බෞද්ධයෝ උදාව් !

:D උඹ බාල කියාං ඈ. අරකෙ වගේ පාලියෙන් තිබ්බොත් මගෙ ඩේට අපරාදෙනෙ :3 වෙලාවත් අපරාදෙනෙ.

බෑවා! සිංහලෙන් තියනවා. ඒත් font වලින් නෙමෙයි pdf image විදියට. පොඩිම එකත් 60MB විතර. වැඩක් කරගන්න පුළුවන් හැබැයි
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
බෑවා! සිංහලෙන් තියනවා. ඒත් font වලින් නෙමෙයි pdf image විදියට. පොඩිම එකත් 60MB විතර. වැඩක් කරගන්න පුළුවන් හැබැයි

:D සිඞ්හලෙන්ද ? සප්තසූර්යෝද්ගමන සූත්‍රය තිබ්බද ?
 

මේක මනඃකල්පිත කතාවක් විතරයි! බුදුහාමුදුරුවෝ කවදාවත් මෙහෙම දේශනාවක් කරලා නෑ. මේක ප්‍රබන්ධයක් කියල පැහැදිලිව සටහන් කරන්න ඕනේ:


"එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ. "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත. කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. පෘථිවිය ඇතුළු ග්‍රහ වස්‌තූන් නිර්මාණය වූයේ භෞතික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ වශයෙනි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ."
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එකයි බෑවේ. ඔය කියන සුත්‍රය මොන නිකායේ කීවන කොටසේද කියල දන්නේ නැහැනේ

:( ආන්න ඒකනෙ බං අවුල. උඹ හොයනවනෙ ? හම්බවුනොත් නිකාය කියපං :D එතකොට කෙලින්ම ඒකම බෑවෑකි :D
 
එහෙම එකක් නෑ වගේනේ? :( http://www.accesstoinsight.org/index-sutta.html#s


මෙතනත් නෑ : https://cyberwikibook.wordpress.com/2013/06/21/ත්‍රිපිටක-සාරංශය-2කොටස-tripitaka-summary-2/


01.දීඝනිකාය


සීලක්‌ඛන්‌ධවගගෝ
1. බ්‍රහ්‌මජාලසුත්‌තං
2. සාමඤ්‌ඤඵලසුත්‌තං
3. අම්‌බට්‌ඨසුත්‌තං
4. සොණදණ්‌ඩසුත්‌තං
5. කූටදන්‌තසුත්‌තං
6. මහාලිසුත්‌තං
7. ජාලියසුත්‌තං
8. මහාසීහනාදසුත්‌තං
9. පොට්‌ඨපාදසුත්‌තං
10. සුභසුත්‌තං
11. කෙවට්‌ටසුත්‌තං
12. ලොහිච්‌චසුත්‌තං
13. තෙවිජ්‌ජසුත්‌තං
මහාවග්‌ගපාළි
1. මහාපදානසුත්‌තං
2. මහානිදානසුත්‌තං
3. මහාපරිනිබ්‌බානසුත්‌තං
4. මහාසුදස්‌සනසුත්‌තං
5. ජනවසභසුත්‌තං
6. මහාගොවින්‌දසුත්‌තං
7. මහාසමයසුත්‌තං
8. සක්‌කපඤ්‌හසුත්‌තං
9. මහාසතිපට්‌ඨානසුත්‌තං
10. පායාසිසුත්‌තං
පාථිකවග්‌ගපාළි
1. පාථිකසුත්‌තං
2. උදුම්‌බරිකසුත්‌තං
3. චක්‌කවත්‌තිසුත්‌තං
4. අග්‌ගඤ්‌ඤසුත්‌තං
5. සම්‌පසාදනීයසුත්‌තං
6. පාසාදිකසුත්‌තං
7. ලක්‌ඛණසුත්‌තං
8. සිඞ්‌ගාලසුත්‌තං
9. ආටානාටියසුත්‌තං
10. සඞ්‌ගීතිසුත්‌තං
11. දසුත්‌තරසුත්‌තං
02.මජ්‌ඣිමනිකාය
මූලපණ්‌ණාසපාළි
1. මූලපරියායවග්‌ගො
2. සීහනාදවග්‌ගො
3. ඔපම්‌මවග්‌ගො
4. මහායමකවග්‌ගො
5. චූළයමකවග්‌ගො
මජ්‌ඣිමපණ්‌ණාසපාළි
1. ගහපතිවග්‌ගො
2. භික්‌ඛුවග්‌ගො
3. පරිබ්‌බාජකවග්‌ගො
4. රාජවග්‌ගො
5. බ්‍රාහ්‌මණවග්‌ගො
උපරිපණ්‌ණාසපාළි
1. දෙවදහවග්‌ගො
2. අනුපදවග්‌ගො
3. සුඤ්‌ඤතවග්‌ගො
4. විභඞ්‌ගවග්‌ගො
5. සළායතනවග්‌ගො
03.සංයුත්‌තනිකාය
සගාථාවග්‌ගපාළි
1. දෙවතාසංයුත්‌තං
2. දෙවපුත්‌තසංයුත්‌තං
3. කොසලසංයුත්‌තං
4. මාරසංයුත්‌තං
5. භික්‌ඛුනීසංයුත්‌තං
6. බ්‍රහ්‌මසංයුත්‌තං
7. බ්‍රාහ්‌මණසංයුත්‌තං
8. වඞ්‌ගීසසංයුත්‌තං
9. වනසංයුත්‌තං
10. යක්‌ඛසංයුත්‌තං
11. සක්‌කසංයුත්‌තං
නිදානවග්‌ගපාළි
1. නිදානසංයුත්‌තං
2. අභිසමයසංයුත්‌තං
3. ධාතුසංයුත්‌තං
4. අනමතග්‌ගසංයුත්‌තං
5. කස්‌සපසංයුත්‌තං
6. ලාභසක්‌කාරසංයුත්‌තං
7. රාහුලසංයුත්‌තං
8. ලක්‌ඛණසංයුත්‌තං
9. ඔපම්‌මසංයුත්‌තං
10. භික්‌ඛුසංයුත්‌තං
ඛන්‌ධවග්‌ගපාළි
1. ඛන්‌ධසංයුත්‌තං
2. රාධසංයුත්‌තං
3. දිට්‌ඨිසංයුත්‌තං
4. ඔක්‌කන්‌තසංයුත්‌තං
5. උප්‌පාදසංයුත්‌තං
6. කිලෙසසංයුත්‌තං
7. සාරිපුත්‌තසංයුත්‌තං
8. නාගසංයුත්‌තං
9. සුපණ්‌ණසංයුත්‌තං
10. ගන්‌ධබ්‌බකායසංයුත්‌තං
11. වලාහකසංයුත්‌තං
12. වච්‌ඡගොත්‌තසංයුත්‌තං
13. ඣානසංයුත්‌තං
සළායතනවග්‌ගපාළි
1. සළායතනසංයුත්‌තං
2. වෙදනාසංයුත්‌තං
3. මාතුගාමසංයුත්‌තං
4. ජම්‌බුඛාදකසංයුත්‌තං
5. සාමණ්‌ඩකසංයුත්‌තං
6. මොග්‌ගල්‌ලානසංයුත්‌තං
7. චිත්‌තසංයුත්‌තං
8. ගාමණිසංයුත්‌තං
9. අසඞ්‌ඛතසංයුත්‌තං
10. අබ්‍යාකතසංයුත්‌තං
මහාවග්‌ගපාළි
1. මග්‌ගසංයුත්‌තං
2. බොජ්‌ඣඞ්‌ගසංයුත්‌තං
3. සතිපට්‌ඨානසංයුත්‌තං
4. ඉන්‌ද්‍රියසංයුත්‌තං
5. සම්‌මප්‌පධානසංයුත්‌තං
6. බලසංයුත්‌තං
7. ඉද්‌ධිපාදසංයුත්‌තං
8. අනුරුද්‌ධසංයුත්‌තං
9. ඣානසංයුත්‌තං
10. ආනාපානසංයුත්‌තං
11. සොතාපත්‌තිසංයුත්‌තං
12. සච්‌චසංයුත්‌තං
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එහෙම එකක් නෑ වගේනේ? :( http://www.accesstoinsight.org/index-sutta.html#s

:( ගූගල් කලත් තියෙන නිකාය හොයාගන්න බැයිවුනා බං. අවුලක් නෑ ස්ටැක් එක්ස්චේන්ජ් එකේ ඇහුව. දන්න කෙනෙක් ඉන්නවනං කියන්නැතෑ. දැනගත්තොත් කියන්නං.
 

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    mama thripiyakaya down load kara : link eke dennam : heta

    Google serch karala thamayi mamath gaththe

    Thripitakaya.pdf
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    බෞද්ධයෝ උදාව් !

    >Lokaye Vinasaya Saptha Suryodgamana Sutta ... - YouTube

    ► 78:11
    ► 78:11


    www.youtube.com/watch?v=vd3NjjYmdzM


    Feb 26, 2013 - Uploaded by D Wida
    Lokaye Vinasaya Saptha Suryodgamana Sutta by Ven Kiribathgoda Gnanananda Thero. <a href ...




    <li class="g" style="margin: 0px 0px 23px; padding: 0px; border: 0px; line-height: 1.2; list-style: none; font-size: small; font-family: arial, sans-serif; color: rgb(34, 34, 34); font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; orphans: auto; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">Saptha Suryodgamana Sutta (සත්තසුරියුග්ගමන ...

    ► 51:46
    ► 51:46


    www.youtube.com/watch?v=EbD6gKt35UA
    Apr 27, 2014 - Uploaded by Mohan de silva
    සත්තසුරියුග්ගමන සූත්‍රය මෙම දේශනාවේ වඩා පැහැදිලි සංස්කරනයක් සදහා සදහා පහල ලින්කුව භාවිතා කරන ...



    <li class="g" style="margin: 0px 0px 23px; padding: 0px; border: 0px; line-height: 1.2; list-style: none; font-size: small; font-family: arial, sans-serif; color: rgb(34, 34, 34); font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; orphans: auto; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">Lokaye Vinasaya Saptha Suryodgamana Sutta by Ven ...

    www.yourepeat.com/watch/?v=vd3NjjYmdzM



    Repeat Lokaye Vinasaya Saptha Suryodgamana Sutta by Ven Kiribathgoda Gnanananda Thero.


    <li class="g" style="margin: 0px 0px 23px; padding: 0px; border: 0px; line-height: 1.2; list-style: none; font-size: small; font-family: arial, sans-serif; color: rgb(34, 34, 34); font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; orphans: auto; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">Lokaye Vinasaya Saptha Suryodgamana Sutta by Ven ...

    lagu.azkazone.com/mp3vid/vd3NjjYmdzM



    Lokaye Vinasaya Saptha Suryodgamana Sutta by Ven Kiribathgoda Gnanananda Thero. lokaye, vinasaya, saptha, suryodgamana, sutta, by, ven, kiribathgoda, ...


    <li class="g" style="margin: 0px 0px 23px; padding: 0px; border: 0px; line-height: 1.2; list-style: none; font-size: small; font-family: arial, sans-serif; color: rgb(34, 34, 34); font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; orphans: auto; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">Lokaye Vinasaya Saptha Suryodgamana Sutta by Ven ...

    topic.ibnlive.in.com › Music Artist › Parliament › Videos

    Lokaye Vinasaya Saptha Suryodgamana Sutta by Ven Kiribathgoda Gnanananda Thero. Related Videos. Nursery Rhymes Vol 2 - Collection of Twenty Rhymes.


    <li class="g" style="margin: 0px 0px 23px; padding: 0px; border: 0px; line-height: 1.2; list-style: none; font-size: small; font-family: arial, sans-serif; color: rgb(34, 34, 34); font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; orphans: auto; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">Lokaye Vinasaya Saptha Suryodgamana Sutta by Ven ...

    topic.ibnlive.in.com › Politicians › Ajit Pawar › Videos



    The Buddhist TV :: Ven.Kiribathgoda Gnanananda Thero :: Sri Sambodhi Wandana :: 29/09/2012 :: Pina · 02 Ape maga · Mithree Bhawanawa · Sabbasava Sutta ...


    <li class="g" style="margin: 0px 0px 23px; padding: 0px; border: 0px; line-height: 1.2; list-style: none; font-size: small; font-family: arial, sans-serif; color: rgb(34, 34, 34); font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; orphans: auto; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">Lokaye Vinasaya Saptha Suryodgamana Sutta by Ven mp3 ...

    www.mp3allonline.com/videomp4.aspx?vid=vd3NjjYmdzM



    Download lokaye vinasaya saptha suryodgamana sutta ven kiribathgoda gnanananda thero mp4 hd and mp3 in 128kbps / 320kbps high quality audio format by ...


    <li class="g" style="margin: 0px 0px 23px; padding: 0px; border: 0px; line-height: 1.2; list-style: none; font-size: small; font-family: arial, sans-serif; color: rgb(34, 34, 34); font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; orphans: auto; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">Lokaye Vinasaya Saptha Suryodgamana Sutta By Ven ...

    www.topictimes.com/.../lokaye-vinasaya-saptha-suryodgamana-sutta-by-...




    May 29, 2013 - Lokaye Vinasaya Saptha Suryodgamana Sutta by Ven Kiribathgoda Gnanananda...
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    <li class="g" style="margin: 0px 0px 23px; padding: 0px; border: 0px; line-height: 1.2; list-style: none; font-size: small; font-family: arial, sans-serif; color: rgb(34, 34, 34); font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; orphans: auto; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">tripitaka downloads pdf ‍සඳහා සිංහල වෙබ් අඩවි ...

    www.sasrutha.com/tripitaka-downloads-pdf/https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#


    Translate this page


    Sinhala Tripitaka Download : Download Sinhala Tripitaka Download Pdf,Ebooks,torrent link of ... sinhala sex magazines pdf Torrent Downloads Bittorrent ...


    <li class="g" style="margin: 0px 0px 23px; padding: 0px; border: 0px; line-height: 1.2; list-style: none; font-size: small; font-family: arial, sans-serif; color: rgb(34, 34, 34); font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; orphans: auto; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">Sinhala Tripitaka - Dharma Daana - Google Sites

    https://sites.google.com/site/dharmadaana/tripitaka-pali-studies/sinhalahttps://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#




    7.Comments · Sitemap · 3.Tripitaka & Pali Studies‎ > ‎. Sinhala Tripitaka ... SinhalaThripitaka PDF, http://[I]sinhalatipitaka[/I].wordpress.com/. Sinhala Thripitaka PDF ...


    <li class="g" style="margin: 0px 0px 23px; padding: 0px; border: 0px; line-height: 1.2; list-style: none; font-size: small; font-family: arial, sans-serif; color: rgb(34, 34, 34); font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; orphans: auto; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">ථෙරවාද ත්‍රිපිටකය - Aathaapi - Pure Theravada ...

    www.aathaapi.org/Thripitaka.htmlhttps://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#


    Translate this page


    Jun 28, 2009 - Download Sinhala Font Pack Download Adobe Acrobat Reader (35.7 Mb) ADD Your E-Mail Address To Receive LATEST UPDATES ...


    <li class="g" style="margin: 0px 0px 23px; padding: 0px; border: 0px; line-height: 1.2; list-style: none; font-size: small; font-family: arial, sans-serif; color: rgb(34, 34, 34); font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; orphans: auto; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">ත්‍රිපිටකය සිංහලෙන් Tripitaka In Sinhala - The ...

    thetriplegem.blogspot.com/2010/01/tripitaka-in-sinhala.htmlhttps://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#




    Jan 26, 2010 - ත්‍රිපිටකය සිංහලෙන් Tripitaka In Sinhala. I've found out a site in Sinhala. a wonderful work of a person that's a historical one. ත්‍රිපිටකය සිංහලෙන් ..... Add to My AOL Convert RSS to PDF ReadABlog.com Blog ...


    <li class="g" style="margin: 0px 0px 23px; padding: 0px; border: 0px; line-height: 1.2; list-style: none; font-size: small; font-family: arial, sans-serif; color: rgb(34, 34, 34); font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; orphans: auto; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">CSCD Tipitaka (Sinhala) - Tipitaka.org

    www.tipitaka.org/sinh/https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#




    Tipiṭaka (Sinhala). තිපිටක (මූල). Loading... අට්‌ඨකථා. Loading... ටීකා. Loading... අන්‍ය. Loading...


    <li class="g" style="margin: 0px 0px 23px; padding: 0px; border: 0px; line-height: 1.2; list-style: none; font-size: small; font-family: arial, sans-serif; color: rgb(34, 34, 34); font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; orphans: auto; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">Tipiṭaka in PDF - Tipitaka.org

    www.tipitaka.org/pdf/romn/https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#




    PDF. Tipiṭaka in PDF. Roman script texts: ... (Bengali, Gurmukhi, Khmer, Myanmar,Sinhala, Thai, Tibetan). Related Information: Chaṭṭha Saṇgayana ...


    <li class="g" style="margin: 0px 0px 23px; padding: 0px; border: 0px; line-height: 1.2; list-style: none; font-size: small; font-family: arial, sans-serif; color: rgb(34, 34, 34); font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; orphans: auto; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">Tipitaka | Buddha Jayanthi Edition of Tipitaka in Sinhala

    https://tipitaka.wordpress.com/https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#


    Translate this page


    Jan 10, 2011 - Buddha Jayanthi Edition of Tipitaka in Sinhala. ... the PDF file on to your hard disc for reading on the computer screen or to get it printed later.


    <li class="g" style="margin: 0px 0px 23px; padding: 0px; border: 0px; line-height: 1.2; list-style: none; font-size: small; font-family: arial, sans-serif; color: rgb(34, 34, 34); font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; orphans: auto; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">BUDDHA JAYANTHI TIPITAKA | Tipitaka

    https://tipitaka.wordpress.com/2007/05/21/buddhajayanthi-edition/https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#




    May 21, 2007 - ... the Translation of Tipitaka in to Sinhala on 1956 and the project was... the PDF file on to your hard disc for reading on the computer screen or ...
     
    අන්තිමට ගත්ත එකේ quality මේ වගේ:

    4XyZkCf.png
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Issellama Google Seaqch karana widiha igana ganna :P

    බුදු අම්බේ බං උඹ දාල තියෙන රිප්ලයි කෝමද බං කියවන්නෙ :P
    උඹම ඔතනිං හොයල කියපංකො මොන නිකායෙද සප්තසූර්යෝද්ගමන සූත්‍රය තියෙන්නෙ කියල :dull: :dull:
     
    බුදු අම්බේ බං උඹ දාල තියෙන රිප්ලයි කෝමද බං කියවන්නෙ :P
    උඹම ඔතනිං හොයල කියපංකො මොන නිකායෙද සප්තසූර්යෝද්ගමන සූත්‍රය තියෙන්නෙ කියල :dull: :dull:

    මටනම් පෙන්නේ මේක ත්‍රිපිටකේ එකක් නෙමෙයි. වෙන මොකක් හරි එකක්. විශේෂයෙන්ම අර උඩ තියන උපුටාගැනීම හරිනම් මම කෙලින්ම කියනවා එක ප්‍රබන්ධයක් හරි ව්‍යාජ එකක් හරි කියල :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මටනම් පෙන්නේ මේක ත්‍රිපිටකේ එකක් නෙමෙයි. වෙන මොකක් හරි එකක්. විශේෂයෙන්ම අර උඩ තියන උපුටාගැනීම හරිනම් මම කෙලින්ම කියනවා එක ප්‍රබන්ධයක් හරි ව්‍යාජ එකක් හරි කියල :(

    :( අටුවා පෙරලන්න වෙයිද බං :/ එහෙම සූත්‍ර අටුවාවල එන්නෙ නෑ නේද ? උපුටාගැනීම කෙසේ වෙතත් ඒ නමින් සූත්‍රයක් තියෙන්න එපායැ බං.

    කෝ මේ චන්දෙ කාලේ කෑගහපු බුද්ධාගමේ මුර දේවතාවෝ එකෙක්වත් පෙන්න නෑනේ :P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: