~::::~බෞද්ධයා කෙරෙහි වෛරෙන් පසුවන්නන් වෙත ලිය&

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
හැම ආගමකම අය කියන්නෙ එයාලගෙ ආගම It's the way of truth කියලා තමයි...දැන් බලන්න අපේ සිරාජ් උදාහරණයක් විදියට...:yes::yes:

actually Buddhism is a Philosophy.
not a religion.
 

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,150
    9,476
    113
    හොඳ ලිපියක්, හැබැයි අද බහුතර බෞද්දයො කරන්නෙත් සත්්ය තේරුං ගන්න උත්සහ කරනව වෙනුවට අනිත් ආගම් වල වැරදි හොය හොය ඉන්න එක .;)
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    තොත්ත බබා;12168206 said:
    හොඳ ලිපියක්, හැබැයි අද බහුතර බෞද්දයො කරන්නෙත් සත්්ය තේරුං ගන්න උත්සහ කරනව වෙනුවට අනිත් ආගම් වල වැරදි හොය හොය ඉන්න එක .;)

    සත්‍යය තේරුම් ගන්නේ කොහොමද හම්බයෝ ටිකව පන්නනේනෙ නැතුව.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    actually Buddhism is a Philosophy.
    not a religion.

    තොත්ත බබා;12168206 said:
    හොඳ ලිපියක්, හැබැයි අද බහුතර බෞද්දයො කරන්නෙත් සත්්ය තේරුං ගන්න උත්සහ කරනව වෙනුවට අනිත් ආගම් වල වැරදි හොය හොය ඉන්න එක .;)

    :yes::yes::yes::yes:

    සත්‍යය තේරුම් ගන්නේ කොහොමද හම්බයෝ ටිකව පන්නනේනෙ නැතුව.
    :sorry::sorry:


    බුදු සරණයි

    :yes::yes::yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63


    අන්න ඒක තමයි බුදුකෙනෙක් කියල දෙන්නෙ. අපිට මොකක් හරි කියල දෙන කෙනෙක්ට බනින්න හොඳ නැහැ නේද?
    අපිට ඕනනම් අපිට පිලිගන්න පුලුවන්.. අපිට ඕන නැත්තම් ඒක අයින් කරල වෙන දෙයක් කරන්න පුලුවන්. එහෙම නොකර ගුරුවරයෙක්ව හොය හොය අපහාස කරන එක මනුස්සයෙක් කරන වැඩක් නේවේ නේද?

    මම වෙනත් ආගම් වල සහෝදරයන්ට ආරධනා කරනවා බුද්ධ දර්ශණය ගැන හොයල බලන්න කියලා. මොන ආගමක් ඇදහෙව්වත් බුද්ධ දර්ශණයෙන් අපේ ජීවිත වලට ගන්න් දේවල් ඕන තරම් තියෙනවා. ඒකට ආගම මොකක් උනත් ප්‍රශ්නයක් නැහැ. ඒක නිකන් එකම ඉස්කෝලෙ එක එක ආගම් වල ලමයි ඉගෙන ගන්නව වගේ.

    ඇත්ත ඉගෙන ගන්න ආගම බාදාවක් කරගන්න එපා. ඒ වගේම ඇත්තට අපහාස කරන්නත් එපා. එහෙම කලොත් ඇත්ත කවදාවත් ඔයාලට පිහිට වෙන එකක් නැහැ.

    අපි මොන දෙවියන් ඇදහෙව්වත් අපි මැරෙන වෙලාවට අපිත් එක්ක යන්න එන්න කවුරුත් නැහැ. ඉතුරු වෙන්නෙ මේ ලෝකෙ සත්ත්‍ය විතරයි. ඒ නිසා සත්ත්‍ය දැනගෙන ඉන්න. මැරෙන මොහොතෙ පිහිටක් ලැබෙයි ඒකෙන්.

    අස්සයෙක්ව විලක් ගාවට එක්ක යන්න පුලුවන්.. ඒත් ඒ අස්සයා වෙනුවෙන් අපිට වතුර බොන්න බැහැ. අස්සයා වතුර බිව්වොත් විතරයි අස්සයට වතුර ලැබෙන්නේ.

    පාර පෙන්නුවා.. යනවද නැද්ද කියන එක තමන් තීරනය කරන්න ඕනෙ.

    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    niyama tika machanla hediyalla umbalata pin sidu lebei:yes::yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: KPZ

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඉහි ඉහි... :)
    අනිවාර්යයෙන්ම... තමන් කැමති දේ ‍තෝරගන්න තමන්ට සම්පූර්න අයිතිය තියෙනවා. :yes::yes:

    monavaa thoaragannada ban api inna thena hodatama hodai, api hari vidiyata inne nethi eka thami prsne:yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බුදු සරණයි මචං :)
    හම්බයන්ට ඉතින් ඕව කියල වැඩක නෑ
    අයි ඉතින් උන්ට මොලයක් නෑනේ
    ඉපෙදෙනකොට නබිතුමා මොලෙටත් අරිනවලු
     
    • Like
    Reactions: KPZ