බෞද්ධයිනි රැවටෙන්න එපා.

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?







    පවිත‍්‍රාදේවිගේ වගකීම පිරිත් පැන් කළ ගගට දැමීම නෙවෙයි පී.සී.ආර්. යන්ත‍්‍ර ගෙන්වන එක.

    MZvAXtp.png
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඇතී යන්තන් හාමදුරුනමක් ඔහොම කිව්වා එක
     
    • Like
    Reactions: Kolama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    LOKU DEYAK, ekane ape kattiya hari wenas, janatha sewaya arena anik serama karana
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    එලකිරියේත් පිස්සු ඩයල් ඉන්නවා මිත්‍යාවෙන් මිදෙන්න බැරි !
    ලෝකේටම නවත්තගන්න බැරි නොපෙනෙන සතුරෙක්ව ලංකාවේ එලවන්න පිරිත් පැන් පාවිච්චිය ආගමටත් නිගාවක්..
     
    • Like
    Reactions: Suitcase

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    එලකිරියේත් පිස්සු ඩයල් ඉන්නවා මිත්‍යාවෙන් මිදෙන්න බැරි !
    ලෝකේටම නවත්තගන්න බැරි නොපෙනෙන සතුරෙක්ව ලංකාවේ එලවන්න පිරිත් පැන් පාවිච්චිය ආගමටත් නිගාවක්..


    ඔය පිරිත් පැන් නෙමෙයි නේ
    අර එලියන්ත වයිට් කියන පොන්ටින්ගේ මතුරපු මුට්ටි නෙහ්
     
    • Haha
    Reactions: charitha2011

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පවිත්‍රා දේවී කලේ මාලූ කාරයෙක්ගේ ඔලුවට අත ඇරලා ඌගේ ඔලුව පැලිලා ලූ