බෞද්ධයන් විදිහට ඔබ මෙය අනුමත කරනවද?

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    135224948_862732011157088_9047794422152172276_n.jpg
    134395551_862732037823752_1396878003664506023_n.jpg
    135531002_862732064490416_5070764391306692043_n.jpg
    133908085_862732091157080_137712790695264511_n.jpg
     
    • Like
    Reactions: blackheart

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    👎
    අනුමත කරන්නෙ නෑ. නමුත් ඕක එච්චර ගණන් ගන්නෙවත් හිත රිද්දගන්නේවත් නෑ . එතන ඉන්න පොඩි හාමුදුරුවරු දැක්කම හිතෙනවා මේ ලොකු හාමුදුරුවෝ පීතෘ වරයෙක් වගේ ඉන්නවා ඇති කියලා. ඒ පොඩි හාමුදුරුවරු ගෙවල් දොරවල් අත හැරලා කොච්චර දුකකින්ද ඉන්නවා ඇත්තේ.
    බෞද්ධයෙක් විදිහට මේක ගැන මම judge කරන්නේ නැහැ. හැම දේකම හොඳ නරක තිබේ. ඉතින් move on.....
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    👎
    අනුමත කරන්නෙ නෑ. නමුත් ඕක එච්චර ගණන් ගන්නෙවත් හිත රිද්දගන්නේවත් නෑ . එතන ඉන්න පොඩි හාමුදුරුවරු දැක්කම හිතෙනවා මේ ලොකු හාමුදුරුවෝ පීතෘ වරයෙක් වගේ ඉන්නවා ඇති කියලා. ඒ පොඩි හාමුදුරුවරු ගෙවල් දොරවල් අත හැරලා කොච්චර දුකකින්ද ඉන්නවා ඇත්තේ.
    බෞද්ධයෙක් විදිහට මේක ගැන මම judge කරන්නේ නැහැ. හැම දේකම හොඳ නරක තිබේ. ඉතින් move on.....
    එහෙනම් ගෙදර ගිහින් ඇරලුවා නම් හරිනෙ
    මහනකමේ තේරුමවත් දන්නෙ නැතිව පන්සලේ තියාගෙන වැඩක් නෑනෙ.

    "එක් සමයක බුදුන්වහන්සේ සැවැත්නුවර ඇසුරු කොට දෙව්රම් මහ වෙහෙර වසන්නේ දිනෙක පැසුළු යම ලොව බලා වදාරණ සේක් මේ බඳු සිදුවීමක් දුටු සේක.

    කොසොල් රට සැරිසරන මා අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසීමෙන් සැට නමක් රහත් වන්නාහ. සැට නමක් කටින් උණු ලේ වමාරන්නාහ. සැට නමක් සිවුරු හැර ගිහි වන්නාහ යනුයි.

    භික්ෂූන් හට සංග්‍රහ පිණිස චාරිකාවෙහි හැසිරෙනු කැමැති භික්ෂූන්ට දන්වන්නැයි කීහ. මෙසේ වදාළ බුදුන්වහන්සේ මහත් භික්ෂූ සමූහයක් පිරිවරා ගෙන ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරමින් මහත් වූ බෙණයක් සහිත රුකක් ගින්නෙන් ඇවුලෙනු දැක ;මය අරමුණු කොට දම් දෙසමියි අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසූ සේක. මෙසේ වදාළ කළ හැටක් උණු ලේ වැමෑරූහ. සැටක් සිවුරු හළහ. පිරිසුදු සිල් ඇත්තෝ රහත් වූහ"
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හාමුදුරුවන්ට වෙනම සෑලකිල්ලක් දක්වනවනේ. වදිනවා, සුදු රෙදි දාලා ආසන පනවනවා, වෙනම සීට් එකක් වෙන් කරලා තියෙනවා බස් එකේ.. මේ වගේ ගරු කරන්නේ සසර කලකිරිලා, සසරින් එතර වෙන්න මහණ දම් පුරණ හින්දා. මහණ දම් පුරණවා කියන්නේ හරීම අමාරු දෙයක්. ඒ වගේ දෙයක් කරනවට තමා මිනිස්සු ගරු කරන්නේ. මේවා ගෑලපෙන්නේ නෑ ඒ තියරිය එක්ක. පොඩි ළමයි මහන කරනවාට මම සම්පූර්ණයෙන් විරුද්ධ කෙනෙක්
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    agree wenna ba me wage dewal,mehema unhama mahana knkutawath issarahata kisima care ekak na.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Mada mawathen hithanna. Eka eh hamuduruwonge swabawaya. Loke thiyana hati eh widihata dakinna.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    "ඇවැත්නි, ශෝක නොකරව් නොවැලපෙව්! ඒ මහා ශ්‍රමණයාගෙන් අප මිදුනෙමු. මෙය තොපට කැපය අකැපය කියා අපට උපද්‍රව කිරීමට අයෙක් දැන් නැත"

    ලංකාවේ ආයේ ධර්ම සංගායනාවක් කරලා දුස්සීල චීවරධාරින් සසුනෙන් නෙරපන්න ඕනි. ඒත් ඒක වෙන්නෙ නැති දෙයක් 😔
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    "ඇවැත්නි, ශෝක නොකරව් නොවැලපෙව්! ඒ මහා ශ්‍රමණයාගෙන් අප මිදුනෙමු. මෙය තොපට කැපය අකැපය කියා අපට උපද්‍රව කිරීමට අයෙක් දැන් නැත"

    ලංකාවේ ආයේ ධර්ම සංගායනාවක් කරලා දුස්සීල චීවරධාරින් සසුනෙන් නෙරපන්න ඕනි. ඒත් ඒක වෙන්නෙ නැති දෙයක් 😔
    අනිවාර්‍යෙන්ම.....හරිම කතාවක්....
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කොසොල් රජතුමාගේ එක සිහිනයක් තමයි මේක. ධර්මය පිරිහීගෙන යන කාලේ කහකඩයෝ බිහිවෙනවා. ඒ කියන්නේ පොඩි කහපාට නූල් කෑල්ලක් ඔතාගෙන ඉන්නවා ඇඟිල්ලක. මේ අයත් වැඩි වෙනසක් නෑ. ඒ අයටත් අපි අනුකම්පා කරමු මොකද බුද්ධ චීවරයක් දරාගෙන අකුසල ,පව් වල ආනිශංස දැන දැනත් මේවා කරලා අපාගත වෙන්නේ ඒ අය මිසක් අපි නෙවෙයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොඩි හාමුදුරුවරුන්ට කොච්චර සතුටු ඇති ද? සමහර විට ඒකාකාරි බවෙන් මුදවන්න කරපු දෙයක් වෙන්න පුලුවන්.

    ඒ උනාට ෆෙස්බුක් දාන කරන තියෙන්නෙ මෝඩ වැඩක්.
     
    • Like
    Reactions: gangsterz

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,541
    1
    32,245
    113
    - උඩරට -
    සිවුරු දා ගත්ත එවුන් කරන වැරදි එක්ක සංසන්සදනය කරන කොට මේක නම් වරදක් විදිහට පේන්නේ නෑ මට..