ දෙන්න පුලුවන්ද. මම ඇවිත් පදින්චි වෙන්නම්. පිං වැඩනේ ඒවා.. අනික හම්බයන්ට අපේ පන්සල් කඩන්න දෙන්න කියන එකේ. ඔයාලගේ ගේ මට දුන්නම මක් වෙනවද.
Last edited:



