බෞද්ධයන් කතරගම දෙවියන් වැදීය යුත්තේ ඇයි?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    8p7n8kdtyxm6gqtzg.jpg

    "ස රවන"
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අම්මෝ බන් මෙහෙම ගොන් කථා කියන්න එපා.

    දරුවෝ නැත්නම් ඒකට හේතුව දෙදෙනාගෙන් එක් අයෙකුට යම් රෝගී තත්වයක් තිබීම.දෙයියන්ට ඕනි විදියට ගන්දබ්බයෝ රිංගවනවනම් අහවල් දේකටද බුදු හාමුදුරුවෝ දේශානා කලේ කර්මයන්ට අනුව ප්‍රතිසන්දිය සිදු වෙනවා කියලා.යමෙකුගේ උප්පත්ති ලබන ස්ථානය කොහොමද දෙයියෝ තීරණය කරන්නේ?
    තව ටිකක් බෞද්ධ පොත පත කියවල වරෙන් බං.. නිකාන් බොරුවට කමෙන්ට් කරන්නේ නැතුව...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කර්මය අනුව තමයි ප්‍රතිසදිය සිද්ද වෙන්නෙ ඒක වැරදි නැ..ඒත් අපේ චාරිතයක් තියෙනව දරුපල නැත්තන් බාරහාර වෙන..ජය සිරිමා බෝධියත් එහෙම තැනක්, පිරිමි දරුවෙක් ඔනෙ නම් ජය සිරිමා බෝ හාමුදුරුවන්ට බාර වෙනව පරානෙට පරානයක් තියල.. අනාදිමත් කාලෙක ඉදල, ඒක අපේ සoස්කෘතිය...සoස්කෘතිය සහ බුදු දහම පටලෝ ගන්ඩ එපා... (යට තියෙන සින්දුව අහපන්)

    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බුදු හාමුදුරුවෝ දේශනා කරපු දර්මයට වඩා පෘතක්ජන භික්ශුවක් ලියපු දේවල් පිළිගන්න තරම් මට පිස්සු නෑ.

    දේවාලෙට ගෙදර මිනිස්සු ගියාට මම යන්නේ නෑ.
    උබව බලෙන් එක්කගෙන ගියොත් පොලිසියට පලයන්..ඒකෙ කිසි වැරද්දක් නෑ..
    මෙතන කාටවත් දෙවියෝ වදින්න කියල බලෙන් දේවාල වලට අරන් යන්න හදන්නේ නෑ..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උප්පැන්නෙට බෞද්ධ වෙච්චි හින්දූන්ට ඕක තේරෙන්නේ නෑ.උන් හිතන්නේ මනඃකල්පිත දෙයියොන්ට පුද පූජා කරලා කන්නලව් කරාම හරි කියලා.බුදු දහමේ මූලික දේවල් වත් අවබෝධකරගෙන නැති අය මේ ඉන්නේ.නියම මිත්‍යාදෘශ්ටිකයෝ

    buddahagame kiyala thiyenne thaman karapu kusala karma wala shakthiyen/pinen prarthanawak karanna kiyala witarai. eka ekagen thamantaone dewal illala hingakanna kiyala kohewath kiyala na ban. :yes:

    :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්, රාවනා රජු ගැන නියම ඉතිහාසය දැනගන්න කොග්ගල නිලමේ 2 පොත කියවපන්..

    මෙන්න ලින්ක් එක..

    කොග්ගල නිලමේ 2 pdf

    ඔය විකාර පොතකින් කෙහෙල්මල් අරගෙන මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව පන්සලකට ගිහින් ත්‍රිපිටකය කියවලා බලන්න.බොහොම හොඳට සිංහල පැහැදිළි කිරීම් එක්ක ත්‍රිපිටකය තියෙනවා ගොඩක් පන්සල් වල.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,962
    11,702
    113
    උබ නම් වල්ගේ පාගාගෙන බං.. වෙන මොනවා කියන්නද..

    hari hari machan budun witharak wandina api thama walge pagan inne.
    katharagama deiyo wandina umbala thama sathya awaboda karagena inne.
    awulak na ban elakiri kollek deiyekta wandala hari goda yanawanan apita ithin santhosai. umba katharagama deiyongen umbata one ewa illaganinko ehenan. api giya bye! :cool:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    hari hari machan budun witharak wandina api thama walge pagan inne.
    katharagama deiyo wandina umbala thama sathya awaboda karagena inne.
    awulak na ban elakiri kollek deiyekta wandala hari goda yanawanan apita ithin santhosai. umba katharagama deiyongen umbata one ewa illaganinko ehenan. api giya bye! :cool:
    එල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදු හාමුදුරුවෝ දේශනා කරපු දර්මයට වඩා පෘතක්ජන භික්ශුවක් ලියපු දේවල් පිළිගන්න තරම් මට පිස්සු නෑ.

    දේවාලෙට ගෙදර මිනිස්සු ගියාට මම යන්නේ නෑ.

    බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නායක හාමුදුරුවො කියන්නෙ කවුද කියල හොයල ඉක්මනට ඉගෙන ගනින් සැහෙනට වටිනව ඒක..:):)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කර්මය අනුව තමයි ප්‍රතිසදිය සිද්ද වෙන්නෙ ඒක වැරදි නැ..ඒත් අපේ චාරිතයක් තියෙනව දරුපල නැත්තන් බාරහාර වෙන..ජය සිරිමා බෝධියත් එහෙම තැනක්, පිරිමි දරුවෙක් ඔනෙ නම් ජය සිරිමා බෝ හාමුදුරුවන්ට බාර වෙනව පරානෙට පරානයක් තියල.. අනාදිමත් කාලෙක ඉදල, ඒක අපේ සoස්කෘතිය...සoස්කෘතිය සහ බුදු දහම පටලෝ ගන්ඩ එපා... (යට තියෙන සින්දුව අහපන්)

    ඉතින් උඹලා බුදු බණ පැත්තක තියලා ඉන්දියාවෙන් ආපු සංස්කෘතියක් කරේ පින්නං ළමයි හොය හොයා/ගෙවල් දොරවල් යාන වාහන,බලය හොය හොයා දෙයියන්ගේ පස්සේ දුවනවා.උඹලා බෞද්ධ කියලා කියන්න එපා.වෙන ආගම් වල මිනිස්සු හිතන්නේ බුද්ධ ධර්මය කියන්නේ මල් පූජකරලා දේවල ගානේ රිංගන ආගමක් කියලා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උප්පැන්නෙට බෞද්ධ වෙච්චි හින්දූන්ට ඕක තේරෙන්නේ නෑ.උන් හිතන්නේ මනඃකල්පිත දෙයියොන්ට පුද පූජා කරලා කන්නලව් කරාම හරි කියලා.බුදු දහමේ මූලික දේවල් වත් අවබෝධකරගෙන නැති අය මේ ඉන්නේ.නියම මිත්‍යාදෘශ්ටිකයෝ

    උඹ ඔය කමෙන්ට් එක දාන device එක හදල තියෙන්නෙත් මනඃකල්පිත සංකල්ප ගොඩක් පාවිච්චි කරල තමා :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තව ටිකක් බෞද්ධ පොත පත කියවල වරෙන් බං.. නිකාන් බොරුවට කමෙන්ට් කරන්නේ නැතුව...

    උඹටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමා.ත්‍රිපිටකයේ තියෙන සිංහල ටික කියවහන් ඉස්සෙල්ලාම.ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය විකාර පොතකින් කෙහෙල්මල් අරගෙන මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව පන්සලකට ගිහින් ත්‍රිපිටකය කියවලා බලන්න.බොහොම හොඳට සිංහල පැහැදිළි කිරීම් එක්ක ත්‍රිපිටකය තියෙනවා ගොඩක් පන්සල් වල.

    • අනේ බොලාල ,තුන් සුත්ත්‍රරේ නොදන්න උන් ත්‍රිපිටකේ ගැන කතා නොකර ඉදපල්ල :lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් උඹලා බුදු බණ පැත්තක තියලා ඉන්දියාවෙන් ආපු සංස්කෘතියක් කරේ පින්නං ළමයි හොය හොයා/ගෙවල් දොරවල් යාන වාහන,බලය හොය හොයා දෙයියන්ගේ පස්සේ දුවනවා.උඹලා බෞද්ධ කියලා කියන්න එපා.වෙන ආගම් වල මිනිස්සු හිතන්නේ බුද්ධ ධර්මය කියන්නේ මල් පූජකරලා දේවල ගානේ රිංගන ආගමක් කියලා.

    ඉන්දියාවෙන් ආව කියන්නෙ කොහොමද කතරගම දෙවියො ගැන වෙනම සාහිතයකුත් තියෙනව, :P:P පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නායක හාමුදුරුවන්ගෙ පොත් පත් කියෙවුවනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව හොයාගෙන කියෝපන්..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නායක හාමුදුරුවො කියන්නෙ කවුද කියල හොයල ඉක්මනට ඉගෙන ගනින් සැහෙනට වටිනව ඒක..:):)

    බලංගොඩ හාමුදුරුවෝ රහත්වෙලා නෑ නේද?

    බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අහවල් පුද්ගලයා කිවුවා කියලා පිළිගන්නේ නැතිව තමන් විසින් විමසා බලා පිළිගැනීම හෝ ප්‍රතික්ශේප කිරීම කරන්න කියලා.බුදු හාමුදුරුවෝ පිරිණිවන් පාන්න කලින් දේශනා කලේ තමා පිරිනිවන් පෑවට පස්සේ ධර්මය ගුරුකොට තබා ගන්න කියලා.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්, රාවනා රජු ගැන නියම ඉතිහාසය දැනගන්න කොග්ගල නිලමේ 2 පොත කියවපන්..

    මෙන්න ලින්ක් එක..

    කොග්ගල නිලමේ 2 pdf

    පොත් වල කරුණු අඩංගු වෙන්න පුළුවන් මම කතා කරේ අද අපිට ඇහැට කනට පේන්න තියෙන සාධක සහිතව ඕන කෙනෙක්ට ගිහින් හොයල බලන්න පුළුවන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    • අනේ බොලාල ,තුන් සුත්ත්‍රරේ නොදන්න උන් ත්‍රිපිටකේ ගැන කතා නොකර ඉදපල්ල :lol::P

    සිංදු වලින් බුදු දහම ඉගෙනගත්තු උඹ එනවා ත්‍රිපිටකේ උගන්වන්න :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලංගොඩ හාමුදුරුවෝ රහත්වෙලා නෑ නේද?

    බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අහවල් පුද්ගලයා කිවුවා කියලා පිළිගන්නේ නැතිව තමන් විසින් විමසා බලා පිළිගැනීම හෝ ප්‍රතික්ශේප කිරීම කරන්න කියලා.බුදු හාමුදුරුවෝ පිරිණිවන් පාන්න කලින් දේශනා කලේ තමා පිරිනිවන් පෑවට පස්සේ ධර්මය ගුරුකොට තබා ගන්න කියලා.

    මම කියන්නෙ නැ රහත්වෙලාද නැද්ද කියල, මහ නායක හාමුදුරුවො කියන්නෙ කවුද කියල පොඩ්ඩක් හොයල බලන්ඩකො එතකොට තේරෙයි..:yes::yes: ධර්මය ගුරුකොට තබා ගන්න කිසිම ප්‍රශනයක් නැ, බොහොම හොදයි..ධර්මය ගුරුකොට තබා ගනිද්දිම අපේ සස්කෘතියත් ගුරුකොට තබා ගන්ඩම වෙනම
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉන්දියාවෙන් ආව කියන්නෙ කොහොමද කතරගම දෙවියො ගැන වෙනම සාහිතයකුත් තියෙනව, :P:P පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නායක හාමුදුරුවන්ගෙ පොත් පත් කියෙවුවනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව හොයාගෙන කියෝපන්..

    කොහේද බන් ඔය කියන සංස්කෘතිය ලියලා තියෙන්නේ

    මම උඹෙන් ප්‍රස්නයක් අගන්නම්.මට මේකට අවංක උත්තරයක් දීපන්.

    ලංකාවට බුදු දහම එන්නේ අනුරාධපුර යුගයේදී.අද වෙනකොට බුදු හාමුදුරුවෝ පිරිණිවන්පාලා අවුරුදු 2500කට වඩා වැඩියි.මේ වෙනකොට ධර්මයේ කොටස් විකෘති වෙන්න පුලුවන්.නමුත් පරිනිර්‍වාණයෙන් වසර 500ක් ඇතුළත ඕක වෙනස් වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි.

    ඔය විදියට දෙවියන්ට යම් යම් දේවල් මිනිස්සුන්ට කරලා දෙන්න පුලුවන් කියලා තියෙනවනම් ඇයි අනුරාධපුර යුගයේ හදපු එක පන්සලකවත් ඒ යුගයේදීම හදපු දේවාල නැත්තේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංදු වලින් බුදු දහම ඉගෙනගත්තු උඹ එනවා ත්‍රිපිටකේ උගන්වන්න :lol::lol:

    මම සුත්‍රයෙන් කියුවොත් උබලට තේරෙන් නැ බන්, තේරෙන සිoහලනෙ කියන්නෙ ඒකයි.. :P:P