තව ටිකක් බෞද්ධ පොත පත කියවල වරෙන් බං.. නිකාන් බොරුවට කමෙන්ට් කරන්නේ නැතුව...අම්මෝ බන් මෙහෙම ගොන් කථා කියන්න එපා.
දරුවෝ නැත්නම් ඒකට හේතුව දෙදෙනාගෙන් එක් අයෙකුට යම් රෝගී තත්වයක් තිබීම.දෙයියන්ට ඕනි විදියට ගන්දබ්බයෝ රිංගවනවනම් අහවල් දේකටද බුදු හාමුදුරුවෝ දේශානා කලේ කර්මයන්ට අනුව ප්‍රතිසන්දිය සිදු වෙනවා කියලා.යමෙකුගේ උප්පත්ති ලබන ස්ථානය කොහොමද දෙයියෝ තීරණය කරන්නේ?
අම්මෝ බන් මෙහෙම ගොන් කථා කියන්න එපා.
දරුවෝ නැත්නම් ඒකට හේතුව දෙදෙනාගෙන් එක් අයෙකුට යම් රෝගී තත්වයක් තිබීම.දෙයියන්ට ඕනි විදියට ගන්දබ්බයෝ රිංගවනවනම් අහවල් දේකටද බුදු හාමුදුරුවෝ දේශානා කලේ කර්මයන්ට අනුව ප්‍රතිසන්දිය සිදු වෙනවා කියලා.යමෙකුගේ උප්පත්ති ලබන ස්ථානය කොහොමද දෙයියෝ තීරණය කරන්නේ?
උබව බලෙන් එක්කගෙන ගියොත් පොලිසියට පලයන්..ඒකෙ කිසි වැරද්දක් නෑ..බුදු හාමුදුරුවෝ දේශනා කරපු දර්මයට වඩා පෘතක්ජන භික්ශුවක් ලියපු දේවල් පිළිගන්න තරම් මට පිස්සු නෑ.
දේවාලෙට ගෙදර මිනිස්සු ගියාට මම යන්නේ නෑ.
උප්පැන්නෙට බෞද්ධ වෙච්චි හින්දූන්ට ඕක තේරෙන්නේ නෑ.උන් හිතන්නේ මනඃකල්පිත දෙයියොන්ට පුද පූජා කරලා කන්නලව් කරාම හරි කියලා.බුදු දහමේ මූලික දේවල් වත් අවබෝධකරගෙන නැති අය මේ ඉන්නේ.නියම මිත්‍යාදෘශ්ටිකයෝ
buddahagame kiyala thiyenne thaman karapu kusala karma wala shakthiyen/pinen prarthanawak karanna kiyala witarai. eka ekagen thamantaone dewal illala hingakanna kiyala kohewath kiyala na ban.![]()


මචන්, රාවනා රජු ගැන නියම ඉතිහාසය දැනගන්න කොග්ගල නිලමේ 2 පොත කියවපන්..
මෙන්න ලින්ක් එක..
කොග්ගල නිලමේ 2 pdf
උබ නම් වල්ගේ පාගාගෙන බං.. වෙන මොනවා කියන්නද..

එලhari hari machan budun witharak wandina api thama walge pagan inne.
katharagama deiyo wandina umbala thama sathya awaboda karagena inne.
awulak na ban elakiri kollek deiyekta wandala hari goda yanawanan apita ithin santhosai. umba katharagama deiyongen umbata one ewa illaganinko ehenan. api giya bye!![]()
බුදු හාමුදුරුවෝ දේශනා කරපු දර්මයට වඩා පෘතක්ජන භික්ශුවක් ලියපු දේවල් පිළිගන්න තරම් මට පිස්සු නෑ.
දේවාලෙට ගෙදර මිනිස්සු ගියාට මම යන්නේ නෑ.


කර්මය අනුව තමයි ප්රතිසදිය සිද්ද වෙන්නෙ ඒක වැරදි නැ..ඒත් අපේ චාරිතයක් තියෙනව දරුපල නැත්තන් බාරහාර වෙන..ජය සිරිමා බෝධියත් එහෙම තැනක්, පිරිමි දරුවෙක් ඔනෙ නම් ජය සිරිමා බෝ හාමුදුරුවන්ට බාර වෙනව පරානෙට පරානයක් තියල.. අනාදිමත් කාලෙක ඉදල, ඒක අපේ සoස්කෘතිය...සoස්කෘතිය සහ බුදු දහම පටලෝ ගන්ඩ එපා... (යට තියෙන සින්දුව අහපන්)
උප්පැන්නෙට බෞද්ධ වෙච්චි හින්දූන්ට ඕක තේරෙන්නේ නෑ.උන් හිතන්නේ මනඃකල්පිත දෙයියොන්ට පුද පූජා කරලා කන්නලව් කරාම හරි කියලා.බුදු දහමේ මූලික දේවල් වත් අවබෝධකරගෙන නැති අය මේ ඉන්නේ.නියම මිත්‍යාදෘශ්ටිකයෝ

තව ටිකක් බෞද්ධ පොත පත කියවල වරෙන් බං.. නිකාන් බොරුවට කමෙන්ට් කරන්නේ නැතුව...
ඔය විකාර පොතකින් කෙහෙල්මල් අරගෙන මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව පන්සලකට ගිහින් ත්‍රිපිටකය කියවලා බලන්න.බොහොම හොඳට සිංහල පැහැදිළි කිරීම් එක්ක ත්‍රිපිටකය තියෙනවා ගොඩක් පන්සල් වල.


ඉතින් උඹලා බුදු බණ පැත්තක තියලා ඉන්දියාවෙන් ආපු සංස්කෘතියක් කරේ පින්නං ළමයි හොය හොයා/ගෙවල් දොරවල් යාන වාහන,බලය හොය හොයා දෙයියන්ගේ පස්සේ දුවනවා.උඹලා බෞද්ධ කියලා කියන්න එපා.වෙන ආගම් වල මිනිස්සු හිතන්නේ බුද්ධ ධර්මය කියන්නේ මල් පූජකරලා දේවල ගානේ රිංගන ආගමක් කියලා.

පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නායක හාමුදුරුවන්ගෙ පොත් පත් කියෙවුවනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව හොයාගෙන කියෝපන්.. බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නායක හාමුදුරුවො කියන්නෙ කවුද කියල හොයල ඉක්මනට ඉගෙන ගනින් සැහෙනට වටිනව ඒක..![]()
මචන්, රාවනා රජු ගැන නියම ඉතිහාසය දැනගන්න කොග්ගල නිලමේ 2 පොත කියවපන්..
මෙන්න ලින්ක් එක..
කොග්ගල නිලමේ 2 pdf
- අනේ බොලාල ,තුන් සුත්ත්රරේ නොදන්න උන් ත්‍රිපිටකේ ගැන කතා නොකර ඉදපල්ල


බලංගොඩ හාමුදුරුවෝ රහත්වෙලා නෑ නේද?
බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අහවල් පුද්ගලයා කිවුවා කියලා පිළිගන්නේ නැතිව තමන් විසින් විමසා බලා පිළිගැනීම හෝ ප්‍රතික්ශේප කිරීම කරන්න කියලා.බුදු හාමුදුරුවෝ පිරිණිවන් පාන්න කලින් දේශනා කලේ තමා පිරිනිවන් පෑවට පස්සේ ධර්මය ගුරුකොට තබා ගන්න කියලා.

ධර්මය ගුරුකොට තබා ගන්න කිසිම ප්‍රශනයක් නැ, බොහොම හොදයි..ධර්මය ගුරුකොට තබා ගනිද්දිම අපේ සස්කෘතියත් ගුරුකොට තබා ගන්ඩම වෙනම ඉන්දියාවෙන් ආව කියන්නෙ කොහොමද කතරගම දෙවියො ගැන වෙනම සාහිතයකුත් තියෙනව,පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නායක හාමුදුරුවන්ගෙ පොත් පත් කියෙවුවනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව හොයාගෙන කියෝපන්..
සිංදු වලින් බුදු දහම ඉගෙනගත්තු උඹ එනවා ත්‍රිපිටකේ උගන්වන්න![]()

