ඇත්ත, බුද්ධ දර්ශනය දැන් විකෘති කරලා විවිධ දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒවා වලින් වැලකිලා සත්‍ය නිවන් මාර්ගයේ ගමන් කරන්න ඕනා නියම බෞද්ධයෝ විදිහට
honda lipiyak wagema..ek ekata awashya wela thibba deyak![]()


we do not bother about religions...coz
religion is for HUMAN and HUMAN is not for religion
this is what i believe..anyway it's my idea.
හැම ආගමකම අය කියන්නෙ එයාලගෙ ආගම It's the way of truth කියලා තමයි...දැන් බලන්න අපේ සිරාජ් උදාහරණයක් විදියට...Buddhism is not a religion. It's the way of truth.


හැම ආගමකම අය කියන්නෙ එයාලගෙ ආගම It's the way of truth කියලා තමයි...දැන් බලන්න අපේ සිරාජ් උදාහරණයක් විදියට...![]()


හරි හරි...අපි කතා කරන්නෙ ආගමක් ගැන නෙවේනෙ...
![]()


හරි හරි...
හැම කෙනෙක්ම හිතාගෙන ඉන්නෙ එයාලගේ විශ්වාස It's the way of truth කියලා තමයි....
දැන් හරිනෙ...

කමක් නෑ



හී හී,
තේරුම් ගන්න ටිකක් අමාරුයි.. ඒත් තේරුම් ගත්තොත් ගොඩ
![]()


උඔ ඔය එව්වා මෙව්වා කියලා මාව උඹේ ආගමට හරවගන්නවා ඒම නෙමේ ඕං...මොකක්?
මම එච්චර දරුණු නැහැ![]()

උඔ ඔය එව්වා මෙව්වා කියලා මාව උඹේ ආගමට හරවගන්නවා ඒම නෙමේ ඕං...![]()



