බෞද්ධයෝ උදාව් !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
බෞද්ධයෝ උදාව් !

සිඞ්හල බෞද්ධයෝ.......
සිඞ්හල නොවුනත් කමක් නෑ බං.
මට සප්තසූර්යෝද්ගමන සූත්‍රය කියවන්න ලින්ක් එකක් හොයාදියල්ලකො :(
හෙව්ව හොයාගන්න බැයිවුනා.
බුදු සරණෙ ගිය කෑලි කෑලි එපා :(
පත්තර වල පොත් වල ගිය කෑලි කෑලි එපා.
කෙලින්ම සූත්‍රයම ඕනෙ බං.
සිඞ්හලෙන් හෝ ඉංග්‍රීසියෙන්.

බම්ප් එකක්වත්.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
mp3 file ekak nm tinawa paalida danna haby podk hitpn play karala blla kiynnam

අම්බෝ පාලිනං එපා බං :/ බණ දේශනාවක්ද ? නැත්තං කෙලින්ම සූත්‍රය බලාගෙන කියවන එකක්ද ? බණක්නම් නෙමේ බං ඕනෙ. සම්පූර්ණ සූත්‍රයම කියවන්න ඕනෙ.
 
naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    අම්බෝ පාලිනං එපා බං :/ බණ දේශනාවක්ද ? නැත්තං කෙලින්ම සූත්‍රය බලාගෙන කියවන එකක්ද ? බණක්නම් නෙමේ බං ඕනෙ. සම්පූර්ණ සූත්‍රයම කියවන්න ඕනෙ.

    sinhalen pahadili karana ekak bn deshanaawak wage yana ekak,
     
    ♥ ♥ ♥
    මොකෙන්ද :D උඹ ගාව ත්‍රිපිඨකේම තියෙද ? සිඞ්හලෙන්ද ?

    අඩේ full සුත්‍ර පිටකය ගන්න තැනක් තියනවනම් මටත් කියපන්. එකපාරක් මධ්ජිම නිකාය විතරක් හම්බ වුණා. ඒකත් හෙන සයිස්. full එක කොහොමද දන්නේ නෑ
     
    අනේ බාන්! ඉංග්‍රීසි එකනම් බාන්න එපා. එකේ ඔක්කොම මෙහෙම තියෙන්නේ:
    Mettāya, bhikkhave, cetovimuttiyā āsevitāya bhāvitāya bahulīkatāya yānīkatāya
    vatthukatāya anuṭṭhitāya paricitāya susamāraddhāya aṭṭhānisaṃsā pāṭikaṅkhā.

    අයියෝ මගෙ data :(

    පරිවර්තන එක්ක නැද්දෝ?
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    අනේ බාන්! ඉංග්‍රීසි එකනම් බාන්න එපා. එකේ ඔක්කොම මෙහෙම තියෙන්නේ:
    Mettāya, bhikkhave, cetovimuttiyā āsevitāya bhāvitāya bahulīkatāya yānīkatāya
    vatthukatāya anuṭṭhitāya paricitāya susamāraddhāya aṭṭhānisaṃsā pāṭikaṅkhā.

    අයියෝ මගෙ data :(

    පරිවර්තන එක්ක නැද්දෝ?

    http://www.aathaapi.org/Thripitaka.php
     
    • Like
    Reactions: eransooriya

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නැකැත් රාල;17775052 said:
    මෙතනින් ත්‍රිපිටකය බා ගත කරගන්න...

    http://www.tipitaka.org/pdf/romn/

    අනේ බාන්! ඉංග්‍රීසි එකනම් බාන්න එපා. එකේ ඔක්කොම මෙහෙම තියෙන්නේ:
    Mettāya, bhikkhave, cetovimuttiyā āsevitāya bhāvitāya bahulīkatāya yānīkatāya
    vatthukatāya anuṭṭhitāya paricitāya susamāraddhāya aṭṭhānisaṃsā pāṭikaṅkhā.

    අයියෝ මගෙ data :(

    පරිවර්තන එක්ක නැද්දෝ?

    :( උඹේ කමෙන්ට් එක දැක්කෙ පස්සෙ බං. මාත් බෑව :(